ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, June 22, 2017

පීටරයගේ ගැහිල්ලේ තරම....!!!

කුලියාපිටියේ වොක්ස්වැගන් ෆැක්ටරියට ගත් මහාභාරකරුගේ ඉඩම කෝටි 21කට විකුණා දමයි.. තාම මුල් ගල විතරයි.. වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවක් ඉදිකරන බව පවසමින් කුලියාපිටියේ මාහා භාරකාරයාගේ ඉඩමක තැබූ මුල් ගල තවමත් ඒ ආකාරයෙන්ම තිබෙන බවත් එහි කිසිම ඉදිකිරීමක් සිදු කර නැති බවත් වයඹ පළාත් සභා මන්ත‍්‍රී සමන්ප‍්‍රිය හේරත්  පළාත් සභාව අමතමින් කියා සිටියේය.
 මහා භාරකාරයා යටතේ පැවති ඉඩම වොක්ස්වැගන් කාර් ෆැක්ටරිය සදහා පවරාගෙන මේ වන විට කර ඇත්තේ එහි තිබූ පොල් ගස් තුන්දාස් පන්සීයක් පමණ ගලවා විනාශ කර දැමීම පමණක් බවද ඔහු පැවසීය.

යහපාලන 2016 වසරේදී පමණක් රුපියල් කෝටි ලක්‍ෂයක් ණය අරන්…

වත්මන් යහපාලන ආණ්ඩුව පසුගිය 2016 වසරේදී පමණක් රුපියල් කෝටි ලක්‍ෂයක මුදලක් ණයට ගෙන ඇති බව දිඹුලාගලදී පැවති ජනහමුවක් අමතමින් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති  පැවසීය. පසුගිය කන්නයේදී වී අස්වැන්න 29.3%කින් පහත වැටී තේ කර්මාන්තය බිද වැටී තිබියදී ආණ්ඩුව 15%කින් ආදායම වැඩි වී ඇතැයි පවසන බවද මන්ත‍්‍රීවරයා කීය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.