එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන මුල්‍ය සම්පාදකයෙකු, පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප
සභාපතිවරයෙකු මෙන්ම වත්මන් රජයේ අමාත්‍යවරයෙකු වන දයා ගමගේ ප්‍රධාන ගමගේ
පවුල් සමාගම මේ වන විට එක්සත් ජාතික පක්ෂයට පිළිලයක් වෙමින් පවතින බව එම
පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තාවේ.
ගමගේ සහ පවුල් සමාගම තම මුදල් පක්ෂය වෙනුවෙන් වැය කරන බව පවසමින් එම
පක්ෂයට තම පවුලේ ග්‍රහණයට ගෙන තම පෞද්ගලික දේශපාලන අරමුණු ඉෂ්ට කරගැනීමේ
සැලසුමක නිරතව සිටින බව වැඩිදුරටත් වාර්තාවේ.
එක්සත් ජාතික පක්ෂයේ ප්රතිපත්තිවල අනූව පක්ෂය තුළ පවුල් සමාගම් ගොඩ
නැඟීම සපුරා තහනම් වන අතර එහෙත් එය කඩ කරමින් දයා ගමගේ තම බිරිඳ වන අනෝමා
ගමගේවද එජාපයේ ජාතික ලැයිස්තුවෙන්ම පාර්ලිමේන්තුවට රිංගවා ගත්තේය. එවැන්නක්
මෙතෙක් එක්සත් ජාතික පක්ෂයේ කිසිවෙකු නොකළ දෙයක් වන අතර එය දයා ගමගේ
සිදුකළේ තමා පක්ෂය වෙනුවෙන් කරන වියදම් වලට හිලව් කරගැනීම සඳහා බවත් සඳහන්.
මෙයට එජාපයේම පසුපෙළ මන්ත්‍රීවරුන් රැසක් අවස්ථා කිහිපයකදී එජාප නායක සහ
වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තම විරෝධයද දක්වා ඇත.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Thursday, September 7, 2017
දයාගමගේ ප්රමුඛ ගමගේ සහ පවුල් සමාගම එජාපයට පිළිලයක් වෙයි
Posted by
lankanews
at
September 07, 2017
0
comments
Links to this post
Labels: anoma gamage, daya gamage, lankanews, unp politicians, unp deals, yahapalana deal, yahapalanaya
ඇත්ත ඇති සැටියෙන්...!!!
ගිය සතියේ දින කිහිපයකට සරණ ගුණවර්ධන හිරේ දැම්මා ඌව කෙළින්ම ඵක්කන් ගියේ රෝහලකට හිරේ දාන්නෙ ඔබ අප වැනි අහිංසක ජනතාව විතරයි .උන්ගෙ පාදඩ දේශපාලන පැළැන්තියෙ නම් මොන පක්ෂ පාටක් උනත් දින සති කිහිපයකින් ඇප.උන්ගෙ මල්ලට ලක්ෂ ගණන් වැටෙනකොට ඵපා කියපු ඵක මන්ත්‍රී පරයෙක් ඉන්නවද...? ජනතාවනි යථාර්තය ඵයයි .ජෙප්පො වේවා හොර ඒකාබද්ධයේ වේවා මුන් සේරම පට්ට හොරු...!!!
මන්ත්‍රී කාර්යාල දීමනාව සඳහා කෝටි
13 1/2 ක පරිපූරක ඇස්තමේන්තුවක්
කාර්යාලයක් පවත්වාගෙන යැම සඳහා සෑම මන්ත්‍රීවරයකුටම රුපියල් ලක්ෂයක මාසික දීමනාවක් ලබාදීමට රුපියල් දහතුන් කෝටි හතළිස් හතර ලක්ෂයක් ඉල්ලා පාර්ලිමේන්තුවට (06 දා) පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කෙරිණි. සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මෙම පරිපූරකය ගෙන ආවේය.
මන්ත්‍රී කාර්යාල දීමනාව සඳහා කෝටි
13 1/2 ක පරිපූරක ඇස්තමේන්තුවක්
කාර්යාලයක් පවත්වාගෙන යැම සඳහා සෑම මන්ත්‍රීවරයකුටම රුපියල් ලක්ෂයක මාසික දීමනාවක් ලබාදීමට රුපියල් දහතුන් කෝටි හතළිස් හතර ලක්ෂයක් ඉල්ලා පාර්ලිමේන්තුවට (06 දා) පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කෙරිණි. සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මෙම පරිපූරකය ගෙන ආවේය.
Posted by
lankanews
at
September 07, 2017
0
comments
Links to this post
Labels: politics srilanka, sri lankan politics
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
