මිනීමරුවන්ට දඬුවම් දෙන්න තරාතිරමක් ඕන නෑ – තාජූඩීන් මරපු අය දේශප්‍රේමින් වෙන්න හදනවා...!!!
හර්ෂ ද සිල්වා
මිනිමැරුම් කළ පුද්ගලයන්ට දඩුවම් ලබා දීමේදි ඔවුන්ගේ තරාතිරම එයට අදාළ නොවන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා පවසයි.
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවැත්වෙන ‘හෙට දකින රනිල්’ ප්‍රදර්ශනය ඊයේ නැරඹී මෙන් අනතුරුව මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. වීඩියෝ