ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, June 29, 2017

‘අසාද් සාලි’ ඉතා පරිස්සමෙන් අධ්‍යයනය කල යුතු අයෙකි.. මේ එන්නේ කුමටදැයි දනිමු..- DIF

2015 ජනවාරි 8 වෙනිදා ඇතිකල දේදුනු විප්ලවයේ කස කස කරුවකු වු අසාදි සාලි කොළඹ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයෙකු ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයට පැමිණි පුද්ගලයෙකි. ඉන්පසුව ඔහු දේශපාලන වශයෙන් චරිතයක් බවට පත්වුයේ පසුගිය ජනාධිපතිවරණයේදිය.
ඒ, වසර 30ක් මෙරටේ තිබු කුරිරු එල්ටිටී දෙමළ කොටි ත්‍රස්තවාදී යුද්ධය අවසන් කොට රටට සාමය ගෙනදෙමින් සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ ආදරය දිනාගත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුළු එම පාලනය ඉවත් කිරීමටයි.
ඒ අනුව රාජපක්ෂ රෙජිමයේ සිටී ජේෂඨතම අමාත්‍යවරයෙකු වු මෛත්‍රීපාල සිරිසේන  එදා විපක්ෂයේ සිටි සියලුම පක්ෂ විසින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමග තරග කොට ඔහුව පරාජය කිරීමට තෝරාගත්හ. ඒ සඳහා අවශ්‍ය සහයෝගය එවකට රාජපක්ෂ ආණ්ඩුවේ සිටිමින් බොහෝ පිරිසක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධූර අපේක්ෂකයාට ලබාදුන් බව මේ වනවිට පැහැදිලිව පෙනෙන්නට තිබේ.

රිලාසිරි කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ බඩවල් බලන්නෙ නැතෙයි...?

උසස් පෙළ ලක්ෂ එක හමාරකින් 20,000ක් විතරලු කැම්පස් එන්නෙ. එහෙම අමාරුවෙන් ඇවිත් මෙහෙම ද ළමයි වැඩ කරන්නෙ කියලා ජාතික රූපවාහිනිය සැබෑ ජාතික පුරස්නයක් මතු කරනවා.
හැබෑ නේන්නං.
කෝටි දෙකකින් ජහපාලන ආණ්ඩුවට තේරිලා ආපු එවුන් කරන වැඩ ගැන ජාතික රූපවාහිනියට ඔහොම හිතෙන්නෙ නෑ.
මිථ්‍යාව අදහන කොට ඔහොම වෙනවා, බොලව්....!!!
...............................................................................................
අපි නං හිතන් උන්නෙ ක්‍රීඩාව දේශපාලනයෙන් නිදහස් කරලා කියලා බොලව්!
දැන් ක්‍රීඩකයන් ගෙ බඩවල් බලන්නෙත් ඇමති.
කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ බඩවල් බලන්නෙ නැතෙයි...?

ඔබ සිටින්නේ රාමුව තුල නම් පින්තූරය දැකිය නොහැක

තෙදිනකට පෙර මෝඩි ඇමෙරිකාවට ගියේ ට්රම්ප් හා එක්ව මුසොල්මානුවන් පතුරු ගැසීමටය,පකිස්ථානයට වරෙන්තු කිරීමටය.එදා ඉන්දියානු කීම ඇසූ යහපාලන රජය පකිස්ථාන් සාක් සමුලුව වර්ජනය කලේය.විපතේදී පිහිටවූ මිතුරා අමතක කලේය.මෙදා ට්රම්ප්-මෝදි හවුල ඇමෙරිකාවේ සිට පකිස්ථානය ඇතුලු මුස්ලිම් ලෝකයට වරෙන්තු කරන විට එහි ගියේ මහින්දය.සත්ය හිරු මෙනි.ඇසිපිය වේගයෙන් ගැසෙනු ඇත,ඇස් නිලංකාර වනු ඇත.හදවත වික්ශිප්ත වනු ඇත.මිනිසුන් ස්වභාවයෙන්ම සත්ය දෙස බැලීමට බියය.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පසුගිය මැයි මාසයේදී මැදපෙරදිග සංචාරයක නියුතු විය. ඔහු පෙරලා ඇමෙරිකාවට බලා ගියේ කලාපයේ ඇවිලෙන ගින්නට පෙට්රොල් වක් කොටය . සෞදි අරාබිය යේමනයේ ආරම්භ කල යුද්ධය ආපිට කැරකී ඇත. අද යේමනය අන්තර් මහාද්වීපික මිසයිල වලින් සමන්විතය. සෞදියට යේමන මිසයිල වලින් ආරක්ෂා වීමට නම් ඇමෙරිකානු පේට්රියට් මිසයිල නැතුව බැරිය. මෙවන් පසුබිමක් තුල ඩොනල්ඩ් ට්රම්ප් ඇමෙ. ඩොලර් බිලියන 110 ක අවි ගිවිසුමක් සෞදිය සමග අත්සන් කලේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.