ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, August 1, 2017

අධ්‍යාත්මික දියුණුව හා නිවන...!!!

අද බොහෝ දෙනෙක් මනසින් හුදකලා වී සිටිති.කායික හුදකලාවට වඩා මනස එය විඳී. තනිවීමට වඩා හුදකලා බව යහපත්ය.තනිවීම බැඳීම් කෙරෙහි ආශක්තබව නිසා ඇතිවේ.එය සිතට පීඩාවකි.මානසික ආතතියකි.හුදකලාව නම් පූර්ණ නිශ්ශබ්දතාවයයි.රුක්ඛමූල,ශුන්‍යාගාර,ආරණ්‍ය වැනි විවක්ත ස්ථාන සේවනයෙන් හුදකලාව ඇතිකරගත යුතු බව බුදුරදුන් විසින් පෙන්වා දී තිබේ. සිත කය දරථ රහිත උපධි විවේකයම හුදකලා වාසය ලෙස පැහැදිලි කර දී ඇත. තමාට වඩා ගුණ නුවණින් උසස් හෝ තමාට සමාන වූවෙකු ආශ්‍රයට නොලැබුණහොත් ගුණ නැණ හීනයන් ඇසුරු කරනවාට වඩා වන‍ෙයහි එකලාව එක් අඟක් සහිත කඟවේණෙකු සේ හුදකලාවීම යහපත් බව බුදුරදුන් විසින් දක්වා තිබේ.හුදකලා‍ෙවන් ආධ්‍යාත්මික දියුණුව ඇතිකළ හැකිබව මෙයින් පෙනේ.

සබිතගේ හොර පෙම්වතාගේ පාපෝච්ඡාරණය ...!!!

බලයක් නැති අයට බලය ලබා දීමෙන් ගමට සෙතක් නෑ..රාජිත,චම්පික න්‍යායාචාර්‍යවරුන් එදා දිනන පැත්තේ ගිහින් හිට ගත්තේ....!!!
පුංචි ජන්දයේදී බලයක් නැති අයට බලය ලබා දීමෙන් ගමට සෙතක් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍යය දුමින්ද දිසානායක පවසයි.
ඊයේ (31) අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් හා පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින් අතර පැවැති හමුවක් අමතමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍යය දුමින්ද දිසානායක සදහන් කළේ කොට්ඨාශ ක්‍රමයට ඡන්දය පැවැත්විමට කටයුතු කරන බවයි.වීඩියෝ සහිතයි

බැදුම්කර මංකොල්ලයට බැදුම්කර තක්කඩියා මහ බැංකුව පුරා නීල හොරු ස්ථානගත කල අයුරු මහ සාක්‍ෂියකින් හෙලි වේ..!!!

2015 වසරේ ප්‍රධානීන්ගේ දැඩි විරෝධතා මත සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන තීරණ ගන්නා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු ඉන් ඉවත් කොට සමන් කුමාර එහි ප්‍රධානියා බවට පත් කරලීමේ මෙහෙයුම හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ අවශ්‍යතාව පරිදි සිදුවූවක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ආනන්ද ජයලත්  බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දෙමින් අනාවරණය කර සිටියේය. 2015 වසරේ සේවක අර්ථසාධක අරමුදලේ අධිකාරිවරයා ලෙසින් කටයුතු කළේ සහකාර අධිපති ජයලත්....වීඩියෝ සහිතයි

නුතන අධ්‍යාපන අර්බුදය හා ඊට බලපාන සමාජ සාධක

වර්තමාන සමාජ අර්බුදයක් ලෙස බෙහෙවින්ම කතාබහට ලක්වන නවක වදය, ශිෂ්‍ය සංගම් ක්‍රියාකාරකම්, දේශපාලනය වැනි දේ වලට සරසවි ශිෂ්‍යයා යොමුවන්නේ විරැකියා අපේක්ෂා භංගත්වයෙන් තාවකාලිකව හෝ අත්මිදීමේ මානසික සංරක්ෂණ ක්‍රමයක් ලෙසයි. අනෙක් අතට විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරුන්ගෙන් තමා නොදන්නා හෝ නොවැටහුනු දෙයක් පිලිබඳව ප්‍රශ්න අසා දැන ගැනීමට යාම ද එක්තරා අතකින් තමාගේ දක්ෂතාවය අනුව හිමිවන අනාගත පන්ති සාමාර්ථය අහිමිවීමට තරම් ආනන්තරීය අකුසලයක් බව දන්නා ශිෂ්‍යයා ද දේශන අවස්ථාවල දී හැකිතාක් නිශ්ශබ්දතාවයම ආරක්ෂා කර ගැනීමට හා සටහන් ලියා ගැනීමට පමණක් උත්සුක වේ. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.