කඳපොල බෲක්සයිඩ් වතුයාය
සුපිරි හෝටල් සංකීර්ණයකට බිලිදෙයි....!!!
අක්කර 300යි
බද්ද අවුරුදු 99යි...!!!
උමා
ඔයේ කඳුළු කඳුරටින් වියෑකී යන්නටත් පෙර තවත් කඳුළු කතාවක්
සීතල නුවරඑළියෙන් වාර්තා වේ. ඒ තවත් සුවිසල් හෝටල්
ව්‍යාපෘතියක් සඳහා නුවරඑළියේ අති සංවේදී ප්‍රදේශයක් වන කඳපොල
උඩපුස්සැල්ලාව වතු යායෙන් අක්කර තුන්සියයක් අවුරුදු අනූනමය
(99) බදු පදනම මත "කොම්පැණිකාරයකුට" විකුණන්නට කැබිනට්
අනුමැතිය ඉල්ලා සිටීම නිසාය.
අමාත්‍යාංශ මණ්ඩල සංදේශ අංක 2017/22 යටතේ රාජ්‍ය ව්‍යවසාය
සංවර්ධන අමාත්‍යාංශය සහ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර
වෙළෙඳ අමාත්‍යාංශය යන අමාත්‍යාංශ දෙකේ අමාත්‍යවරුන් වන කබීර්
හෂීම් සහ මලික් සමරවික්‍රම යන ඇමැතිවරුන්ගේ අත්සනින් යොමුකර
ඇති මෙම කැබිනට් පත්‍රිකාව ප්‍රකාරව, නුවරඑළිය නගරයට
නැගෙනහිරින් කිලෝ මීටර් 14 ක දුරින් හා මුහුදු මට්ටමේ සිට
මීටර් 1761 ක උසකින් යුතු හෙක්ටයාර් 385 (අක්කර 962) කින්
සමන්විත කඳපොල "බෲක්සයිඩ්" වතුයායේ අක්කර තුන්සියයක් (300)
මෙසේ දැවැන්ත හෝටල් ව්‍යාපෘතියක් සඳහා ලබාදීමට අනුමැතිය
ඉල්ලයි.
එක්සත්
ජාතීන්ගේ සංගමයේ මානව හිමිකම් සහ ත්‍රස්ත විරෝධී විෂයය
සම්බන්ධව පත් කර ඇති විශේෂ නියෝජිතයකු වන බෙන් ඉමර්සන් නමැත්තා
මෙම මස (ජුලි) 4 වැනිදා දින 10 කට ලංකා රජයේ ආරාධනාවෙන්
දිවයිනට පැමිණියේය. ඔහු මෙහි පැමිණියේ අප ජාත්‍යන්තර නීතියට
අනුකූලව ත්රස්තවාදයට එරෙහිව යුද කර ඇත්දැයි බැලීමට සහ
"සංහිඳියාව" සඳහා සම්මත වූ ජිනීවා යෝජනාවට අනුව රජය ඒ
සම්බන්ධයෙන් මෙතෙක් ගෙන ඇති පියවර කවරේද යන්න සොයා බැලීමටය.
රජයේ දේශපාලනඥයන්, හමුදා ප්‍රධානීන්, නීතිපති මෙන්ම, සිරගෙයි
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින කොටි
ත්‍රස්තවාදීන්ද හමුවූ මොහු සිය වාර්තාව සමඟ කොළඹ එක්සත්
ජාතීන්ගේ සංගමයේ කාර්යාලයේදී මාධ්‍ය සාකච්ඡාවක් ද පවත්වා පිටව
ගියේය. මොහු පිටව ගියේ නිකම්ම නොවේ. යුද අපරාධ කළ හමුදා භටයන්ට
විරුද්ධව කටයුතු කිරීම ප්‍රමාද යෑයිද, ත්‍රස්තවාදය
වැළැක්වීමේ පනත දෙමළ ජනයාට අසාධාරණයක්/හිංසා කිරීම සඳහා යොදා
ගත්තේ යෑයිද, ලංකාව සම අනුග්‍රාහකත්වය දැක්වූ ජිනීවා යෝජනාව
පූර්ණව ක්‍රියාත්මක නොකළොත් ඉදිරියේදී දරුණු විපාකවලට
මුහුණදීමට සිදුවේ යෑයිද යනුවෙන් දැඩි තර්ජනයක් ද කළ පසුවය.
බෞද්ධ සමාජ ප්‍රතිමානය නම් පංචශීල ප්‍රතිපදාවයි.
එය සමාජය කෙරෙහි මෛත්‍රී පූර්වකව පැවතිය යුතු මූලික ස්ථාවර පහක් පිළිබඳව පෙන්වා
දෙනු ලබයි. මෙහි අන්තර්ගතව ඇත්තේ ප්‍රාණ ඝාතය, සොරකම, සාවද්‍ය මෛථුනය, මුසාවාදය හා
මත්ද්‍රව්‍යය යන සමාජගත පැවැත්ම බිඳ හෙළීමට ආධාර වන මූලික කරුණු පහකින් වැළැක්වීම
යහපත් බව පෙන්වා දෙයි. මෙයින් කාමේසු මිච්ඡාචාරා යන තෙවන කරුණින් අදහස් වන්නේ
සාවද්‍ය මෛථුනයෙන් වැළකීමයි. මෙහි සඳහන් සාවද්‍ය මෛථුනය යනු කුමක්ද? සාම්ප්‍රදායික
අර්ථකථනයන්හි දැක්වෙන්නේ විවාහ දිවියෙන් පරිබාහිර ලිංගික ඇසුරෙන් වැළකීම සාවද්‍ය
මෛථුනය බවයි.
මෙසේ අර්ථ දැක්වීම වැරදි නොවුණත් එම අර්ථ දැක්වීමේ එක්තරා සීමා සහිත
බවක් පවතින බව පෙනෙයි. කිසියම් සංකල්පයකට නිර්වචනයක් සැපයීමේ දී අදාළ නිර්වචනය
මඟින් එකී සංකල්පය මුළු මනින්ම විග්රහ නොවී එහි එක් දේශයක් පමණක් පැහැදිලි කිරීමේ
දුර්වලතාවය මෙහි විද්‍යමානය. දැනට මෙරට ක්‍රියාත්මක වන රෝම ලන්දේසි නීති ක්‍රමය
අනුව අන්‍යෝන්‍ය ප්‍රතිවිරුද්ධ ලිංගික ස්ත්‍රියක් හා පුරුෂයෙක් එක් වී ඔවුන්ගේ
විවාහය නීත්‍යානූකූල ලෙස ලියාපදිංචි කිරිමෙන් අනතුරුව ඔවුන් අඹු සැමියන් ලෙස එක්ව
ජීවත්වීම ඇරඹීම සම්ප්රදායයි. මෙකී අඹු සැමියන් ලෙස දිවි ගෙවීම යනු සමාජ සම්මත ලෙස
විවාහ සංස්ථාවට ඇතුළත්ව ඔවුන් දෙදෙනා අතර පමණක් ලෙස සීමා කරනු ලබන නීත්‍යානූකූල
ලිංගික ඇසුරයි. මෙහි කිසිදු ගැටළුවක් නොමැත. සමාජය මෙය එකහෙළා අනුමත කරන බැවිනි.
විවාහ වී දූදරුවන් ලැබීම සමාජ සම්මතය ලෙස ද සැලකෙන හෙයිනි.
සතොස විසින් විදේශයින්ගෙන් ආනයනය කරන සහල් තොග සමග මත්කුඩු හා කොකේන්
තොග පිටින් ගෙන්වන බවට සමස්ථ ලංකා ආපන හිමියන්ගේ සංගමය චෝදනා කරයි.
මෙරටට ගෙන්වන සියළුම භාණ්ඩ පරීක්ෂා කල හැකි ක්‍රමවේදයක් නොමැති වීම
රටක් ලෙස ලැජ්ජාවට කරුණක් යයි එම සංගමය විසින් නිකුත් කර ඇති නිවේදනයක
දැක්වෙයි.
අදාල සම්පූර්ණ නිවේදනය මෙසේය.
ඇමති බදියුදීන් රූපවාහිනී ගුවන් විදුලි නාලිකා දෙකක් අරඹයි.. රට පුරා විකාශනය සූදානම්..!!!
ඇමති රිෂාඩ් බදියුදීන් විසින් රූපවාහිනී නාලිකාවක් හා ගුවන් විදුලි
නාලිකාවක් ආරම්භ කිරීමට සියළු කටයුතු සූදානම් කර ඇති බවට මාධ්‍ය වාර්තා පල
වෙයි.
මෙම නාලිකාවන් රට පුරා විකාශණය කිරීම සදහා ආණ්ඩුවෙන් අවසර ලබා ගැනීම
සදහා ඇමතිවරයා මේ දිනවල දැඩි වෙහෙසක් දරමින් සිටින බවත් එය සාර්ථක මට්ටමට
පැමිණ ඇති බවත් සදහන්ය.
අශෝක රජු පිළිබඳ විවිධ පුවත් පවතී. ඒ රජු කාලයකදී පැවිදි වී සිටි බවට පවා
ඇතැම් විද්වතුන් තුළ මතයක් පවතී. නමුදු ඒ සඳහා පිළිගත හැකි සාධක කිසිවක්
හමු වී නැත. අශෝක රජු මුලින් ප්රචණ්ඩ බව ගරුකර සලකා ක්‍රියා කිරීමත්,
දෙවනුව ධර්මිෂ්ට බව ගරුකර සලකා ක්‍රියා කිරීමත් බොහෝ දෙනෙකුගේ උණුසුම්
කතාබහට හේතු වී තිබේ. කෙසේ නමුදු අශෝක රජු රාජ්‍යත්වයට පැමිණීම පිණිස එකල
භාරතයේ රට අභ්‍යන්තරයේ පැණ නැඟී තිබුණා වූ බොහෝ අභ්‍යන්තර කැරළි කෝලාහළ හා
යුද්ධ සංසිඳුවීමට අවශ්‍ය වූයෙන් ඒ සඳහා මුළු ශක්තිය යෙදවීය. මේ නිසා බොහෝ
මනුෂ්‍ය ඝාතන ද සිදු විය.
මේ හේතුව නිසාම අශෝක රජු චණ්ඩාශෝක ලෙස ප්‍රකට
විය. නමුත් ක්‍රමයෙන් බෞද්ධ භික්ෂුවක් වෙතින් සද්ධර්ම ශ්‍රවණය ලබා දහම් රසය
විඳ ගත් පසු ඒ අනුව කටයුතු කිරීමට ඉටා තමන් එතෙක් කළ මනුෂ්‍ය ඝාතන ක්‍රියා
සියල්ල අත්හැර, රටවල් ආක්‍රමණය කිරීමෙන් වැළකී, සියළු රටවල් වෙත තමන් රස
විඳී දහමේ සිසිලස ලබා දීමට ක්‍රියා කළ බැවින් අශෝක රජු චණ්ඩාශෝක ලෙස
හැඳින්වීම බැහැර වී ඒ වෙනුවට ධර්මාශෝක ලෙස හැඳින්විනි.
මේ දේශපාලන කාළකණ්නීන් තැන තැන වපුරන සමාජ විරෝධාකල්පයන් නිසා රටේ බහු ජාතිය වන සිංහල ජනතාවට මහත් ව්‍යයසනයක් සිදුවේ. වරක් මේ තිරිසන් මානවයා සිය මෝඩ පුත්‍රයා සමග මුලතිව් ප්‍රදේශයට ගොස් ද්‍රවිඩයන් අමතා සිංහලයන් පතුරු ගැසුවේය .මේ රාජිත නැමති රටේ අවාසනාවට පහළවූ තක්කඩියා කළ සමාජ විරෝධී කථාවක සම්පිණ්ඩනයකී.
සියලු ජාතින්ට සම අයිතිය දිය යුතුයි.. මුස්ලිම් රටවල වෙනත් ජාතීන් ද ඉන්නවා..
බේරුවල අබේපිටිය ඉක්රා කාර්මික විද්‍යාලයේ 25 වන සැමැරුම් උත්සවය
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්නගේ
ප්රධානත්වයෙන්පැවැත්වීණි.
මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍ය තිරිසනා,...
දරුවන් මත්වෙන සීනි බෝල විකුණූ වෙළෙන්දා රිමාන්ඩ්...!!!
මත්වන ආකාරයේ සීනි බෝල හා ටොෆි අලෙවි කළ බව කියන නාත්තන්ඩිය
ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු 20 දා පස්වරුවේ මාරවිල මහෙස්ත්‍රාත්
මහේන්ද්‍ර රාජා අගෝස්තු 2 දා තෙක් රක්ෂිත භාරයට පත්
කරන ලදී.
මොහු නාත්තන්ඩිය වලහපිටිය පාරේ මොහොමඩ් නිෂාම් මරික්කාර්
නමැත්තෙකි. මාරවිල පොලිසිය පැමිණිල්ල මෙහෙය වූ අතර මුදලට ජාතිය පාවා දෙන අපතයෙක් වන නීතිඥ ලලන්ත
සරච්චන්ද්‍ර විත්තිය වෙනුවෙන් පෙනී සිටියේය.
නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් උප ජනාධිපතිනම් තුනක් ඇති කරන බවත්
ඉන් එක උප ජනාධිපති ධුරයක් තමනට හිමිවන බවත් ඇමති මනෝ ගනේෂන් විසින්
සදහන් කර ඇත.
ඇමතිවරයා විසින් මේ බව සදහන් කර ඇත්තේ තමනට හිතවත් ව්‍යාපාරිකයින් පිරිසකටය.