බැඳුම්කර වංචාව පිළිබඳ සොයා බැලීම සඳහා
ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීම පසුගියදා අවසන් විය. එම වංචාව පිළිබඳ ගත
යුතු ඊළඟ පියවර පිළිබඳ කොළඹ විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ප්‍රතිභා මහානාමයන් සමඟ සිදුකළ සාකච්ඡාවයි මේ.
මහබැංකුවේ සිදුවී තිබෙන බැඳුම්කර වංචාව පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිවරයා
පත්කළ කොමිසමේ සාක්ෂි විමසීම අවසන් වී තිබෙනවා. කිසිවකුට දඬුවම් කිරීමට
බලයක් මෙම කොමිසමට නොමැති බවත් ප්‍රකාශ වී තිබෙනවා. ජනාධිපති කොමිසමකට
පැවරී ඇති බලතල මොනවාද?
යම් ආයතනයක කිසියම් අක්‍රමිකතාවක්,
මහජන මුදල් අවභාවිතයක් සිදුව තිබෙනවා නම් ඒ ගැන සොයා බැලීමට ජනාධිපතිවරයාට
කොමිසමක් පත්කරන්න පුළුවන්. එම කොමිසමට හිමිවන බලතල අතිවිශේෂ ගැසට්
පත්‍රයකින් ප්‍රකාශ කර තිබෙනවා. මේ ජනාධිපති කොමිසම හිටපු අගමැතිනි
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය තහනම් කළ අති විශේෂ ජනාධිපති
කොමිසමක් නෙමෙයි. මහ බැංකුවේ සිදුවුණු මෙම මුදල් වංචාව සොයන්නට එවැනි
කොමිසමක් පත් කළා නම් මේ වන විටත් වරදකරුවන්ට දඬුවම් ලැබී හමාරයි. මෙම
කොමිසමට බලතල පැවරී තිබෙන්නේ කිසියම් අක්‍රමිකතාවක් සිදුවී ඇද්ද යන්න සොයා
බැලීමට පමණයි. ඕනෑම පුද්ගලයෙක් කැඳවා සාක්ෂි විමසීමට කොමිසමට බලතල පවරා
තිබෙනවා. කොමිසමට බලය තිබෙන්නේ සාක්ෂි විමසා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට
පමණයි. එම නිර්දේශ ලබාදෙන්නේ කොමිසම පත් කළ ජනාධිපතිවරයාටයි. ජනාධිපතිවරයාට
බාර දෙනු ලබන එම නිර්දේශ ප්‍රකාශයට පත් කිරීමට, අඩක් ප්‍රකාශයට පත්
කිරීමට හෝ මුළුමනින්ම ප්‍රකාශ නොකර සිටීමට පනතින් ජනාධිපතිවරයාට බලතල
තිබෙනවා.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Saturday, December 2, 2017
යූඑන්පී - ටීඑන්ඒ ආණ්ඩුවක් ...!!!
ශ්රීලනිපය- ඒකාබද්ධය එකතුවුණොත්...!!!
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්ව පළාත් පාලන ඡන්දයට තරග කළහොත් හවුල් ආණ්ඩුවෙන් ඉවත් වී ද්‍රවිඩ ජාතික සන්ධානය සහ ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සමඟ එක්ව අලුත් ආණ්ඩුවක් පිහිටුවීම කෙරෙහි එජාපයේ අවධානය යොමු වී ඇති බව එජාප ආරංචි මාර්ග සඳහන් කරයි.
එසේ වුවහොත් ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන්ට ද ඇමැති ධුර ලබා දෙන අතර මේ පිළිබඳ දැනටමත් රහස් සාකච්ඡා ඇරැඹී ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අනාවරණය විය.
එජාපයේ මෙම යෝජනාවට ද්‍රවිඩ ජාතික සන්ධානයේ ද කැමැත්ත බොහෝ දුරට ලැබෙනු ඇතැයි ඉහත ආරංචි මාර්ග සඳහන් කළේය.
Posted by
lankanews
at
December 02, 2017
0
comments
Links to this post
Labels: fake unp promise, srilankan unp, TNA politicians, TNA politics, unp politicians, unp corruptions, yahapalanaya
තුරුම්පුව වතුරේ දමා 'ගේම' නා ගැනීම...!!!
යුද අපරාධ වලට එරෙහිව මේ සාක්ෂි භාවිතා නොකරන්නේ ඇයි...?
මයිකල් වොල්ෆ්ගැන්ග් ලෝරන්ස් මොරිස් (නේස්බීහි සාමිවරයා) බ්‍රිතාන්‍ය සාමි මණ්ඩලයේදී ශ්‍රී ලංකාවට එරෙහිව තම රට හා අනෙකුත් බටහිර බලවතුන් නැඟූ බොරු යුද අපරාධ චෝදනා නිෂ්ප්‍රභ කර ඇත. මියගිය මුළු සංඛ්‍යාව 40,000 නොව උපරිමය 8000 ක් විය හැකි බවත් එයිනුත් 1/4 කොටි ත්රස්තවාදීන් බවත් ඔහු බ්‍රිතාන්‍ය හමුදා වාර්තා අනුව පෙන්වාදී ඇත. එලෙසම එවකට රජය කිසි විටෙක සාමාන්‍ය ද්‍රවිඩ ජනතාව එල්ල කර ප්‍රහාර සිදුනොකළ බවද පෙන්වාදී ඇත. 2017 ඔක්තෝබර් 12 දින කළ මෙම ප්‍රකාශය මෙම ලිපිය ලියන නොවැම්බර් 22 දින දක්වාම යුද අපරාධ චෝදනා ගෙන ඒමට මුල්වූ කිසිදු බටහිර රජයක් හෝ ද්‍රවිඩ ඩයස්පෝරාව හෝ අභියෝගයට ලක්කර නැත. ඒ ගැන පුදුම විය යුතුද නැත. පුදුමය වන්නේ රට වෙනුවෙන් ඉදිරිපත් වූ මෙවැනි අසත්‍ය කරුණු කාරණා ගැන අප රටේ කැබිනට් මණ්ඩලය නොවැම්බර් මස 15 දා තෙක්ම සාකච්ඡාවට ගෙන නොතිබීමය. ත්‍රස්තවාදය පැරදවූ ලොව එකම රට ලෙස ශ්‍රී ලංකාව 2009 මැයි මාසයේදී ලෝක ඉතිහාසයට එක්විය. එලෙසම යුද්ධය දිනූ පාර්ශ්වය යුද අපරාධකරුවන් ලෙස හංවඩු ගසා අවඥවට ලක්වූ එකම අවස්ථාවද මෙයම විය. දැන් තවත් කාරණයක් වෙනුවෙන් අප රට මුල් තැන ගැනීමට කටයුතු කරමින් සිටින බවක් පෙනේ. එනම් එම බොරු යුද අපරාධ චෝදනා සියල්ල නිෂ්ප්‍රභ කිරීමට අවශ්‍ය සියලු අමුද්‍රව්‍ය එංගලන්ත පාර්ලිමේන්තුව හරහා අප හට ලබාදී ඇති මෙම අවස්ථාව නොසලකා හැරීම මගිනි.

Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...