ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, July 7, 2017

ලංකානිව්ස් නැවත යවත් කාළීනයි...!!!

නොවැළැක් විය නොහැකි සිදුවීම් කිහිපයක් මත ඔබගේ දයාබර ලංකානිව්ස් වෙබ් අඩවිය පසුගිය දින කිහිපයේම යවත් කාළීන කිරීමට නොහැකිවුවද  අද පටන් අප යවත් කාළීන කිරීම ආරම්භ කරමු.

සඟරුවනට අපහාස නින්දා කිරීම ඩොලර් කපුටන්ගේ අළුත්ම ඉල්ලමයි...!!!

සඟරුවනට අවමන් කරන්න එන්. ජී. ඕ. මෙහෙයුමක්‌...!!!
 ත්‍රෙනිකායික මහනාහිමිවරුන්ට අවමන් කිරීමේ මෙහෙයුමක්‌ රාජ්‍ය නොවන සංවිධාන විසින් දියත් කර ඇත.
මේ මෙහෙයුම් තුළින් මෙරට මහා සංඝරත්නය ජාතිවාදීන් බවට ජාත්‍යන්තර ප්‍රජාවට පෙන්නුම් කිරීමට උත්සාහ කර තිබේ.මේ පසුපස ගාමිණි වියන්ගොඩ , සමන් රත්නප්‍රිය  වැනි අපතයන් පිහිටුවා ඇති පුරවැසි පෙරමුණද වේ.


දේශපාළු පාහරයන්ගේ නොනිමෙන ගැහිල්ල...!!!

වාහන ගන්නයි ගෙවල් හදන්නයි
ඇමැතිලා තවත් කෝටි 20ක්‌ ඉල්ලති
පරිපූරක ඇස්‌තමේන්තුව පාර්ලිමේන්තුවට

ඇමැතිවරුන් කිහිපදෙනකුට අලුතින් වාහන මිලදී ගැනීමට සහ නිල නිවාස අලුත්වැඩියා කිරීම වෙනුවෙන් වැය කළ රුපියල් දහනවකෝටි හැත්තෑ ලක්‍ෂ නවදහස්‌ තුන්සියයක (197,009,300) අතිරේක මුදලක්‌ ඉල්ලා  (07 දා) පාර්ලිමේන්තුවට තවත් පරිපූරක ඇස්‌තමේන්තුවක්‌ ආණ්‌ඩුව විසින් ඉදිරිපත් කරන ලදී.
ආණ්‌ඩු පක්‍ෂයේ සංවිධායක, ඇමැති ගයන්ත කරුණාතිලක  මෙම පරිපූරක ඇස්‌තමේන්තුව පාර්ලිමේන්තුවට ගෙන ආවේය.
ඒ අනුව ඇමැතිවරුන්  දෙදෙනකුට, නියෝජ්‍ය ඇමැතිවරයකුට, උතුරේ ආණ්‌ඩුකාරවරයාට, ජනාධිපති කාර්යාලයට සහ විදේශයන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල කිහිපයකට අලුතින් වාහන මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් දොළොස්‌ කෝටි දසලක්‍ෂ අනූඅට දහස්‌ හයසියයක්‌ ඉල්ලා ඇත.

රටක් අැන්දීමට ට්‍රයි කළ පුහු බුලට් ඵක...!!!

රටරටවල වාසය කරන අපේ අය  අනෙක් අයට වඩා තමුන් උගත්,වැදගත් ,කුළවත් ,බලවත් යැයි පෙන්වීමට නොයෙක් වැඩ කරති .සමහරු අන් අය රැවටීමට මහා බොරු පම්පෝරි ගසති අනුන් හෙළා දකිති.පසුගියදා  ලංකාවටම කොකා පෙන්වූ බොරු බුලට් ඵකක් මාට්ටු විය.මේ ඒ අසාමාන්‍යය කථාවයි.


මේ දිනවල බූලට් එකක් ගැන යනවා.අපේ රටේ කෙනෙක් මිසයිල වූනත් අපට සතුටූයි.හැබැයි මට පොඩි ප්‍රශ්ණයක් තියනවා.පැරිසියෙත් ඉන්නවා සිංහල වාර්තාකරුවන් කිහිපදෙනෙක්ම.ඔවුන්වත් ඒ බූලට් එක ගැන වර්ථාකර නැත.
උත්සාහය ගැන අප සතුටූ වෙමි.ඒත් පැරිසියේ සිට පැරිසියේම අය රැවටිම නම් මා පූද්ගලිකව අනූමත නොකරමි.
.මෙය කියන්නේ ඉරිසියාවකටවත් තරහකටවත් නොව.වරදවා නොසිතන්න.ලංකාවේ කිහිප දෙනෙක් මේ ගැන මගෙන් ඇසා තිබූනා.මෙහි ඇත්ත නැත්ත විපරම් කර බැලුවා. සත්‍යය ටිකයි. නිසා මා මෙසේ ප්‍රකාශ කලේ
බූලට් එකේ කථාව.

නඩු පැවරීම සම්බන්ධ අධ්‍යයන වැඩමුළුව...!!!

ශ්‍රේෂ්ඨාධිකරණයේ - අභියාචනාධිකරණයේ සහ සිවිල් අභියාචනා මහාධිකරණයේ

නඩු පැවරීම සම්බන්ධ අධ්‍යයන වැඩමුළුව
- සිංහල මාධ්‍ය -

දිනය 2017 අගෝස්තු 05
(ශ්‍රේෂ්ඨාධිකරණයේ- අභියාචනාධිකරණයේ සහ සිවිල් අභියාචනා මහාධිකරණයේ නඩු පැවරීම සම්බන්ධ අධ්‍යයන වැඩ මුළුව (සිංහල මාධ්‍ය) 2017.08.05 දින ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේදී පෙ.ව.9.00 සිට ප.ව.1.00 දක්වා.)

ලංකාවේ නීතිය අනුව පිහිටුවා ඇති අධිකරණ ලෙස ප්‍රාථමික අධිකරණ, මහේස්ත්‍රත් අධිකරණ, දිසා අධිකරණ, මහාධිකරණ, වාණිජ මහාධිකරණ, පළාත්බද මහාධිකරණ, පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණ, අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය සැළකේ. එමෙන්ම නීතිය නොදැනීම සමාවට කරුණක් නොවේ යන්නත් පිළිගත් නීති සිද්ධාන්තයකි.

තනි මගේ ගේම...!!!

පිගන් කැඩෙනුයේ ඒවා සෝදන පුද්ගලයා අතිනි. වැඩක් කරන පුද්ගලයෙකු අතින් වැරදි සිදුවීම ස්වාභාවිකය . නමුත් ඔහු එය පිලිගැනීමට නිහතමානී විය යුතුවා මෙන්ම එය නිවරදි කරගැනීමට උත්සුක විය යුතුය. මහින්දගේ පාලනය ඉතිහාසයේ රන් අකුරින් ලියවුනු ජයග්රහන මෙන්ම අමිහිරි කලු පැල්ලම්ද එකතු කල යුගයකි. මූල්ය විනිවිදභාවය,අතුරු සන්නද්ධ ඒකක සහ ආගමික ත්‍රස්තවාදය ඉදිරියේ ඔහු දැක්වූ දියාරු ප්‍රතිපත්තිය ප්‍රශ්නකාරී විය . එය ප්‍රතිවාදියාට තුරුම්පුවක් විය.
2015 මැතිවරණයේදී රනිල්-සිරිසේන හවුල ජයග්රහනය කලද රට ගොඩ නැගීමට වැඩපිලිවෙලක් නොතිබිනි. දින 100 යේ වැඩ පිලිවෙල නරේන්ද්ර මෝඩිගේ තනි කොපියකි. එය පුස්සක් වූ හැටි රටම දු‍ටුවේය. මහින්ද පතුරු ගැසූ පුරවැසි බලය ඇතුලු එන්.ජී.ඕ නඩය අභිනව යහපාලනය ගැන වගවීම එදා සහතික කලේය. නමුත් අද දක්නට ඇත්තේ පල්වී ගද ගසන පාලන ව්‍යුහයකි. අද එන්.ජී.ඕ නඩය කරන්නේ ජනමධ්ය ගෙන්වා කතන්දර කීමය. පුද්ගලයෙකුට, ආයතනයක හෝ රටකට යම් ඉලක්කයක් කරා ලගා වීමට නම් නිෂ්චිත සැලසුමක් තිබිය යුතුය . ගමේ මරණාධාර සමිතියකට පවා ප්‍රකාශිත න්‍යාය පත්‍රයක්, වැඩ පිලිවෙලක් ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.