ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, November 2, 2017

6ට කැඩුන සතුට පල වේ.. කිරිබතකුත් උයලා

නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ මෙතෙක් තිබු නුවරඑළිය ප‍්‍රාදේශිය සභාව හා අඹගමුව ප‍්‍රාදේශිය සභාව ප‍්‍රාදේශිය සභා 06 කට කඩා වෙන් කිරිම වෙනුවෙන් වතුකරයේ ජනතාව රජයට ස්තූතිය පලකරමින් සතුට සමරන ආකාරයක් අද (02.11) හැටන් සහ බගවන්තලාව නගර වලදි සිදුකරනු ලැබුවා.
හැටන් නගර මධ්‍යයේ රතිඥඥා දල්වමින් සතුට පලකල අතර බගවන්තලාව කදිඳොරේෂන් කෝවිලේදි විශේෂ ආගමික වතාවන් පවත්වා කිරිබත් පිලියෙල කර සියලු දෙනාට පිලිගන්වා සිය සතුට පලකරනු ලැබුවා.
නුවරඑළිය ප‍්‍රාදේශිය සභාව කොටගල, ආගරපතන සහ නුවරඑළිය වශයෙනුත් අඹගමුව ප‍්‍රාදේශිය සභාව නොර්වුඩි, මස්කෙළිය සහ අඹගමුව වශයෙනුත් කොටස් තුනකට මේ වන විට පළාත් පාලන අමාත්‍යංශය මගින් වෙන් කර තිබෙනවා.

රටේ අයිතිය ඇත්තේ පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාට නොව රටේ ජනතාවටයි…

දුර්වල මධ්‍යම ආණ්ඩුවක් සහිත, බලතල සහිත පළාත් සභා පෙළකින් යුක්ත රජයක් බිහි වීම අතිශ්‍ය භයානක බවත්, රජය ජනතාවට නොදැනන ලෙස එක ක්‍රියාවලිය ව්‍යවස්ථා සම්පාදනය හරහා ගෙන ඒමට උත්සහ දරමින් සිටින බව රංගන ශිල්පි ශ්‍රියන්ත මෙන්ඩිස් පවසනවා.
අද (02) පැවති ‘එලිය` සංවිධානය විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කල අතර රටේ අයිතිය ඇත්තේ පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාට නොව රටේ ජනතාවට බවත් පවසා සිටියා.

ශ්‍රී ලංකාවට පැමිණි පැබ්ලෝ අමනයාගේ අනතුරු ඇඟවීම

පැබ්ලෝ සී. ග්‍රෙයිස්‌ නමැති එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා මෙරටට පැමිණියේය. දින 14 ක්‌ මෙරට ගත කළේය.
ස්‌විට්‌සර්ලන්තයේ දේශපාලන රැකවරණ ලබමින් පිංපඩියක්‌ ලබන හිටපු කැරලිකරුවකු පැවසුවේ පැබ්ලෝ මහත්මයකු බවයි. ඩොලර් කාක්‌කකු හැඳින්වූ මේ අපූරු මහත්තයා පසුගිය 23 දා ප්‍රකාශයක්‌ කළේය.
මානව හිමිකම් කඩකළ අය රණවිරුවන් නොවෙයි යෑයි ඔහු කීවේය. ඔවුන්ට අධිකරණය හමුවට ගෙනයැමට ඉඩදෙන්නේ නැහැ යෑයි දේශපාලකයන් පවසන ප්‍රකාශ හුදු දේශපාලන ප්‍රකාශයන් බවත් එම ප්‍රකාශයට ජාත්‍යන්තර පිළිගැනීමක්‌ නැතැයි ද පැබ්ලෝ පවසනු ලැබිණි. එසේම ජගත් ජයසූරිය නමැති හිටපු හමුදාපතිට එරෙහි නඩුව වැනි නඩු ඉදිරියේදී විදේශ රටවල ද සිදුවිය හැකි බව ද පැබ්ලෝ පවසනු ලැබීය.

පැබ්ලෝ  කළ මේ ප්‍රකාශය ශ්‍රී ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණයට දිරවාගත නොහැකිවූවත් ද්‍රවිඩ සන්ධානය සහ එන්. ජී. ඕ. කල්ලිය ඊට අත්පොලසන් දී ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.