ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Saturday, October 14, 2017
මිලියන 120 ගෙදර – මිලියන 35 ලී බඩු – මිලියන 550ක් වටිනා සුපිරි නිවාස සහිත රවීගේ අලුත්ම කතාව මෙන්න (සුපිරි නිවසේ වීඩියෝව සහිතයි)
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු පාරේ රජමල්වත්ත මාවතේ පිහිටි රවී කරුණානායක ට අයත් නිවස ඔහු අමාත්‍යවරයෙකු වූ දා පටන් අලුත් වැඩියා කිරීම ආරම්භ වූ අතර ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 120 (කෝටි 12) පමණ වන බව අනාවරණය වී තිබේ.
එම රුපියල් මිලියන 120ක මුදල ලබාදී ඇත්තේ මෙරට අංක එකේ කෝටිපතියා ලෙස හැදින්වෙන ධම්මික පෙරේරා විසින්ය.
රජමල්වත්ත මාවතේ මේ ඉඩම තුල ගෙවල් තුනක් දක්නට ඇති අතර ඒ සෑම නිවසක්ම පාහේ අධි සුඛෝපභෝගී ලෙස නිර්මාණය කර තිබේ.
මෙම නිවස අලුත්වැඩියාවෙන් පසුව එහි භාවිතයට ගැනීම සඳහා රුපියල් මිලියන 35ක (කෝටි 3.5) ගෘහභාන්ඩ ඇණවුමක් දොන් කරෝලිස් ගෘහ භාන්ඩ නිපදවන සමාගමට ලබාදී ඇති අතර ඔවුන් එම ඇණවුමේ විශාලත්වය නිසාම ඉදිරි මාස තුනේදී කිසිදු ඇණවුමක් භාර නොගැනීමටද තීරණය කර තිබේ.
Posted by
lankanews
at
October 14, 2017
0
comments
Links to this post
Labels: arjun mahendran, bondscam, con ravi, corruptions ravi, ravi karunanayagam, ravi karunanayake family, yahapalanaya
කිසිම රෝගයක් නෑ – සේරම බොරු – දුමින්දයි වාසුයි බන්ධනාගාර රෝහලෙන් එලවයි..!
රෝහලේ නව වැඩ බලන වෛද්‍ය නිළධාරි ජගත් මල්වත්ත විසින් වැඩ භාරගත් (28) දිනයේ සිට එහි අංක 3 වාට්ටුව දැඩි පරීක්ෂාවට ලක්කල අතර එහිදී කිසිදු රෝගී තත්වයක් නොමැතිව දිගු කලක් තිස්සේ රුඳීසිටි රැඳවියන් කිහිපදෙනෙකුම රෝහලෙන් පිටකර යවා ඇතැයිද පැවසේ.
ඒ අනුව හිටපු නියෝජ්‍ය පොලිස්පත් වාස් ගුණවර්ධන හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා යන දෙදෙනාද බන්ධනාගාරය වෙත මාරුකර යවා ඇතැත් එම දෙදෙනොම හිසේ අමාරුවක් බව කියමින් බන්ධනාගාර නිළධාරීන්ගේ මාර්ගයෙන් නැවතත් රෝහල් ගත වී ඇතැයි කියති.
රවි සහ අර්ජුනගේ දිවුරුම් ප්‍රකාශ පට්ට බොරු බව කොමිසමට හෙළිවෙයි
එම නියෝගයෙන් ඔවුන්ට නියම කොට ඇත්තේ ඊට පසුදින මහ බැංකුවේ පැවැත්වෙන භාණ්ඩාගාර වෙන්දේසියේදී රාජ්‍ය බැංකු තුන විසින් ලංසු තැබිය යුත්තේ තමන් විසින් ලබාදෙන ඉතා පහළ අගයන් සඳහා ඉතාමත්ම ඉහළ පොලී අනුපාතයන් යටතේ වූ මිල ගණන් පත් (ඡඪඤඵ) හරහා බවය.
අපේ රටේ රාජ්‍ය බැංකු තුනවන ලංකා බැංකුව, මහජන බැංකුව හා ජාතික ඉතිරිකිරීමේ බැංකුවද නියෝජනය කරමින් එකී රැස්වීමට සහභාගිවූ සභාපතිවරු තිදෙනාම බැඳුම්කර විමර්ශන කොමිසම හමුවේ පසුගිය සතියේදී මේ බව අනාවරණය කළෝය.
එහිදී හෙළිදරව් වුණු තවත් කරුණක් වූයේ මුදල් ඇමැතිවරයා විසින් රුපියල් බිලියන 60ක පමණ භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණයක් නිකුත් කරන්නට මහ බැංකු අධිපතිවරයාටද දැනුම් දී තිබීමය.
මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස්ට රුපියල් කෝටි ගණන් ලාභ ලබාගන්නට හැකි වන පරිදි අසීමිත අගයන්ගෙන් යුතු භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරන්නට ශ්‍රී ලංකා මහ බැංකුවට නියම කොට ඇත්තේද අන් කවරකුවත් විසින් නොව ඒ රවි කරුණානායක මුදල් ඇමැතිවරයා විසින්ම බව ඒ පුවතින් හෙළිදරව් විය.
Posted by
lankanews
at
October 14, 2017
0
comments
Links to this post
Labels: arjun mahendran, bondscam, con ravi, corruptions ravi, ravi karunanayagam, ravi karunanayake family, yahapalanaya
ලංකාව ඔරුමිත්ත නාඩුවක් නොකරනු! බෙදුම්වාදී ව්‍යවස්ථාව එපා !!! "
Posted by
lankanews
at
October 14, 2017
0
comments
Links to this post
Labels: aruna unawatuna, history of sinhala land, lankanews, sinhala unity, yahapalanaya
විල්පත්තු විනාශය දරුණු වෙයි.. වනාන්තරය ඇතුලෙන් හෙලි කර ජනාවාස හදයි.. ගුවන් වීඩියෝ මෙන්න..!!!
මුලින් වනාන්තය හරහා පෙරට මාර්ග ඉදිකර පසුව ඒවා හරහට මාර්ග ඉදිකර ජනාවාස බිහිකරමින් සිටින අයුරු ගුවන් වීඩියෝ දර්ශණ මගින් පැහැදිලිව පෙනෙන්නට තිබින.VIDEO
Posted by
lankanews
at
October 14, 2017
0
comments
Links to this post
Labels: muslim agenda, muslim district request, racist hakeem, racist rishard, rishard, rishard badurdeen, vilpaththu, yahapalanaya
ඉඩම් අහිමි බව දැන්නම් සහතිකය උපන් බිමේ සිංහල අපි අනාථය ...!!!
මඩකලපුව එරාවුර් පොදු වෙළෙඳපොළේඛේදවාචකය
* අපේ කුඹුරු ඉඩම් දෙමළ මිනිස්සු අල්ල ගත්තා...
* දැන් අපේ වෙළෙඳපොළ මුස්ලිම් මිනිස්සු අල්ලගෙන...lll
අනාථයින් ලෙස සරණක් පතා එන ඕනෑම සත්වයකුට පිහිටවීම මනුස්ස ගුණාංගයකි. බෞද්ධ ධර්මයේද ඒ බව සඳහන් වේ. එහෙයින් අනාථයින් කියාගෙන රටට ඇතුළු වී සිටින මියන්මාර් රෝහිsන්ග්යා සරණාගතයින්ට පිහිටවීමට ජාත්‍යන්තර නීති ඇවැසි නැත. බෞද්ධ රටක පුරවැසියන් ලෙස ඒ අසරණයන්ට පිහිටවීම අපේ යුතුකමකි. ඒ යුතුකම ඕනෑවටත් වැඩියෙන් මෙරට බලධාරීන් ඉෂ්ට සිද්ධ කර ඇති ආකාරය හරිම අගනේය. පිහිට පතාගෙන පැමිණි ඒ අසරණයන්ට පහරදීමට තැත් කිරීම ද ශිෂ්ට සම්පන්න ජාතියක මිනිසුන් ලෙස කිසිලෙසකින් අනුමත කළ නොහැකි තත්ත්වයකි. එමෙන්ම සරණාගතයන් ඉදිරියේ සත්ව කරුණාව පහළ වන ධර්මිෂ්ඨ පාලකයන් සහිත රටක උතුර, නැගෙනහිරදී සිංහල මිනිසුන් අනාථයන් බවට පත්ව සිටීම ද හදවත් කම්පනය කරවන්නකි.
Posted by
lankanews
at
October 14, 2017
0
comments
Links to this post
Labels: againsed sinhala buddhists, baticlo, erawur, lankanews, madakalapuwa, muslim agenda, yahapalanaya
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
