ජනපති සම්මාන හා කලාභුෂණ සම්මාන හිමි ඉසිදෝර් කලාකරුවාට රජයෙන් දෙන දීමනාවෙන් ලොකු පොල්ගෙඩියක් ගත හැකියි...!!!
ජනපති සම්මාන හා කලාභුෂණ සම්මාන ඇතුළු
ශ්‍රී ලංකාවේ අත්කම් හා විශ්වකර්ම සම්මාන රැසක් හිමිකර ගනිමින් ශ්‍රී
ලංකා මාතාවට ඉමහත් කීර්තියක් අත්පත් කරදුන් ඇම්. ඉසිදෝ මැන්දිස් කලාකරුවා
අද රෝගිව ඉතා අසරණ තත්ත්වයකට පත්ව සිටී. මොහුට මේ වනවිට සංස්කෘතික
දෙපාර්තමේන්තුවෙන් මසකට ලැබෙනුයේ රුපියල් 135/-කි.
වෙන්නප්පුව
ආසනයට අයත් ලුණුවිල කිරිමැටියාන ආයුර්වේද රෝහල් මාවත ලිපිනයේ පදිංචිව
සිටියි. කලාවට මාහැඟි සේවාවක් කොට තමන් අන්ත අසරණ වූ විට ඔහුට මෙසේ සැලකීම
කලා ක්ෂේත්රයටම කළ මහත් අවමානයක් බව ප්‍රදේශවාසීs ජනතාව පෙන්වා දෙති.
ඇමති SBගේ පුද්ගලික ලේකම් බිරිද තමාරා තෙල් ගහන්න රජයේ මුදල් 215,000 අරන්....!!! මුන් වගේ දේශපාලන පාහර පවුල්...!!!
ඇමති එස්.බී. දිසානායකගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කරන ඔහුගේ
බිරිද වන තමාරා දිසානායක විසින් ඇගේ ඉන්ධන වියදම් ලෙස රුපියල් 215,770ක
මුදලක් ලබාගෙන ඇති බව පාර්ලිමේන්තුවේදී හෙලිවිය.
ඒ සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් කල යුතු යයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
ඩයලොග් සමාගම මහදවල් මහමග පාරිභෝගිකයා ගසා කයි..!!!
මෙරට ප්‍රමුඛතම ජංගම දුරකන සේවා සපයන්න වන ඩයලොග් සමාගම මහ දවල් මහ මග
පාරිභෝගිකයා ගසා කන්නේ යයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය
සදහන් කරයි.
මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
රජයට කෝටි 300 අහිමි කළ සංඛ්‍යාත මගඩියටත් විමර්ෂන කොමිෂම් පත් කරන්නේ
දැයි ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA)
ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස සේවය කළ මුහුන්දන් කනකේ ප්‍රශ්න කරයි.
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ ආන්දෝලාන්තමක ප්‍රකාශය සිදුකර තිබේ.
ඔහුගේ ෆේස්බුක් සටහන..
“Will there be a Commission to investigate the spectrum
fraud worth a minimum as Rs. 3 Billion as high as Rs. 10 billion issued
to Maharaja’s by an institution under the President?”
මුහුන්දන් පවසන්නේ සංඛ්‍යාත මගඩිය මහ බැංකු හොරකමටත් වඩා විශාල බවයි.
මුහුන්දන් වත්මන් රජය යටතේ ICTA ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස පත් කළත් පසුගිය අගෝස්තු මාසයේ ඔහු සේවයෙන් අස් කෙරිණ.
බොහෝ මංකොල්ලකාරයින්ගේ කාර්යාල පවත්වාගෙන යන්නේ ලෝක වෙළද මධ්‍යස්ථානයේ..එයට තිබෙනා විශේෂිත හේතුව එම ස්ථානයේ කොටස් වෙළද පොල පිහිටා තිබීමයි...මේ කොල්ලකරුවන් කොටස් වෙලදපොල හරහා තමයි මේරටේ ආර්ථිකය හසුරුවන්නේ..
අපේ රටේ ව්‍යාපාර නෑහෑ....තිබෙනා දෑ ව්‍යාපාර ලෙස හෑදින්වූවත් ඒවා කොල්ලාකාර ආයතන..ඒවා සම්පූර්ණයෙන්ම දෙස්පාලුවන් විසින් ඔවුන්ගේ අනුග්‍රහය මත ඈති කරනා ලද මංකොල්ලකාරයින්ගේ තිප්පොලවල්.. මේ
උදාහරණ බොහෝමයක් තිබෙනවා නුමුත් ඉතා වෑදගත් යයි හෑගෙනා සිද්ධීන් කිහිපයක් පෙන්වන්නම්...: