ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, November 4, 2017

මම මෙලෝ දෙයක් දන්නෙ නැහැ මෙලා තමයි දන්නෙ...!!! කරුප්පයියා කළ ඩීල් හෙළිවේ...!!!

“තවත් මහා වංචාවක් අතේ පත්තු වෙයි..- කඳපොළ මහකුඩුගල මුළු වතුයායම රුපියල් 8000කට තීන්දු වෙයි”


රජයට අයත් නුවරඑළිය, කඳපොළ පිහිටි මහකුඩුගල වතුයාය මසකට රුපියල් 8000ක් වැනි අඩු මුදලකට ජෙෆ්රි ජෝෂප් ඇලෝසියස් ට වර්තමාන ආණ්ඩුවේ පාලන කාලය තුළදී ලබාදීමේ අප්‍රකට ගනුදෙනුවක් පිළිබඳ තොරතුරු හෙළිවී තිබේ. එම ප්‍රසාදජනක ආර්ථික වාසිය ලබා ඇති ජෙෆ්රි ඇලෝසියස් මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස් ගේ පියා බවද සඳහන් කළ යුතුය. බරපතළ රාජ්‍ය දේපළ අපහරණයක් ලෙස සැලකිය හැකි මෙම ගනුදෙනුව සිදුකර තිබෙන්නේ 2016 සැප්තැම්බර් 26 වැනි දිනය. ජෙෆ්රි ඇලෝසියස් විසින් මෙම ගනුදෙනුව සඳහා සෙරන්ඩිපිටි ප්ලාන්ටේෂන් (පෞද්ගලික) සමාගම නමින් නව සමාගමක්ද ලියාපදිංචි කොට තිබේ.
බි්‍රතාන්‍ය රන් පවුම් වතු රජයට පවරා ගැනීමෙන් පසු ජනතා වතු සංවර්ධන මණ්ඩලයට හා රාජ්‍ය වැවිලි සංස්ථාව යටතේ පාලනය වූ වතු 440ක් පසුව පෞද්ගලික සමාගම් 22කට බදු පදනමින් පවරා දෙනු ලැබීය. ප්‍රථමයෙන් වසර 5කට බදුදෙනු ලැබූ අතර එය පසුව වසර 50ක් දක්වා දීර්ඝ කරන ලදී. ඉහත සඳහන් කඳපොළ මහකුඩුගල වතුයාය පාලනය කරන ලද්දේ මතුරට ප්ලාන්ටේෂන් ලිමිටඩ් (නමැති සමාගම විසිනි. මහකුඩුගල වතුයාය ජෙෆ්රි ඇලෝසියස්ලාට පවරාදී තිබෙන්නේ එම සමාගම විසිනි.

Expose Prostitution Rings In Colombo...!!! Special report

This is a side to Colombo not many see, or admit  to have seen. While prostitution is illegal, the oldest profession in the world is thriving in the streets of Colombo. Where there  is demand, there will most certainly be supply. Whether it is need for money or out of force prostitution is functioning in a strange harmony with the legal professions.
But the question is, how can it function so well if it is illegal? The answer is, of course, obvious to many. Speaking to a source well acquainted  with the different prostitution circles in and around Colombo, (who spoke to The Sunday Leader under the pseudonym of Ganesh,) it was revealed that prostitution exists, only because the law allows it. “This cannot be done without police cooperation. There is a well known hotel in Bambalapitiya, which the police raids on and off, but the business at this hotel carries on unhindered despite these raids,” he said.
In addition, despite widely publicised crackdowns by the Telecom Regulatory Board (TRC) on websites with rather controversial and explicit content, a simple google search resulted in many revealing finds. This  and the obvious cooperation, or perhaps blind eye, which many  major hotels around Colombo have opted for, leads to the perfect atmosphere for the trade to flourish.

පාහර ඵකැස් මහළු යක්‍ෂණී නැවත වරම ගැනීමට මානම් අල්ලයි...!!!

චන්ද්‍රිකා පාර්ලිමේන්තුවට.. ආ සැණින් ඇමති ධුරයක්.. ලයිස්තුවෙන් ඉල්ලා අස්වෙන මන්ත‍්‍රීට සුපිරි රටක තානාපති කමක්..!!!
 චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය පාර්ලිමේන්තුවට ජාතික ලයිස්තුවෙන් පත් කිරීමට සූදානමක් ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.
පාර්ලිමේන්තුවට පැමිණීමෙන් පසු ඇයට සංහිදියාව සහ ව්‍යවස්ථා කටයුතු සම්බන්ධයෙන් වන නව අමාත්‍යංශයක් පිහිටුවා එහි ඇමතිනිය ලෙස පත් කිරීමටද යන්නේ යයි වාර්තා වෙයි.

විනිසුරු මානික්‌කවාසගර් ඉලන්චෙලියන්

ප්‍රාණයෙන් ලෙයින් දෙවියන් පිදීම තහනම්...!
 වසර 500ක්‌ තිස්‌සේ දෙවියන් නොමග යෑවූ චාරිත්‍රය අවසන්  ...!!!
 යාපනය මහාධිකරණ විනිසුරු මානික්‌කවාසගර් ඉලන්චෙලියන් මහතා මෑතකදී මුළු රටම සංවේදී කළේය. ඒ ඔහුගේ ආරක්‌ෂාවට සිටි පොලිස්‌ සැරයන් හේමචන්ද්‍ර මහතාව පිස්‌තෝලකරුවකු විසින් වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසුව මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකට කළ මානව දයාව හේතුවෙනි.
  
ශිවලෝගනාදන් විද්‍යා දැරිය සම්බන්ධයෙන් වූ නඩු විභාගයේදී ලබාදුන් තීන්දුවේදීද ඉලන්චෙලියන් විනිසුරුවරයාගේ නම කියවුණු අතර ඉන් ප්‍රකට වූයේ ඔහුගේ අදීන භාවයයි.
  යළිත් මේ දිනවල මේ විනිසුරුවරයා ගැන බොහෝ දෙනෙකු කතා කරති. ඒ අවුරුදු පන්සීයකටත් වඩා යාපනය දිස්‌ත්‍රික්‌කයේ පැවති එක්‌ සංස්‌කෘතියක්‌ කණපිට හරවමින් ලබාදුන් නඩු තීන්දුවක්‌ හේතුවෙනි.
  යාපනයේ කිසිදු කෝවිලක මින් ඉදිරියට දේව පූජා සඳහා සතුන් බිලි දීම තහනම් කරමින් මහාධිකරණ නියෝගයක්‌ ඉලන්චෙලියන් විනිසුරු විසින් නිකුත් කරන ලද්දේ පසුගිය ඔක්‌තෝබර් විසිහතර වැනිදාය. අහිංසාවාදයත්, නිර්මාංශ භාවයත් පෙරදැරි කරගෙන යාපනයේ ජීවත් වන බ්‍රාහ්මණ වංශික කුරුක්‌කල්වරු (හින්දු පූජකවරු) පිරිසක්‌ විසින් යාපනය මහාධිකරණයේ ගොනු කරන ලද පෙත්සමක්‌ සලකා බැලීමේ ප්‍රතිඵලයක්‌ වශයෙන් මේ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.

ශ්‍රී ලංකාව අනාගමික හා ෆෙඩරල් රටක්‌ කළ යුතුයි - ද්‍රවිඩ සන්ධානය රජයට කියයි ...!!!

ශ්‍රී ලංකාව එකම රටක්‌ ලෙස පවත්වාගෙන යැමට නම් අනාගමික සහ ෆෙඩරල් රටක්‌ කළ යුතු බව ද්‍රවිඩ සන්ධානය රජයෙන් ඉල්ලා ඇත.
  ද්‍රවිඩ සන්ධානයේ ස්‌ථාවරය පැහැදිලිවම රජයට ඉදිරිපත් කර ඇති බව දක්‌වන එම සන්ධානය ශ්‍රී ලංකාව පෙඩරේෂණයක්‌ කළ යුතු බව සඳහන් කර තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.