ඇමති අර්ජුනගේ කුප්‍රකට සොයුරු ධම්මික රණතුංග යහපාලනයට මුවාවී සුපිරි ගැහිල්ලක....!!!
මීට ඉහත අධිකරණය අසලදී පවා මාධ්‍ය ඉදිරියේ ඉතා පහත් පෙළේ පාදඩ හැසිරීමක් පෙන්නුම් කළ කුප්‍රකට ධම්මික රණතුංග මේ වන විට ශී‍්‍ර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) සහ සිලෝන් පෙට්‍රෝලියම් ස්ටොරේජ් ටර්මිනලස් ලිමිටඩි (CPSTL) යන සමාගම් තමාගේ මුදල් ඉල්ලම් සහ කාම සන්තර්පනාගාර බවට පත්කරගෙන ඇත.
මේ සම්බන්ධයෙන් ඛනිජ තෙල් සමාගම් සේවකයින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුළු බලධාරීන්ට ලිඛිතව කරුණු ගෙන හැර දක්වා ඇත.
කුප්‍රකට ධම්මික රණතුංගගේ දූෂණ- අක්‍රමිකතා සහ ක්‍රියාකලාපය පිළිබඳ සම්පූර්ණ වාර්තාව පහතින්.