ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, June 25, 2017

නුතන අධ්‍යාපන අර්බුදය හා ඊට බලපාන සමාජ සාධක

වර්තමාන සමාජ අර්බුදයක් ලෙස බෙහෙවින්ම කතාබහට ලක්වන නවක වදය, ශිෂ්‍ය සංගම් ක්‍රියාකාරකම්, දේශපාලනය වැනි දේ වලට සරසවි ශිෂ්‍යයා යොමුවන්නේ විරැකියා අපේක්ෂා භංගත්වයෙන් තාවකාලිකව හෝ අත්මිදීමේ මානසික සංරක්ෂණ ක්‍රමයක් ලෙසයි. අනෙක් අතට විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරුන්ගෙන් තමා නොදන්නා හෝ නොවැටහුනු දෙයක් පිලිබඳව ප්‍රශ්න අසා දැන ගැනීමට යාම ද එක්තරා අතකින් තමාගේ දක්ෂතාවය අනුව හිමිවන අනාගත පන්ති සාමාර්ථය අහිමිවීමට තරම් ආනන්තරීය අකුසලයක් බව දන්නා ශිෂ්‍යයා ද දේශන අවස්ථාවල දී හැකිතාක් නිශ්ශබ්දතාවයම ආරක්ෂා කර ගැනීමට හා සටහන් ලියා ගැනීමට පමණක් උත්සුක වේ. 

නීතිය ආධිපත්‍ය යටකරමින් දේශපාලන ආධිපත්‍ය මතුවෙලා..රටම අනතුරක....!!!

ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායෙන් විශේෂ නිවේදනයක් -
අද රටේ පවතින තත්ත්වය දිහා බැලුවාම රටේ නීතිය ආධිපත්‍ය අභිබවා දේශපාලන ආධිපත්‍ය ඉස්මතුව ඇති බවත් එවැනි රටක් ප්‍රාථමික සමාජනයක්, නොදියුණු සමාජයක් ලෙස හදුන්වන බව ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.වහාම දේශපාලන ආධිපත්‍ය වෙනුවට නීතිය ආධිපත්‍ය පිහිටු විමට කටයුතු කිරිම රටේ වගකිවයුත්තන්ගේ වගකිමක් බවයි ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය පෙන්වා දෙන්නේ.VIDEO

දේශද්‍රෝහී නාකි හැතිරිය ආයෙත් කට අරී...!!!

ජනපති,අගමැති නියෝග ඉටු කරන්නේ නැති පොලිසිය මොකටද? චීවරය දාගත්ත පිරිසක් නින්දිත අන්තවාදි වැඩ කරනවා....!!! 

 ජනාධිපති හා අගමැති උපදෙස් ලබා දුන්නත් සමහර තැන් වලදි පොලිසිය රාජකාරිය නිසිලෙස ඉටුනොකිරීම ගැන අතිශයින්ම කණගාටුවට පත් වන බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග පවසයි.
“2013 ඉඳලා හිටපු රජයක් හදපු ජාතිවාදී අන්තවාදි කණ්ඩායමක් මුස්ලිම්වරුන්ට කරදර කරන්න පටන් අරන්. විශේෂයෙන්ම කණගාටු වන්නේ ඒවා කරන එ සුළු කණ්ඩායම, මම දන්නවා අතිශය බහිතර සිංහල ජනතාව ඒවට විරුද්ධයි. ඒවා පිළිකුල් කරනවා. මේ සුළු අන්තවාදි කණ්ඩායමේ නායකත්වය ගන්න අය ඉන්නවා . අපේ උතුම් බුද්ධ ධර්මයේ චීවරය දාගත්ත පිරිසක් ස්වාමින් වහන්සේලා යැයි කියා ගන්න පිරිසක් තමයි මේ ඉතාමත් නින්දිත අන්තවාදි කටයුත්තට නායකත්වය දෙන්නේ.”

වේදිකාවේ නව මං සෙවූ විශිෂ්ටයා ගුණසේන ගලප්පත්ති....!!!

ගුණසේන ගලප්පත්ති පේරාදෙණි විශ්වවිද්‍යාලයෙන් බිහි වූ විශිෂ්ටතම නාට්‍යකරුවන් දෙදෙනාගෙන් කෙනෙකි. (අනිත් නාට්‍යකරුවා දයානන්ද ගුණවර්ධනයන්ය). මුලින් මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ 'බහින කලාව හෙවත් සංස්කෘති කොමසාරිස්', 'පබාවති' වැනි නාට්‍යවල රඟපෑ හෙතෙම පසුව 'මනමෙ' නාට්‍යයට ද නිර්මාණාත්මකව සම්බන්ධ වූයේය.
කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ ගුරු වෘත්තියේ යෙදුණු ගලප්පත්ති එහිදී නාට්‍ය කීපයක්ම නිෂ්පාදනය කළේය. 'රත්තරන්', 'සත්ව කරුණාව' හා 'අමද්‍යප වීරයා' ඒ අතර වෙයි.
මෙයින් 'රත්තරන්' (1955) මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ එනමින් යුතු නාට්‍යයේ පුනර් නිර්මාණයකි. 'සත්ව කරුණාව' ස්වතන්ත්‍ර රචනයකි. 'අමද්‍යප වීරයා' යනු ඇන්ටන් චෙකෝෆ්ගේ ඒකාංග නාට්‍යයකි. (ටුබැකොනිස්ට්).

සැමියාගෙන් දරුවො නොලද නිසා මල්ලීගෙන් දරුවකු ලබාගත් බිරිය ගයන ‘මූදු පතුල යට ඉඳලා....!!!

මුහුදු රස්සාව කරන සැමියා සමග කසාද බැඳ කාලයක් යනතුරුත් දරුවන් නොලද නිසා බිරියක සමාජයෙන් ගැරහුම් ලබනවා. දරුවන් ලබන්නට බැරි වඳ කාන්තාවක්ය කියා සමාජය විසින් කොන් කළ ඇය එම අභියෝගය ජයගන්නට උපායක් කල්පණා කරනවා. සැමියා සහ ඥාතීන් දරුවා ලබන්නට විවිධ භාර හාර වෙන අතරේ සැමියාගේ මල්ලී සමග ඇය කතරගම ගොස් භාරයක් වෙන්නට සූදානම් වෙනවා. මුහුදු රස්සාවේ යායුතු නිසා සැමියාට එයට එක්වන්නට බැරිවෙනවා. වෙළෙන්දෙකුවූ සැමියාගේ මල්ලී සමග කතරගම ගිය ගමනේදී මෙම කාන්තාව ඔහු සමග අනියම් ඇසුරක් පවත්වනවා.VIDEO

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.