ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Tuesday, July 25, 2017
අපේ ජාතික කොඩිය නාඳුනන බෙනේ රිලව් රංචුවක් පැරිසියෙන් මතුවේ....!!!.......!!!
ජාතික කොඩියේ ජාතික සළකුණ වන සිංහයාගේ නැට්ටෙන් ජාතික කොඩිය ඵල්ලා දමා සිදුකළ අමන උත්සවයක් පසුගිය ඉරුදිනදී පවත්වා ඇතැයි අපට වාර්තා කොට තිබුණා.අඳෝමැයි ...., මේ උත්සවය සඳහා ප්‍රංශයේ සිටින ශ්‍රී ලංකා තානාපතියාද ඇතුළුව බෞද්ධ භික්ෂූන්ද සහභාගීවී සිනහමුසුව සිටිනු දක්නට ලැබිණ.ඵමෙන්ම ධර්මාචාර්ය වරුන් යැයි කියා ගන්නා රොත්තක්ම සිටියහ . මෙය සිදු කොට ඇත්තේ කාටත් හොර රහසේ තෝරා ගත් රිළා පණික්කයන් ,පණික්කියන් පිරිසක රැස්වීමෙනී.රටේ ජාතික කොඩිය වත් හරිහැටි නොහඳුණන ඵය භාවිතා කිරීමට නොදන්නා තකතීරුවන් හට රටට කළ සේවය අගයා සම්මාන දීමට ඇති අයිතිය කුමක්දැයි සෙසු ප්රංශවාසී ශ්‍රීලාංකික ප්‍රජාව අසති.විස්තර පහතින්
Posted by
lankanews
at
July 25, 2017
0
comments
Links to this post
Labels: con awards paris, inoka paris, jagath wickramarachchi, ko ananda paris, lankanews, lankanews paris, negombo paris, paris ananda, paris con person, ranaviraja, thilak ranaviraja, yahapalanaya
පත්තරේ දැන්වීම් දමා දරුවන්ට බලන්න අඬගහන අසනීප වූ පියා...!!!
(24) ලංකාදීප පුවත්පතේ පළවූ එක්තරා වෙළෙඳ දැන්වීමක් මේ කාලයේ සමාජය ගැන කලකිරිමක් ඇති කරවන අනුවේදනීය පුවතක් ගෙන ඇවිත් තිබුණි.
අසනීප වූ පියෙකු තමා බලන්නට දරුවන් නොපැමිණි නිසා ඒ බව දන්වන්නට වෙනත් ක්‍රමයක් නැතියෙන්
පුවත්පතට මුදල් ගෙවා දැන්වීමක් පළකර තිබේ. මෙම සංසිද්ධිය යට සැඟවුණ කරුණු කාරණා මොනවාදැයි
වැඩිදුර විස්තර නොවුණත් පියෙකුට එවන් දෙයක් කරන්නට සිදුවන තරමට පුතුන් අහක
බලා තිබීම කණගාටුවට කාරණාවකි.
අසනීප වූ පියෙකු තමා බලන්නට දරුවන් නොපැමිණි නිසා ඒ බව දන්වන්නට වෙනත් ක්‍රමයක් නැතියෙන්
පුවත්පතට මුදල් ගෙවා
Posted by
lankanews
at
July 25, 2017
0
comments
Links to this post
Labels: care of parents, lankanews
නැව් හොරා රාජිතයා මෙන්ම කරුප්පයියාද කොමිසම මඟහරී..!!!
ඇමැති රවිට සිතාසි...!!!
විදේශ කටයුතු අමාත්‍ය සහ හිටපු මුදල් ඇමැති රවි කරුණානායකගෙන් සාක්ෂි ලබාගැනීම සඳහා අද (26 දා) යළි බැඳුම්කර ජනාධිපති කොමිසම වෙත කැඳවනු ලැබ ඇත.
ඒ අනුව සිතාසියක් මගින් ඒ බව රවි කරුණානායක වෙත කොමිසම විසින් දන්වා ඇතැයි කොමිසමේ ආරංචි මාර්ග හෙළි කරයි.
රවි කරුණානායකට ඊයේ (25 දා) ද කොමිසම හමුවට සාක්ෂි දීමට පැමිණෙන ලෙස ද කොමිසම විසින් දැනුම් දීමක් කර තිබුණත් කැබිනට් රැස්වීමක් හේතුවෙන් ඊයේ (25 දා) දින කොමිසමට පැමිණීමට නොහැකි බව රවි කරුණානායක වෙනුවෙන් පෙරේදා (24 දා) කොමිසම හමුවේ පෙනී සිටි නීතිඥ සඳුන් ගමගේ කොමිසමට දන්වා සිටියේය.
විදේශ කටයුතු අමාත්‍ය සහ හිටපු මුදල් ඇමැති රවි කරුණානායකගෙන් සාක්ෂි ලබාගැනීම සඳහා අද (26 දා) යළි බැඳුම්කර ජනාධිපති කොමිසම වෙත කැඳවනු ලැබ ඇත.
ඒ අනුව සිතාසියක් මගින් ඒ බව රවි කරුණානායක වෙත කොමිසම විසින් දන්වා ඇතැයි කොමිසමේ ආරංචි මාර්ග හෙළි කරයි.
රවි කරුණානායකට ඊයේ (25 දා) ද කොමිසම හමුවට සාක්ෂි දීමට පැමිණෙන ලෙස ද කොමිසම විසින් දැනුම් දීමක් කර තිබුණත් කැබිනට් රැස්වීමක් හේතුවෙන් ඊයේ (25 දා) දින කොමිසමට පැමිණීමට නොහැකි බව රවි කරුණානායක වෙනුවෙන් පෙරේදා (24 දා) කොමිසම හමුවේ පෙනී සිටි නීතිඥ සඳුන් ගමගේ කොමිසමට දන්වා සිටියේය.
කරුප්පයියා පට්ට හොරෙකු බවට අප පෙන්වා දුන් සියල්ල තවත් තහවුරුයි....!!!
බැදුම්කර බෑණා ඇමති රවීට ලක්ෂ 14ක මාසික කුලියට ගෙයක් අරන් දීලා…
මහ බැංකු බැදුම්කර මගඩියේ ප්‍රධාන චූදිතයෙක් වන පර්පෙච්චුවෙල් ට්රෂරීස් අධිපති අර්ජුන් ඇලෝෂියස් විසින් මුදල් ඇමති රවි කරුණානායකට කොළඹ පිහිටි අධි සුඛෝපබෝගී මහල් නිවාසයක් කුලී මුදල් ගෙවමින් ලබා දුන් බව බැදුම්කර මගඩිය සම්බන්දයෙන් පරීක්ෂා කරන ජනාධිපති කොමිසම හමුවේ හෙලි විය.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
