ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, August 4, 2017

මුකුත් දන්නෙම නැති තොත්ත කරුප්පයියාණෝ....!!!

බැදුම්කර මගෝඩියාගේ SMS වලින් හෙලි වූ රවි නොදන්න Hon MP RK කවුදැයි හෙලි වෙයි..!!!
 කරුප්පයියා සඳහන් කරනවා පක්ෂ 1450ක් ගෙවා බිරිද සහ දියණිය මිලට ගත් සුපිරි නිවාසයේ ජිවත් වුනත් කරුප්පයියා දන්නේ නෑ බිරිද සහ දියණිය එය මිලදී ගත් බව ඊට කලින් කුලියට ගද්දි කුලිය ගෙව්වේ ඇලෝසියස්ය. දන්නවා නම් මම ඔය ගෙදර ඉන්නෙත් නෑ කියලා කියනවා. සෑම අමාත්‍යවරයෙක්ම ජුනි මාසයේ 30වෙනිදාට කලින් ඊට කලින් වසරේ වත්කම් බැරකම් ප්‍රකාශයක් ජනාධිපතිවරයාට භාර දිය යුතුයි. මේ වත්කම් බැරකම් ප්‍රකාශය තුළ තමන්ගේ පමණක් නොව තම බිරිදගේ සහ අවිවාහක ළමුන්ගේ ද වත්කම් සඳහන් කළ යුතුයි. ඒක නිසා කරුප්පයියාට බෑ බිරිද ගත්ත නිසා සොයා බැලුවේ නෑ කියලා කියන්න බෑ. මොකද එතුමා තම බිරිදගේ සහ අවිවාහක ළමුන්ගේ ද වත්කම් වාර්ෂිකව ආණ්ඩුවට ඉදිරිපත් කරන්න නීතියෙන් බැදිලා ඉන්නවා. ඔය කියන විදිහට ඇමති සොයා බැලුවේ නැතිනම් 2017 මාර්තු 31 දිනට සහ 2016 මාර්තු 31 දිනට ලබා දුන්න වත්කම් බැරකම් ප්‍රකාශ අසත්‍යයිද? අපි දැක්කා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වත්කම් බැරකම් ප්‍රකාශ දුන්නේ නැත. ඒවායේ තොරතුරු අසත්‍යයි කියලා අල්ලස් හා දුෂණ කොමිසමෙන් නඩු දාලා තියෙනවා. මෙන්න අල්ලස් හා දුෂණ කොමිසමේ අධ්‍යක්ෂක මේ කාරණය ඔබේ අවධානය පිණිසයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.