ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Wednesday, November 8, 2017
පට්ට හොරෙකුගේ වරප්‍රසාද අඳෝනාව....!!!
අප දන්නා පරිදි ශනිල් නෙත්තිකුමාර වනාහී දේශපාළු කරුප්පයියා නැමති පට්ට හොරාගේ අති සමීපතම මිතුරෙකී.කපටි කරුප්පයියා මේ දඟලන්නේ කුට්ටමේ වෙනත් තුරුම්පුවක් ඇදීමටයි.
අනිකා විඡේසූරියට තර්ජනය කළැයි කියන ශනිල් නෙත්තිකුමාර නමැති අය තමන්ගේ ඥාතියකු බවට ඔප්පු කළොත් තමන් ඉල්ලා අස්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක (07 දා) පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් කියා සිටියේය.
කපටි කරුප්පයියා වරප්‍රසාද ප්රශ්නය මතු කරමින් මෙසේද කීවේය.
පාර්ලිමේන්තු වරප්‍රසාද පනතේ (අ) කොටසේ 8 වන ඡේදය යටතේ මාගේ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවීමක් සිදුවී තිබෙනවා.
අද දින මා නැගී සිටින්නේ වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කිරීම සඳහායි. ඒ සඳහා මට අවස්ථාව සලසාදීම පිළිබඳව ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.
2017.10.17 දින රජයේ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ විසින් මහ බැංකු බැඳුම්කර කොමිසම අවසාන වීමට නියමිතව තිබූ දිනයේ කරන ලද ප්‍රකාශයක් නිසා මාගේ මන්ත්‍රී වරප්‍රසාද කඩවී ඇති බව මම ඔබතුමාට දන්වනු කැමැත්තෙමි.
දේශපාළු පාහරයන්ගේ අමතර වියදම් මෙන්න...!!!
අයවැය ඉදිරිපත් කිරීමට දින දෙකක් තිබියදී හදිසි අවශ්‍යතාවක් යෑයි කියා කෝටි 1126 ක පරිපූරක ඇස්තමේන්තුවක්...!!!
අයවැය ඉදිරිපත් කිරීමට දින දෙකක් තිබියදී හදිසි අවශ්‍යතා ව්‍යාපෘති යටතේ යෑයි පවසමින් පසුගිය සැප්තැම්බර් මාසය තුළ පමණක් වියදම් කළ රුපියල් කෝටි 1126 කට අධික මුදලක් අනුමත කර දෙන ලෙස ඉල්ලා (07 දා) පාර්ලිමේන්තුව වෙත පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළේය.
මෙම පරිපූරක ඇස්තමේන්තුවට අනුව එම මාසය තුළ අතිරේකව වැය කර ඇති පුනරාවර්තන වියදම රුපියල් කෝටි 534 කි. ප්‍රාග්ධන වියදම් රුපියල් කෝටි හාරසිය අනූ දෙකකි. එම මාසය තුළ විදෙස් ගමන් වෙනුවෙන් රුපියල් කෝටි තුනහමාරක් වැය කර ඇත. ඒ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය රුපියල් ලක්ෂ පහක්, විදේශ කටයුතු අමාත්‍යාංශය රුපියල් තුන්කෝටි දහසය ලක්ෂයක්, ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය රුපියල් ලක්ෂ තිහක් සහ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය රුපියල් හාරලක්ෂ අනුහය දහසක් මෙසේ විදෙස් ගමන් සඳහා සැප්තැම්බර් මස තුළ වැය කර තිබේ.
වාහන නඩත්තුව සඳහා රුපියල් පන්කෝටි පනස් නව ලක්ෂ පනස් දහසක් එම මාසයේදී වැය කර ඇත. ඒ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව, සභානායක කාර්යාලය සහ ගුවන් හමුදාවය. දරිද්‍රතාව පිටු දැකීම පිළිබඳ බිම්ස්ටෙක් සමුළුව සඳහා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය රුපියල් කෝටි එකහමාරක් වැය කර තිබේ.
Posted by
lankanews
at
November 08, 2017
0
comments
Links to this post
Labels: assest of politikko, benifits of politicians, con politicians, lankanews, mahinda chinthanaya, meithreepala family, ranil con man, unp politicians, unp corruptions, yahapalanaya
සෝභිත හිමිගේ අනුස්මරණයට බලයට පත්වූ සිරා රනිල් ඇතුළු ඵකදු පාහරයෙකු නෑ....!!!
විශේෂයෙන්ම උන්වහන්සේ වෙනුවෙන් එම විහාරස්ථානයේ කෞතුකාගාරයක් ද මල්වතු පාර්ශ්වයේ අනු නායක නියංගොඩ විජිතසිරි හිමියන් අතින් සිදු කළ අතර ගරුතර මහා සංඝරත්නය ප්රමුඛව විශාල පිරිසක් එයට සහභාගි විය.
මෙහිදී මහා සංඝරත්නය විශෙහිලා දහවල් දානමය පිංකමක් ද පැවත් වුන අතර ඒ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙන්ම හිටපු අධිකරණය ඇමති විජේදාස රාජපක්ෂත් සහභාගි වී සිටියේ ය.
එහිදි මාධ්‍යවෙදීන් විසින් ආචාර්ය විජේදාස රාජපක්ෂගෙන් විමසුවේ මෙම අනුස්මරණ පිං කම් මාලවට ආණ්ඩුව වෙනුවෙන් ආණ්ඩුවේ ප්‍රබලයින් සහභාගි නොවුයේ මන්ද යන්නයි.
හැදුවොත් ගඩොලින් ගඩොල ගලවනවා.
ශ්‍රීපාදයේ ඉදිකිරීම් කරන අරාබි සමාගම ගැන ඤාණසාර හිමි හෙළිකරයි...!!!
ශ්‍රීපාද රක්ෂිත මායිමේ සිදුවන ඉදිකිරීමක් සම්බන්ධයෙන් මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළබදව පැවැත්වූ මාධ්‍ය හමුවකදී බොදු බල සේනා මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ මේ බව කියා සිටියේය.
වැඩි දුරටත් අදහස් දක්වමින් ඤාණසාර හිමියන් අදාළ ඉදිකිරීමට සම්බන්ධ අරාබි සමාගම පිළිබදව හෙළිදරව් කර සිටි අතර මධ්‍යම කදුකරයේ ඉඩම් අත්පත් කරගැනීම පිටුපස සැලසුම් සහගතව ක්‍රියාත්මක වන ඇමතිවරයෙකු පිළිබදවද හෙළිදරව් කර සිටියහ.VIDEO
උන්වහන්සේ දැක්වූ අදහස් වැඩිදුරටත් පහත පරිදිය.
ද්‍රවිඩ සන්ධාන බලපෑමට ඉරණමඩු හමුදා කදවුර ඉවත් කෙරේ !
මෙම හමුදා කඳවුර නිසා ගොවීන් දුෂ්කරතාවලට මුහුණපා ඇති බවට ද්‍රවිඩ සන්ධානය පවසා තිබුණි.
Posted by
lankanews
at
November 08, 2017
0
comments
Links to this post
Labels: lankanews, LTTE agenda, racisit tamils, yahapalanaya
විදේශ ටෙලිනාට්‍ය සදහා අයකරනු ලබන ගාස්තුව ඉහලට
ඒ අනුව දැනට විදේශ ටෙලිනාට්‍ය සදහා අයකරනු ලබන ගාස්තුව රු 90,000 සිට රු 150,000 දක්වා වැඩිකර තිබේ.
Posted by
lankanews
at
November 08, 2017
0
comments
Links to this post
Labels: lankanews, unp politicians, unp taxes
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
