ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, July 9, 2017

මේ ඇසෙන්නේ ලබ්බේ සංහිඳියාව නොව යහපාලන පාහරයන්ගේ නපුංසක පාලනයේ ප්‍රතිපලයි ....!!!

කොටින්ගෙන් බේරාගත් නැගෙනහිර පුදබිම් අන්තවාදී වගවළසුන්ගේ ආක්‍රමණයට හසු වෙයි… උපන් බිමෙහිම අසරණ ජාතියක්‌ ගැන නැගෙනහිරින් ඇසෙන කතාව...!!! 

අන්තවාදී ආක්‍රමණය ප්‍රචණ්‌ඩ වී අරිසිමලේ පුදබිමේ මුඩුක්‌කු නැගෙයි…
ආණ්‌ඩුවට අවුරුදු දෙකක්‌ පිරෙන ජනවාරි 08 ත් බුදුපිළිම කඩා දැමේ…
බොරලු කපන්න කියලා පුරාණ ගල් කණු,
සෙල් ලිපි, සඳකඩ පහන ඩෝසර් කරයි…

නපූ...ගේ පිං පෙට්ටි කැඩීමේ ව්‍යාපෘතිය....!!!

මුවේ රතු ආලේපන( Lipstic )  තවරා ගත් මුහුණේ පවුඩර් ද ගෑ අමුතුම සත්වයෙකු දැන් ඇමතියෙකුවී සිටියි.ඌ ගැහැණියකුද නොවේ  පිිරිමියෙකුද නොවේ සමරිසි සංගම් සාමාජිකයෙකී...ඵදා කුරුණෑගල පැත්තේ පොඩි කඩ කාමරයක් දමා සිටි මේ නපු... කොළුවා දුටු රනිල් තමන්ට හැකි පරිදි සත්කාර සම්මාන කළේය.පසුව මූගේ විවාහය නිසා උරණව සිටි රනිල් පසුව මෙතරම් රූමත් සම සංගම් සාමාජිකයෙකු සිය අතින් ගිලිහී යාම දැකීමට කැමති නොවී තාන්න මාන්න සම්පත් දී ඌ ළඟ තියා ගති.අද මේ අට පාස් නපූ... ඇමතියෙකී...!!! ඌ අද ඒ මේ අතට සෙල්ලම් දායී...පංසල් පිං කැටවලටද බැල්ම දාමින් සිටී.මේ ඒ අපූරු සත්වයාගේ සාකච්ඡාවකී....!!!
දඹුලු විහාරයේ ප්‍රවේශ පත්‍ර ආදායම
සංස්‌කෘතික අරමුදලට ගන්නවා...

ඇමැති අකිල කියයි
දඹුලු විහාරයේ ආදායම රු. කෝටි 2000ට වැඩියි...!!!

 දඹුලු රජමහා විහාරයේ සංචාරක ප්‍රවේශපත්‍ර අලෙවියෙන් ලැබෙන ආදායම පෙර සේම මධ්‍යම සංස්‌කෘතික අරමුදලට ලබාගැනීම සඳහා නීත්‍යානුකූල පියවර ගන්නා බව අධ්‍යාපන ඇමැති, එක්‌සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය මහා ලේකම් අකිල විරාඡ් කාරියවසම් පැවසීය.
ප්‍රවේශපත්‍ර අලෙවියෙන් ලැබෙන රුපියල් කෝටි ගණනක ආදායම ගැන තමා කතා කරන විට එය පන්සලේ පිං පෙට්‌ටිය ලෙස අර්ථ දැක්‌වීමට ඇතැම් දේශපාලනඥයන් දරන උත්සාහය පිළිබඳ කනගාටු වන බව ද ඇමැතිවරයා කීවේය.සම්මුඛ සාකච්ඡාවකට එක්‌වෙමින් මේ බව සඳහන් කළ ඇමැතිවරයා පවතින දේශපාලන තත්ත්වය හා අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ගැටලු සම්බන්ධයෙන් මෙසේ අදහස්‌ පළ කළේය.

කුරවැසි පෙරමුණේ අපතයන් නොදුටු අපරාධ....!!!

මෙයට වසර 21 කට පෙර මෙරට සිදුවූ අතිබිහිසුණු මිනිස්‌ සංහාරයක්‌ හෙළිවනු ඇතැයි දේශපාලනඥයන් මෙන් ආරක්‍ෂක අංශ සහ බුද්ධි සේවා පවා බලාපොරොත්තු වූයේ නැත. එහෙත් 1990 ජුනි 11 දා කොටි ත්‍රස්‌තවාදීන් නැගෙනහිර පොලිස්‌ ස්‌ථාන රැසක සිටි පොලිස්‌ නිලධාරීන් හා භටයන් 600 කට අධික පිරිසක්‌ අත්අඩංගුවට ගෙන සමූල ඝාතනය කිරීමේ බිහිසුණු සිද්ධියේ සුලමුල දැන් අනාවරණය වී ඇත.
මේ හෙලිදරව්ව කරන්නේ මෙරට රැදි සිටින ශ්‍රී ලාංකිකයෙක්‌ නොව ඊශ්‍රායලයේ පදිංචි හිටපු විශේෂ කාර්ය බලකායේ නිලධාරියකුවූ ජනිත් විමලය.
ජනිත් විමල මේ තොරතුරු හෙලිදරව්කරන තුරු ශ්‍රී ලංකාවේ පොලිසිය හා රහස්‌ පොලිසියට එම සමූල ඝාතනයේ තොරතුරු අනාවරණය කරගැනීමට නොහැකිවිය.
කල්මුනේ, අක්‌කරපත්තුව, සමන්තුරේ, පොතුවිල්, එරාවුර් සහ කලවංචිකුඩි පොලිස්‌ ස්‌ථානවල සිටි පොලිස්‌ භටයන්ට එදා ප්‍රේමදාස රජයේ නියෝග මත කොටින්ට යටත්වීමට සිදුවිය.
මේ යටත්වූ පොලිස්‌ භටයන්ට සිදුවූයේ කුමක්‌දැයි රජය නිරීක්‍ෂණය කළේ නැත.

මුං පවුල් පිටින් හොරු....!!!

මහනුවර පිටත රවුම් මාර්ගය හා මාතර කතරගම අධිවේග මාර්ගයන්හි රක්ෂණ ආවරණය හොර පාරේ ලබාදෙමින් මාහා මාර්ග ඇමති ලක්ෂමන් කිරිඇල්ලගේ දියණිය වන චාමි කිරිඇල්ල රුපියල් මිලියන 300ක් උපයාගෙන ඇතැයි ලංකා පුවත්පත වාර්තා කර තිබේ.

මහනුවර පිටත රවුම් මාර්ගය හා මාතර කතරගම අධිවේග මාර්ගය මහා මාර්ග ඇමති ලක්ෂමන් කිරිඇල්ල ගේ අමාත්‍යංශය යටතේ පවතින මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ඉදිකිරීම් සිදුකරනු ලබයි.
චාමි, ලක්ෂමන් කිරිඇල්ලගේ පෞද්ගලික ලේකම්වරිය ද වේ.
කිරිඇල්ලගේ රක්ෂණ උපදේශකයා වන චමින්ද ද සිල්වාගේ සහයෙන් මෙම ගනුදෙනුව සිදුකර ඇති බවද එහි දැක්වේ.

හඬ වගේද වැඩ ...!!!


ටාං....ටාං....ටාං..
රෑටත් වැඩ...
නිදාගන්නවත් නෑ..දැන්...
" වොක්ස්වැගන් "
හදන සද්දේ....
ලබුයායෙන් ගෙයක්
අරන් උන වින්නැහියක් ....!

පැවිදි ප්‍රභූ සමාජය හා බුදු දහම පිළිබඳ යළි කියැවීමක්....!!!

දළඳා මාලිගාව බුදු දහමේ මුදුන් මල්කඩ ලෙස සාමාන්‍ය බෞද්ධ ජනතාව අතර හැඳින්වේ.  බුදුරදුන් ජීවමානව වැඩ සිටින කළක මෙන් බෞද්ධ ජනතාව දළඳා මාලිගාවට ගරු සත්කාර සම්මාන දක්වති. මේ සියල්ලම සාමාන්‍ය බෞද්ධ ජනතාව සිදු කරනුයේ සැබෑ බුදු දහම පිළිබඳ නිවැරදි අවබෝධයකින්දැයි ගැටලුවකි. රැල්ලට, ගැම්මට, පරම්පරාවේ කමට, දෙමාපියන් බෞද්ධ හෝ උප්පැන්න සහතිකයේ තිබූ පමණින් බෞද්ධ වූ මේ බහුතර පිරිස බුදු දහමේ නාමයෙන් විවිධ අන්තවාදයන්ට දැන හෝ නොදැන ගොදුරුව සිටින බව ඉතා පැහැදිලිව දැකගැනීමට ලැබේ. බුදු සසුන යනු තථාගතවරුන්ගේ අනුශාසනාවයි. හෙවත් ඉගැන්වීම් ඇතුළත් අනුගමනකොට අවබෝධකරගත යුතු ලෙස දක්වා ඇති ධර්ම විනයයි. සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියොදපනං එතං බුද්ධාන සාසනං යන්නෙහි බුදු සසුන යන්නෙහි නියම නිර්වචනය ගැබ්ව තිබේ. එහිදී පාපයෙන් හා ළාමක අකුසලයෙන් වැලකීමත් කුසලය වර්ධනය කිරීමත් සිත මනාව රැක දමනය කරගැනීමත් සම්බුදු සසුන වන බව ඉතා පැහැදිලිව දේශනා කර ඇත. නමුදු අද මෙකල බොහෝ දෙනෙකු සුවිශාල බුදු පිළිම, දාගැබ්, විහාරාම ආදී කොන්ක්‍රීට් ඉදිකරවීම් බුදු සසුන යැයි සිතා සිටිති. කහරෙදි හැඳ පෙරව ගිහියන් මෙන් ගිහිකටයුතුවල නිරතව සිටින පැවිද්දන්ද බුදු සසුන යනුවෙන් සිතා සිටිති.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.