ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, August 7, 2017

කොළඹ සිට ගණිකා සේවය නුවරට කැන්දා ගෙන ඒම...!!!

මහනුවර ශුද්ධ නගරයේ ගණිකාවක්‌ රු.40,000යි ...

 සාක්‌ෂි ඉතිරි නොවන්නට තරම් සූක්‌ෂම ලෙස බුද්ධිය මෙහෙයවා මුදල් කුට්‌ටි පිටින් හම්බ කිරිමේ පරම ෙච්තනාවෙන් කටුගස්‌තොට නගරයට කැත නම ඈඳෙන්නට වෙර දරන්නේ ඇස කන පිනවන මිනිසකු වීම ලැඡ්ජා සහගතය. රටක්‌ ලෝකයක්‌ ඉදිරියේ මහා පොරක්‌ ව තමන් උපන් ප්‍රදේශයට පහත් සේවාවක්‌ හඳුන්වා දීමට දැනටමත් මුල් පියවර තබා ඇති තරුණයන් මේ රටට නිගාවකි. සෝබන ලෝකයක්‌ මවන්නේ ඔවුහුය. මේවා නතර කළ යුතුය. එසේ නොවන්නට මේවාට බිලිවන්නේ මහනුවර මෝඩ පාසල් දූ දරුවන්ය. නාට්‍යයකට චිත්‍රපටයකට චරිතයක්‌ ලැබීම තරම් මොහොතක්‌ ගැන හීන දකින අපේම ඔලමොට්‌ටල දියණියන්ය. චරිතය තවත් පිරිමින් සිය ගණනක්‌ පිනවමින් යහන්ගත වීම බව මේ මෝඩ දියණිවරු නොදන්නේය. නියපොත්තෙන් කඩන්නට ඇති දේ අදම කඩා දැමිය යුතුය. පොරවෙන් කපන්නට ඉඩක්‌ නොලැබෙන්නේ අරටුව තද වන්නේ තවත් බලපුළුවන්කාරයන්ගේ සවියද මෙවන් පුද්ගලයන්ට ලැබෙන නිසාය.  
* තරුණියක්‌ පැයට රුපියල් දහසේ සිට
   හතළිස්‌ දහස දක්‌වා අලෙවි වේ.
* ජංගම ගණිකා වෘත්තිය බහුලය.
* ලාබාල තරුණියන් යොදාගෙන ඇති හැකි අය බිලි බාගනී.
* ලිංගික ශ්‍රමය විකුණන්නියන් බොහෝමයක්‌
   මත්ද්‍රව්‍ය භාවිතයට පුරුදු වෙලා.

 ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩහිඳිමින් සකල ලෝ වැසි දනන්ගේ ගෞරව අභිමානයට සහ පූජනීයත්වයට පාත්‍රවන අති පූජ්‍ය නායක මහා සංඝරත්නයට මල්වතු අස්‌ගිරි විහාරස්‌ථානයන් හි වැඩ වෙසෙමින් අවවාද අනුශාසනා ලබා දුන්නද , කන බත්පතේ ඉඳුල් ඇඟිලි කරු අතරින් රිංගා යන්නේය. ඒවා කාලාන්තරයක්‌ ඇඟිලි පුරුකේ ගෑවි තිබී දුගඳ හමන්නේ මහනුවරම කුණු ගඳ ගසන තැනට පත්කරමිනි. දැන් නම් එසේ වී හමාරය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.