ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, August 3, 2017

පට්ට හොරා වන කරුපයියාට එරෙහි විශ්වාසභංගය එළි දකී ...!!!

හිටපු මුදල් අමාත්‍ය සහ වත්මන් විදේශ කටයුතු අමාත්‍ය පට්ට හොරා වන කරුපයියාට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් අද (03) පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත බාරදී ඇත.අත්සන් කළ ලේඛණය පහතින්...

ඇතුළත ගිණි පිටතට ඒම....!!!

ස්වාධීන රූපවාහිනී සේවයේ සේවය කළ රේණුකා දිවිතොටවෙල අද උදෑසන සිය දිවියෙන් සමුගත් බව මා හට ආරංචි විය.ඇය ඒ දිනවල පටන් ආයතනයේ කා සමගත් හිතහොඳව සිටි ආයතනයේ සුභසාධක වැඩවලදී පෙරමුණ ගත් සේවිකාවක් විය.රේණුකා පිළිබඳව බොහෝ දෑ ස්වාධීන රූපවාහිනී සේවයේ සේවය කරන මා සමීපතම මිත්‍රයෙකු ලියා එවා තිබුණී.ස්වාධීන රූපවාහිනී සේවයේ ඇතුළත මේ වනවිට මහා දේශපාලන ගුහාවකී. ඵළිපිටම දේශපාලනය කරමින් ඇතුළේ උන් කුළල් කා ගනිති.මේ තත්වය උදා කළේ නිව්ටන් ගුණරත්න නම් කාළකණ්නි මිනිසාය .ඵතැන් පටන් මේ ස්වාධීන රූපවාහිනී සේවයේ කඩා වැටීමට ඔහු සෘජුවම වග කිව යුතුය.ඉංජිනේරු අංශයේ ඵකෙකු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි කොට දැමුවේ ඵක්වරමය. ( W. P. A. M. Wijesignhe
General Manager....) මේ මාධ්‍ය ආයතනයේ ප්‍රධාන කළමනාකාර තනතුර දැරීමට සංනිවේදනය සම්බන්ධව දැනුමක් ,පළපුරුද්දක් තිබිය යුතුමය මූට ඒ කිසිත් නැත. )විජේසිංහ නැමති මේ නරුමයා දන්නා රූපවාහිනී මාධ්‍යයක් නැත.ඵන ඵන සභාපතිවරුන් පසු පස ඔළුව කසමින් ගොස් උන්ව අන්දා ඌ උගේ පුටුවේ සිටී. පහුගිය කාලේ මේකා දැවැන්ත මුදල් වංචාවකට ඵළියට ඇද දැමූවද ගේ මැඬියෙකු මෙන් ආයතනයේ කරුමයට නැවත පැමිණ සිටී.මේ කපටි නරුමයා ස්වාධීන රූපවාහිනී සේවයේ සේවය කරන සේවක සේවිකාවනට සළකනුයේ ඉතා පහත් ලෙසිනී.අනික මූ ටෙන්ඩර් කපුටෙකී.දැනටමත් ටෙන්ඩර් කොමිස් මිලියන් ගණනක් උපයා සොරා කා ඇත.බලධරයනි තොපගේ ඇස් යොමුවේවා....!!!

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.