රවීට ඇමති ධුරයක් – අරලියගහ මන්දිරයෙන් කාමරයකුත් වෙන් කරයි...!!!
බැඳුම්කර වංචාවට සෘජුවම සම්බන්ධ සමාගමක් වන පර්පෙචුවල් ට්‍රෙෂරීස්
සමාගමෙන් සන්තෝෂම් ලබාගැනීම සම්බන්ධයෙන් බැඳුම්කර කොමිසමේදී අනාවරණය වූ
කරුණු අනුව විදේශකටයුතු අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට සිදු වූ හිටපු මුදල්
ඇමති රවී කරුණානායකට කැබිනට් මණ්ඩලයට පිටින් කැබිනට් බලතල සහිත ඇමති
ධුරයක් හා සමාන තනතුරක් ලබා දී ඇති බවත් ඔහු රාජ්‍ය ලාංඡන සහිත ලිපි ශීර්ස
යොදාගෙන ඇමතිවරුන්ට හා මන්ත්‍රීවරුන්ට උදෙස් ලබාදීමේ බලය අග්‍රාමාත්‍යවරයා
විසින් ලබා දී ඇති බව හෙළි වේ.
අරලියගහ මන්දිරයේ අංක 105 දරන කාමරයේ රවී කරුණානායකට අදාළ කාර්යාලය පවත්වාගෙන යාම සඳහා පහසුකම් සපා ඇති බවද අනාවරනය වේ.
ඔහු මේ කටයුත්තට යොදාගෙන තිබෙන්නේ ‘ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහන – 2017’ නමැති ව්‍යාපෘතියයි.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Saturday, August 26, 2017
මිනීමරු මුස්පේන්තුවාගේ රු. මිලියන 96 ඉලක්කය....!!!
අධිකරණ ඇමැතිවරයා ඉල්ලූ පරිදි එම මුදල ඉපැයූ ආකාරය හෙළි කරන
ලියවිල්ලක් ඉදිරිපත් කරන්නට සරත් ෆොන්සේකා ක්‍රියා නොකළේය.
ඔහු එදා පටන් ම සෑම ප්‍රශ්නයකදීම අධිකරණ අමාත්‍යවරයා විවේචනය
කරන්නට මුල් තැනක් දුන්නේ එම කෝන්තරය මතය. කෝන්තරය සුළු පටු
නොවීය. විජයදාස රාජපක්ෂ යම් ප්‍රශ්නයකදී සිට ගන්නේ යම් තැනක ද
.... ෆොන්සේකා අනිත් පැත්තේ ඔහුට එරෙහිව සිට ගන්නේ මේ පරණ
ගනුදෙනුව සමීපයට ගනිමිනි.
ඒ අනුව ෆොන්සේකාගේ ඊළඟ ඉලක්කය වූයේ තමන්ට කවදා හෝ මෙම මුදල ආපසු හිමිකර ගැනීමට නම් (රු. මිලියන 96) කෙසේ හෝ අධිකරණ ඇමැතිවරයා වෙනස් කර ගත යුතුය කියාය.......... ඒ අවශ්‍යතාවය මත ෆොන්සේකාත් විඡේදාසගේ හොඳ හතුරෙකු ලෙස අවි අමෝරා ගත් බව පැහැදිලිය.සරත් ෆොන්සේකා නැමති කපටි කැණහිලා ඇතුළු අපතයන්ගේ සැබෑ මුහුණුවර කියවන්න ...
ඒ අනුව ෆොන්සේකාගේ ඊළඟ ඉලක්කය වූයේ තමන්ට කවදා හෝ මෙම මුදල ආපසු හිමිකර ගැනීමට නම් (රු. මිලියන 96) කෙසේ හෝ අධිකරණ ඇමැතිවරයා වෙනස් කර ගත යුතුය කියාය.......... ඒ අවශ්‍යතාවය මත ෆොන්සේකාත් විඡේදාසගේ හොඳ හතුරෙකු ලෙස අවි අමෝරා ගත් බව පැහැදිලිය.සරත් ෆොන්සේකා නැමති කපටි කැණහිලා ඇතුළු අපතයන්ගේ සැබෑ මුහුණුවර කියවන්න ...
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
