ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, November 1, 2017

බෝපත්තලාව රජයේ සත්ත්ව ගොවිපළේ වගා ඉඩමි වල අස්වැන්න විනාශ කරන ලෙස පාලන අධිකාරියෙන් සේවකයන්ට නියෝගයක්….

මහ පොළව නුහුලන අපරාධ මෙන්න..බෝපත්තලාව රජයේ සත්ත්ව ගොවිපළේ වගා ඉඩමි වල අස්වැන්න විනාශ කරන ලෙස පාලන අධිකාරියෙන් සේවකයන්ට නියෝගයක්…. එසේ නොකරන සේවකයන්ගේ වැඩ තහනමි කිරිමට පාලන අධිකාරිය පියවර....
 ජාතික පශු සමිපත් මණ්ඩලය යටතේ පාලනය වන බෝපත්තලාව රජයෙ සත්ත්ව ගොවිපළේ සේවකයන්ගේ නිළ නිවාස අසල එම මණ්ඩලය මගින් එළවලු වගා කිරිම සදහා ලබාදි තිබු ඉඩමි පර්චස් විස්සකට සිමා කිරිම හේතුවෙන් එම රජයෙ සත්ත්ව ගොවිපළේ සේවකයින් ගැටලු රැසකට මැදිවි තිබෙනවා.
1948 වර්ෂයසේ සිට 2014 වසර දක්වා පුරා වසර හැට නවයක් ගොවිපලින් ලබා දි තිබුසේවක නිළ නිවාස ආසන්නයේ ලබා දි තිබු ඉඩමි වල් එළවලු වගා කරමින් එයින් ලැබෙන ආදයමින් එදිනෙදා අවශ්‍යතාවයන් සපුරාගත් එම ගොවිපළේ ජිවත් වන බවයි එහි සේවකයන් පවසන්නේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.