මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියෝ වදාරති+
උතුර නැගෙනහිර යළි එකතු කිරීමට සහ මේ රට අනාගමික රාජ්‍යයක් බවට පත්කිරීමට
ඉදිරිපත්ව ඇති යෝජනාත්, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා
පත් කර ඇති ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය ප්‍රකාශයට පත් කළ අතුරු වාර්තාවේ
සඳහන් යෝජනාත් මේ දිනවල නොයෙක් දෙනාගේ කතාබහට ලක්ව ඇති මාතෘකා කිහිපයකි.
එම යෝජනා පිළිබඳ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති, කෝට්ටේ
කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය බෙල්ලන්විල විමලරතන
නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමඟ 'දිවයින ඉරිදා සංග්‍රහය' පැවැත්වූ
සාකච්ඡාවකි මේ.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Thursday, October 19, 2017
අගමැතිගේ අන්තිම තුරුම්පුවට හැරෙන තැපෑලෙන් පිලිතුරු.. අස්ගිරි-මල්වතු මහ නාහිමිවරුන් නව ව්‍යවස්ථාවට විරුද්දයි.. තීන්දුයි.. තුන් ඈවරයි..[Video]
නව ව්‍යවස්ථාවකට මෙන්ම ව්‍යවස්තා සංශෝධයකටද විරුද්ද වන බවට අස්ගිරි හා
මල්වතු නිකායන්හි කාරක සංඝ සභාවන් විසින් දිනයේ ගන්නා ලද තීරණය මල්වතු හා
අස්ගිරි මහ නාහිමිවරුන්ගේ අනුදැනුම මත රැස් වී ගන්න ලද තීරණයක් යයි අස්ගිරි
පාර්ශවයේ මහ ලේකකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.
කොළඹදී පැවති සම්මන්ත්‍රණයක් අමතමින් උන් වහන්සේ මෙම අදහස් පල කලහ.
ත්‍රෙනිකායික මහා සංඝයා වහන්සේලා ඒකාරාශි කරගෙන තවත් ඉදිරි පියවරයන් රාශියක් ගන්නා බවද උන් වහන්සේ එහිදී අවධාරණය කලහ.
කොළඹදී පැවති සම්මන්ත්‍රණයක් අමතමින් උන් වහන්සේ මෙම අදහස් පල කලහ.
ත්‍රෙනිකායික මහා සංඝයා වහන්සේලා ඒකාරාශි කරගෙන තවත් ඉදිරි පියවරයන් රාශියක් ගන්නා බවද උන් වහන්සේ එහිදී අවධාරණය කලහ.
Posted by
lankanews
at
October 19, 2017
0
comments
Links to this post
අලුත් ව්‍යවස්තාව සකසා ඇත්තේ පාදඩ නඩයක්.. දුටු තැන පන්නා දමනු.. [Video]
කොහේවත් යන එන්ජීඔ් නඩවලට ජනතාව ගැන රට ගැන තීන්දු ගන්න ඉඩ නොතැබිය යුතු
බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ
පවසති.
උන් වහන්සේ පෙන්වා දෙන්නේ ඔවුන් විසින් සම්පාදනය කර ඇති ව්‍යවස්ථාව සම්මත කිරීමට කිසි ලෙසකින් හෝ ඉඩ නොතබන බවයි.
උන් වහන්සේ පෙන්වා දෙන්නේ ඔවුන් විසින් සම්පාදනය කර ඇති ව්‍යවස්ථාව සම්මත කිරීමට කිසි ලෙසකින් හෝ ඉඩ නොතබන බවයි.
Posted by
lankanews
at
October 19, 2017
0
comments
Links to this post
නෙවිල් ප්‍රනාන්දු රෝහල පවරා ගැනිමට කිසිඳු නීත්‍යානුකූල ගිවිසුමක් අත්සන් කර නෑ...!!!
නෙවිල් ප්‍රනාන්දු රෝහල අගෝස්තු පළමු වැනිදා සිට රජයට පවරා ගත් බව
ප්‍රකාශ වුවත් ඒ සම්බන්ධයෙන් කිසිඳු නීත්‍යානුකූල ගිවිසුමක් මේ දක්වා
අත්සන් කර නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත
අලූත්ගේ පවසයි.
(19) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ලේකම්වරයා පෙන්වා දුන්නේ රජයට පවරා ගත් බව කියූ නෙවිල් ප්‍රනාන්දු රෝහල පිළිබඳ තොරතුරු තමන් සතුව නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය, උසස් අධ්‍යාපන අමාත්‍යංශය පිළිගෙන ඇති බවත්, සයිටම් ආයතනයේ ක්‍රියාකාරිත්වය හේතුවෙන් රට තුල මතුව ඇති අර්බුදකාරි වාතාවරණය සඳහා මෙම අමාත්‍යාංශ දෙක ඍජු ලෙස වගකිව යුතු බවයි.
(19) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ලේකම්වරයා පෙන්වා දුන්නේ රජයට පවරා ගත් බව කියූ නෙවිල් ප්‍රනාන්දු රෝහල පිළිබඳ තොරතුරු තමන් සතුව නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය, උසස් අධ්‍යාපන අමාත්‍යංශය පිළිගෙන ඇති බවත්, සයිටම් ආයතනයේ ක්‍රියාකාරිත්වය හේතුවෙන් රට තුල මතුව ඇති අර්බුදකාරි වාතාවරණය සඳහා මෙම අමාත්‍යාංශ දෙක ඍජු ලෙස වගකිව යුතු බවයි.
Posted by
lankanews
at
October 19, 2017
0
comments
Links to this post
අභියාචනාධිකරණයේ තීන්දුවල සිංහල භාෂාවෙන් පරිවර්තන ලබා දිය හැකිද යන්න නියෝගය 24 වැනිදා…
මහත් ආන්දෝලනයකට ලක්වූ සහ මහජන උනන්දුවක් දක්වන අලි ඇතුන් ජාවාරමට අදාලව
අභියාචනාධිකරණයේ ප්රතිශෝධන අයදුම්පත්‍රයක් සම්බන්ධව අභියාචනාධිකරණ
විනිසුරු එච්. සී. ජේ. මඩවල සහ එල්. ටී.බී. දෙහිදෙනිය 2017.03.09 දින ලබා
දුන් තීන්දුවේ සිංහල භාෂවෙන් වන පරිවර්තනය මාස 6ක් ගතවී ඇතැත් නො ලැබීම
සම්බන්ධව පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥ අරුණ ලක්සිරි උණවටුන
මෝසමක් මගින් අභියාචනාධිකරණයේ අවධානය යොමු කිරීමෙන් පසු අභියාචනාධිකරණ
තීන්දු සිංහල භාෂාවෙන් ලබා ගැනීමේ නීතිමය හැකියාව සම්බන්ධව කරුණු තහවුරු
කිරීම 2017.10.16 දින අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු එල්. ටී.බී.
දෙහිදෙනිය සහ ශිරාන් ගුණරත්න ඉදිරියේ සිදුවිය.
අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවල සිංහල භාෂාවෙන් පරිවර්තන ලබා ගැනීමට ව්‍යවස්ථානුකූල අයිතිය 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් රටේ පුරවැසියන්ට ලබා දී තියෙනවා. – නීතීඥ අරුණ ලක්සිරි උණවටුන
අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවල සිංහල භාෂාවෙන් පරිවර්තන ලබා ගැනීමට ව්‍යවස්ථානුකූල අයිතිය 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් රටේ පුරවැසියන්ට ලබා දී තියෙනවා. – නීතීඥ අරුණ ලක්සිරි උණවටුන
Posted by
lankanews
at
October 19, 2017
0
comments
Links to this post
Labels: aruna unawatuna, history of sinhala land, lankanews, sinhala law
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
