ඥානසාර හිමියෝ දිවයිනට එවු
ලිපිය..
අන්තවාදයේ බෞද්ධ විරෝධි සැබෑ ස්වරූපය දකින්න...!!!
ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Saturday, June 17, 2017
''බ්‍රේකින් නිවුස්'' සිහිනයෙන් මිදෙන්න...!!!
Posted by
lankanews
at
June 17, 2017
0
comments
Links to this post
Labels: anti Buddhist, galaboda aththe gnanasara himi, muslim chirathu himi, Muslim Zone from Wilpattu, racist rishard, Rauff Hakeem, wilpaththu, Wilpattu National Park, yahapalanaya
සෙන්පති සරත් ජිනීවා නුවරදී යළි කොටි ඩයස්පෝරා හා කරට කර ගැටේ ….!!!
ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් ජිනිවා මානව හිමිකම් කවුන්සිලය ගෙනඑනු ලබන යෝජනාවට අදහස් ලබා ගැනීමට පැවැත්වූ කමිටු රැස්වීමක් ජිනීවා නුවර පැවැත්වුණා.VIDEO
Posted by
lankanews
at
June 17, 2017
0
comments
Links to this post
Labels: geneva swiss, lankanews, LTTE Swiss Network, open talk, Rear Admiral Sarath Weerasekara, Tamil Diaspora, yahapalanaya
.උ /නැ විනාශය දැකලා සිංහලයාගේ හිත රිදිලා තියෙන්නේ ...!!!
Posted by
lankanews
at
June 17, 2017
0
comments
Links to this post
Labels: anti Buddhist, galaboda aththe gnanasara himi, muslim chirathu himi, Muslim Zone from Wilpattu, racist rishard, Rauff Hakeem, wilpaththu, Wilpattu National Park, yahapalanaya
දඹර අමිල හද්ද කපටි නරියෙක් …. ඥාණසාර හිමි රිලවා කියූ කුරවැසි බලයට බොදු බලයෙන් පිළිතුරු !!!
“අර දැන් ඉන්නවා වලත්තයෙක්.තට්ටයෙක් එයා. එයාට පුදුම කැහිල්ලක් තියෙන්නේ.දැන් මේ යකා ගහනවා ගහනවා ඥාණසාර හිමියන්ට.ඥාණසාර කියලා කියන්නේ.අඩුමතරමේ ඥාණසාර හාමුදුරුවෝ කියලාවත් කියන්නේ නෑ.ඥාණසාර හිමියන්ගේ සිවුරු පටිය කරේ බදින්නේ වියන්ගොඩයාද ?අපට ආරංචි විදිහට ඌත් වළත්තුවෙක් ඌගේ පුතාත් ඵහෙමලු ගෙදරකට වැද්ද ගන්නෙ නැති තරම් වළත්තයෙක්ලු ඌත්. ඒවගේම එතන ඉදගෙන හිටියා අද හෙට නිවන් දකින්න ඉන්න දඹර අමිල හාමුදුරුවෝ කියලා කෙනෙක්. දඹර අමිල කියලා කියන්නේ රිලවාට එහා ගිය දැවැන්ත කපටි නරියෙක්. ” සුදත්ත හිමියන් පැවසුවා.
කෙප්ප ගොතා රට කොටවන පට්ට හොරා....!!!
නීතිඥ ලක්ෂාන් ඩයස් විසින් පැය 24 ක් ඇතුළත රටේ ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතු බවත් නැතහොත් ඔහු නීතිඥ වෘත්තියෙන් නෙරපා හැරීමට කටයුතු කරන බව අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසයි.
අද (17) කිලිනොච්චියේ මාන්කුලම් ප්‍රදේශයේ නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ ජාතීන් අතර අසමගිය වර්ධනය වන අන්දමේ හා වෛරය ඇතිකිරීමේ ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.
Posted by
lankanews
at
June 17, 2017
0
comments
Links to this post
Labels: anti Buddhist, Buddhist, lakshan dias, lakshan dias con persion, lakshan dias lawyer, sanhidiyawa, yahapalanaya
සිංහල ජනතාව ලොව පුරා ඉන්නේ මිලියන 17ක් පමණි....!!!
අද පවතින්නේ නීතියේ පාලනයක්ද යන්න සැකසහිතයි. හරවත් විද්වත් කතිකාවකට ඇති ඉඩ අඩුයි.
සිංහල ජනතාව ලොව පුරා ඉන්නේ මිලියන 17ක් පමණි.
ලොවපුරා විසිරී සිටින දෙමළ මිලියන 78 බලපෑම හේතුවෙන් ලංකාවේ බහුතරයගේ භාෂාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දු නො ලියන බව සිංහල දේශප්‍රේමීන්ද, පාලකයෝද රටෙන් සගවති. මන්ද ලංකාවේ සිටින සිංහලයින් මිලියන 78ක්වූ දෙමළ ජනතාවගේ හස්තයට හසුවී මුදලට යටවී සිටිති. සිංහලයින්ට විදේශ ගමන් බලපත්‍රයක් ලබා දී ඕනෑම පාවාදීමකට එකග කර ගත හැකිය. ජපානය, චීනය, ජර්මනිය, වැනි රටවල් එම රටේ බහුතර ජනතාවගේ භාෂාවෙන් එම රටවල ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු ලියද්දී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දු ලියන්නේ ලංකාවේ බහුතර ජනතාවගේ භාෂාවෙන් නොවේ.
Posted by
lankanews
at
June 17, 2017
0
comments
Links to this post
Labels: jafna sinhala, lankanews, sinhala buddhists, yahapalanaya
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
