ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, November 3, 2017

මහරගම 'අපේක්‌ෂා' රෝහලේ පූසන්ගෙන් රෝගීන්ට දැඩි පීඩා

 මහරගම පිළිකා රෝහලේ ඇතැම් වාට්‌ටුවල බළලුන් බෝවී සිටීම නිසා රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව වාර්තා වේ. මෙම සතුන් වාට්‌ටු අපිරිසිදු කිරීම නිසා තමන් දැඩි අපහසුතාවන්ට මුහුණ පා සිටින බව නේවාසික රෝගීහු පවසති. මේ සම්බන්ධයෙන් රෝහල් ආරංචි මාර්ග පවසන්නේ ඇතැම් රෝගීන් මෙම බළලුන්ට ආහාර ලබාදෙමින් වාට්‌ටු තුළ ඇති කරන බැවින් මෙම තත්ත්වය ඇති වී ඇති බවයි.

දකුණේ පාතාලයන් දෙදෙනකුගේ පවුල්වල දෙදෙනෙක්‌ පුංචි ඡන්දයට...!!!

දකුණු පළාතේ දරුණුම පාතාල නායකයන් දෙදෙනකුගේ මවක සහ සොහොයුරියක මෙවර පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් සහ ඒකාබද්ධ විපක්‍ෂයෙන් තරග කිරීමට තෝරාගෙන සිටින බව දකුණේ දේශපාලන ආරංචි මාර්ග පවසයි.
  මෙවර පළාත් පාලන මැතිවරණයට ඒකාබද්ධ විපක්‍ෂයෙන් තරග කිරීමට ඉදිරිපත් ව සිටින එක්‌තරා කාන්තාවක්‌ කොස්‌ගොඩදී පුද්ගලයන් සිව්දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුගේ මව බවද එම ආරංචි මාර්ග කියා සිටී.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.