ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, June 17, 2017

''බ්‍රේකින් නිවුස්‌'' සිහිනයෙන් මිදෙන්න...!!!

ඥානසාර හිමියෝ දිවයිනට එවු ලිපිය..
අන්තවාදයේ බෞද්ධ විරෝධි සැබෑ ස්‌වරූපය දකින්න...!!!

බොදුබල සේනාවේ උපතෙහි බෑඟිරිය තමතමන්ගේ ලෝකවල කොස්‌ කොළ තොප්පි දමා ගෙන සිටි පිරිසකගේ බරපතළ අප්‍රසාදයට හේතු වී ඇති බව පැහැදිලිය. එය ඔවුනට මරණාසන්න වූ විටෙක ඇතැම් මිනිසුන් දකිනවා යෑයි ගැමියන් විශ්වාස කරන "මරුවිකාර සිහිනයක්‌" තරමටම භයංකර වී ඇත. සමහරුන්ගේ හීනමානය, ජාතික ව්‍යාපාරයේ පරවේණිය සින්නක්‌කරවම තම නමට ලියා ගන්නා තරමටම වර්ධනය වී ඇත. ජාතික ව්‍යාපාරය හෝ සිංහල ජාතිය හෝ පොදුවේ ශ්‍රී ලාංකික ජාතිය බටහිරට ගැති නොවන ක්‍රමවේදයකින් තීරණාත්මක ජයක්‌ ලබන්නට ආසන්න වන සෑම අවස්‌ථාවකදීම, අපේ මළගම සිදුවන තෙක්‌ තොල කට ලෙවකමින් බලා සිටින, පරගැති, ජාතික සිංහ සම් පොරවා සිටින වෘකයන්ගේද උන්ගේ බත් බැල දේශීය හා ප්‍රාදේශීය ඒජන්ත නරින්ගේත් නරිවාදම් වේදිකාගත වීම ස්‌වභාවිකය. කොළඹත් නොව කොළඹට වී අන්තර්ජාලයට දුර්මත පුරවන ඊනියා ලිබරල් චින්තකයන්ගේත්, හඳ එළියට, සෙවනැල්ලකට පවා බුරා පනින ආණ්‌ඩු පක්‌ෂ හෝ විපක්‌ෂ නිලලත් හා නිල නොලත් වාචාලයන්ගේත් ක්‍රියාකාරීත්වය අසාමාන්‍ය ලෙස යළි වැඩි වී තිබේ.

සෙන්පති සරත් ජිනීවා නුවරදී යළි කොටි ඩයස්පෝරා හා කරට කර ගැටේ ….!!!

හමුදාව ජන සංහාරකයින් බව ප්‍රකාශ කල ඩයස්පෝරා කුක්කන්නට මුල මතක් කර දෙයි !!! දේශපාලන තිරිසන්නු නිවටව මගහැර යද්දී තම මාතෘ භූමිය වෙනුවෙන් තනිවම හඬ නගනා වීර සෙන්පති....!!!
යුධ අපරාධ සිදුකල බවට චෝදනා එල්ලවන මෙරට හමුදාවන් එල් .ටි .ටි .ඊ ත්‍රස්තවාදීන්ගේ ළගම ඥතීන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට කැපවූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසයි.ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ නිර්දේශ ලබා ගැනීමේ කමිටුවකට සහභාගි වෙමින් ඔහු මේ බව කියා සිටියා.
ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් ජිනිවා මානව හිමිකම් කවුන්සිලය ගෙනඑනු ලබන යෝජනාවට අදහස් ලබා ගැනීමට පැවැත්වූ කමිටු රැස්වීමක් ජිනීවා නුවර පැවැත්වුණා.VIDEO

.උ /නැ විනාශය දැකලා සිංහලයාගේ හිත රිදිලා තියෙන්නේ ...!!!

හැමදේටම ඥානසාර හිමි අල්ලගන්න එපා …උන්වහන්සේ කියන්නේ ඇත්ත !!!

මහින්දාගමනයෙන් අනතුරුව බෞද්ධ රාජ්‍ය කේන්ද්‍රස්‌ථාන ගොඩනැඟුණේය. රාජ්‍යත්වයේ සංකේතය ලෙස ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ ප්‍රමුඛත්වයේ තබාගනිමින් බෞද්ධාගම පෝෂණය කරමින් රට ගොඩනැඟූ අතීත රජවරු සෙසු ජාතීන් සමඟ සමගිව ඉදිරියට කටයුතු කර ගෙන ගියහ. පෘතුගීසි, ඉංග්‍රීසි, ලන්දේසි ආක්‍රමණයන්හිදී පවා සියලු ජාතීන් එක්‌ව ශ්‍රී ලාංකික යන පොදු රාමුවකට එක්‌ව අත්වැල් බැඳගනිමින් ක්‍රියා කළ කාලයක්‌ තිබූ බව අපට මතකය. ඈත අතීතයේ පටන් පැවතී එම සන්හිඳියාවට මෑත කාලයේ කිසියම් විපර්යාසයක්‌ සිදුව ඇති බැව් පෙනෙන්නට ඇත. සංහිඳියාව බරපතළ ලෙස බිඳවැටෙන්නට හේතු වන්නට ඇත්තේ ප්‍රමුඛත්වයෙලා තිබූ බෞද්ධ ආගමේ පදනම තරමක සෙලවීමකට ලක්‌වූයේ යෑයි සිංහල බෞද්ධ ජනතාවට දැනීම හෝ හැඟීම විය හැකිය. අවිහිංසාවාදී බෞද්ධ දර්ශනය තුළ කිසිදු පුද්ගලයකු ජාති හෝ ආගම හෝ කුල බේද අනුව පහත කොට සැලකීමක්‌ හෝ ශාරීරික, මානසික පහරදීමකට ලක්‌කරන්නේ හෝ නැත්තේය.යථාර්ථය දකින්න අනිවාර්‍යයෙන් කියවන්න

දඹර අමිල හද්ද කපටි නරියෙක් …. ඥාණසාර හිමි රිලවා කියූ කුරවැසි බලයට බොදු බලයෙන් පිළිතුරු !!!

දඹර අමිල හද්ද කපටි නරියෙක් බව මාගල්කන්දේ සුදත්ත හිමි පවසයි. (16) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.
“අර දැන් ඉන්නවා වලත්තයෙක්.තට්ටයෙක් එයා. එයාට පුදුම කැහිල්ලක් තියෙන්නේ.දැන් මේ යකා ගහනවා ගහනවා ඥාණසාර හිමියන්ට.ඥාණසාර කියලා කියන්නේ.අඩුමතරමේ ඥාණසාර හාමුදුරුවෝ කියලාවත් කියන්නේ නෑ.ඥාණසාර හිමියන්ගේ සිවුරු පටිය කරේ බදින්නේ වියන්ගොඩයාද ?අපට ආරංචි විදිහට ඌත් වළත්තුවෙක් ඌගේ පුතාත් ඵහෙමලු  ගෙදරකට වැද්ද ගන්නෙ නැති තරම් වළත්තයෙක්ලු ඌත්. ඒවගේම එතන ඉදගෙන හිටියා අද හෙට නිවන් දකින්න ඉන්න දඹර අමිල හාමුදුරුවෝ කියලා කෙනෙක්. දඹර අමිල කියලා කියන්නේ රිලවාට එහා ගිය දැවැන්ත කපටි නරියෙක්. ” සුදත්ත හිමියන් පැවසුවා.

කෙප්ප ගොතා රට කොටවන පට්ට හොරා....!!!

අලුත් පාර්ලිමේන්තුවේ බොරු කී .. නීතිඥ ලක්ෂාන් ඩයස්ට පැය 24ක් දෙයි-නැත්නම් නීතිඥ වෘත්තියෙන් දොට්ට...!!!  නීතිඥ ලක්ෂාන් ඩයස් යනු රටම දැනගත යුතු බල්ලෙක්....!!!
 නීතිඥ ලක්ෂාන් ඩයස් විසින් පැය 24 ක් ඇතුළත රටේ ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතු බවත් නැතහොත් ඔහු නීතිඥ වෘත්තියෙන් නෙරපා හැරීමට කටයුතු කරන බව අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසයි.
මෙරට කතෝලික පල්ලි 166කට පසුගිය කාලයේදී පහර දී ඇති බවට දෙරණ රූපවාහිනියේ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනේදී නීතීඥ ලක්‍ෂාන් ඩයස් විසින් කරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කළේ අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් නීතිඥවරයා සමාව ගත යුතු බවත්, එම වගකීම ඉටුනොකළහොත් ඔහු නීතිඥ වෘත්තියෙන් නෙරපා හැරීමට ලබන සඳුදා වන විට අවශ්‍ය පියවර ගන්නා බවයි.
අද (17) කිලිනොච්චියේ මාන්කුලම් ප්‍රදේශයේ නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ ජාතීන් අතර අසමගිය වර්ධනය වන අන්දමේ හා වෛරය ඇතිකිරීමේ ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.

සිංහල ජනතාව ලොව පුරා ඉන්නේ මිලියන 17ක් පමණි....!!!

අද පවතින්නේ නීතියේ පාලනයක්ද යන්න සැකසහිතයි. හරවත් විද්වත් කතිකාවකට ඇති ඉඩ අඩුයි. 

පළමුව රටේ නීතියේ නිදහස ලබා ගත යුතුයි. කොච්චර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගෙනාවත් වැඩක් නෑ...!!!
ලොව පුරා මිලියන 78ක් වූ දෙමළ ජනතාවක් සිටිති
සිංහල ජනතාව ලොව පුරා ඉන්නේ මිලියන 17ක් පමණි.
ලොවපුරා විසිරී සිටින දෙමළ මිලියන 78 බලපෑම හේතුවෙන් ලංකාවේ බහුතරයගේ භාෂාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දු නො ලියන බව සිංහල දේශප්‍රේමීන්ද, පාලකයෝද රටෙන් සගවති. මන්ද ලංකාවේ සිටින සිංහලයින් මිලියන 78ක්වූ දෙමළ ජනතාවගේ හස්තයට හසුවී මුදලට යටවී සිටිති. සිංහලයින්ට විදේශ ගමන් බලපත්‍රයක් ලබා දී ඕනෑම පාවාදීමකට එකග කර ගත හැකිය. ජපානය, චීනය, ජර්මනිය, වැනි රටවල් එම රටේ බහුතර ජනතාවගේ භාෂාවෙන් එම රටවල ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු ලියද්දී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දු ලියන්නේ ලංකාවේ බහුතර ජනතාවගේ භාෂාවෙන් නොවේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.