ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, August 5, 2017

කොටි 4000 ක්‌ තවමත් උතුරේ සරත් වීරසේකර අනතුරු අඟවයි

එල්. ටී. ටී. ඊ. යේ 4000 ක පිරිසක්‌ හමුදාවට යටත් නොවී උතුරේ සිටින බව රියර් අද්මිරාල් සරත් වීරසේකර  (4 දා) සඳහන් කළේය.
රජයට භාර වූ එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදීන් එකොළොස්‌ දහස්‌ හයසියයක්‌ දෙනා පුනරුත්ථාපන කළ නමුත් ඉහත කී කොටින් හාරදහසක පිරිස හමුදාවට භාර වූයේ නැති බව පැවසූ ඒ මහතා ඔවුන් මනාව ආයුධ පුහුණුව ලැබූවන් බවද කීවේය.

යාපනේ කොටි මැරයන්ටත් මානව හිමිකම් රැකවරණලූ

යාපනය අර්ධද්වීපයේ සිදුවන ප්‍රචණ්‌ඩකාරී ක්‍රියා සම්බන්ධයෙන් හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් සහ සැකකටයුතු දෙමළ තරුණයන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා යාපනය මානව හිමිකම් කාර්යාලය හමුවේ  වහාම පෙනී සිටින ලෙස යාපනය දිසාව බාර නියෝජ්‍ය පොලිස්‌පති පාලිත ප්‍රනාන්දුට දැනුම් දී ඇත.
එහෙත් යාපනය නියෝජ්‍ය පොලිස්‌පතිවරයා එය ප්‍රතික්‍ෂේප කර ඇති අතර දෙමළ තරුණයන් නිකරුණේ අත්අඩංගුවට ගෙන ඇති බවට පැමිණිලි ලැබී ඇත්නම් ඒවා තමන් වෙත එවන ලෙස මානව හිමිකම් කාර්යාලයට දැනුම් දී තිබේ.
පසුගිය කාලසීමාවේදී යාපනය අර්ධද්වීපයේදී පොලිස්‌ නිලධාරීන් ඉලක්‌ක කර ප්‍රහාර ගණනාවක්‌ එල්ල වූ අතර එහිදී එක්‌ පෙලිස්‌ නිලධාරියකු මියගිය අතර තවත් නිලධාරීහු සිව්දෙනෙක්‌ තුවාල ලැබූහ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.