ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Friday, July 7, 2017
ලංකානිව්ස් නැවත යවත් කාළීනයි...!!!
Posted by
lankanews
at
July 07, 2017
0
comments
Links to this post
සඟරුවනට අපහාස නින්දා කිරීම ඩොලර් කපුටන්ගේ අළුත්ම ඉල්ලමයි...!!!
ත්‍රෙනිකායික මහනාහිමිවරුන්ට අවමන් කිරීමේ මෙහෙයුමක් රාජ්‍ය නොවන සංවිධාන විසින් දියත් කර ඇත.
මේ මෙහෙයුම් තුළින් මෙරට මහා සංඝරත්නය ජාතිවාදීන් බවට ජාත්‍යන්තර ප්‍රජාවට පෙන්නුම් කිරීමට උත්සාහ කර තිබේ.මේ පසුපස ගාමිණි වියන්ගොඩ , සමන් රත්නප්‍රිය වැනි අපතයන් පිහිටුවා ඇති පුරවැසි පෙරමුණද වේ.
Posted by
lankanews
at
July 07, 2017
0
comments
Links to this post
Labels: dambara amila, gamini viyangoda, lankanews, NGO dollars, puravesi peramuna, purawesi balaya, saman rathnapriya, yahapalanaya
දේශපාළු පාහරයන්ගේ නොනිමෙන ගැහිල්ල...!!!
ඇමැතිලා තවත් කෝටි 20ක් ඉල්ලති
පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට
ඇමැතිවරුන් කිහිපදෙනකුට අලුතින් වාහන මිලදී ගැනීමට සහ නිල නිවාස අලුත්වැඩියා කිරීම වෙනුවෙන් වැය කළ රුපියල් දහනවකෝටි හැත්තෑ ලක්ෂ නවදහස් තුන්සියයක (197,009,300) අතිරේක මුදලක් ඉල්ලා (07 දා) පාර්ලිමේන්තුවට තවත් පරිපූරක ඇස්තමේන්තුවක් ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලදී.
ආණ්ඩු පක්ෂයේ සංවිධායක, ඇමැති ගයන්ත කරුණාතිලක මෙම පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ගෙන ආවේය.
ඒ අනුව ඇමැතිවරුන් දෙදෙනකුට, නියෝජ්‍ය ඇමැතිවරයකුට, උතුරේ ආණ්ඩුකාරවරයාට, ජනාධිපති කාර්යාලයට සහ විදේශයන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල කිහිපයකට අලුතින් වාහන මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් දොළොස් කෝටි දසලක්ෂ අනූඅට දහස් හයසියයක් ඉල්ලා ඇත.
Posted by
lankanews
at
July 07, 2017
0
comments
Links to this post
Labels: lankanews, luxery vehicles, Member of Parliament, new vehicles to politikko, yahapalana taxes, yahapalanaya
රටක් අැන්දීමට ට්‍රයි කළ පුහු බුලට් ඵක...!!!
රටරටවල වාසය කරන අපේ අය අනෙක් අයට වඩා තමුන් උගත්,වැදගත් ,කුළවත් ,බලවත් යැයි පෙන්වීමට නොයෙක් වැඩ කරති .සමහරු අන් අය රැවටීමට මහා බොරු පම්පෝරි ගසති අනුන් හෙළා දකිති.පසුගියදා ලංකාවටම කොකා පෙන්වූ බොරු බුලට් ඵකක් මාට්ටු විය.මේ ඒ අසාමාන්‍යය කථාවයි.
මේ දිනවල බූලට් එකක් ගැන යනවා.අපේ රටේ කෙනෙක් මිසයිල වූනත් අපට සතුටූයි.හැබැයි මට පොඩි ප්‍රශ්ණයක් තියනවා.පැරිසියෙත් ඉන්නවා සිංහල වාර්තාකරුවන් කිහිපදෙනෙක්ම.ඔවුන්වත් ඒ බූලට් එක ගැන වර්ථාකර නැත.
උත්සාහය ගැන අප සතුටූ වෙමි.ඒත් පැරිසියේ සිට පැරිසියේම අය රැවටිම නම් මා පූද්ගලිකව අනූමත නොකරමි.
.මෙය කියන්නේ ඉරිසියාවකටවත් තරහකටවත් නොව.වරදවා නොසිතන්න.ලංකාවේ කිහිප දෙනෙක් මේ ගැන මගෙන් ඇසා තිබූනා.මෙහි ඇත්ත නැත්ත විපරම් කර බැලුවා. සත්‍යය ටිකයි. නිසා මා මෙසේ ප්‍රකාශ කලේබූලට් එකේ කථාව.
Posted by
lankanews
at
July 07, 2017
0
comments
Links to this post
Labels: con inoka, con person, indu abenayake, inoka fonseka, inoka fonseka cans, inoka paris, lankanews, liyer, paris fashons, paris sinhala
නඩු පැවරීම සම්බන්ධ අධ්‍යයන වැඩමුළුව...!!!
Posted by
lankanews
at
July 07, 2017
0
comments
Links to this post
Labels: aruna laksiri, fake law in srilanka, lankanews, sinhala language, sinhala medium, yahapalanaya
තනි මගේ ගේම...!!!
Posted by
lankanews
at
July 07, 2017
0
comments
Links to this post
Labels: champika ranawaka, dambara amila, fake champika, keerthi rathnayake, lankanews, yahapalanaya
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
