ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, June 13, 2017

මුදල් සඳහා රට පාවා දෙන හාල්පාරු දේශද්‍රෝහී ලෝයර්ස්ලාගේ කට වසා දුන් අනගි නියෝගය....!!!

ද්විතියික වෙළෙඳපොළේ බැඳුම්කර පාඩුව ගණනය කරන්න - කොමිසම විගණකාධිපතිට නියෝග කරයි...!!!
 මුදලට ජනතාව පාවා දෙන නීති තිරිසනුන් අඳුනාගන්න
 අර්ජුන මහේන්ද්‍රන්  වෙනුවෙන් පෙනී සිටින නීතිඥ චානක ද සිල්වා  සහ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු දැඩි විරෝධය පළ කළත් කොමිසම එම විරෝධතා ප්‍රතික්‍ෂේප කළේය.
 2015.02.01 දින සිට 2016.03.31 දින දක්‌වා නිකුත් කරන ලද භාණ්‌ඩාගාර බැඳුම්කර ද්විතියික වෙළෙඳපොළේ ගනුදෙනු වූ ආකාරය සහ එම මිල ගණන් අනුව රජයට සහ වෙනත් ව්‍යවස්‌ථාපිත ආයතනයකට අලාභයක්‌ සිදුවී තිබේද යන්න සොයා එසේ අලාභයක්‌ සිදුවී ඇත්නම් ඒ අලාභය කොපමණද යන්න ගණනය කරමින් වාර්තාවක්‌ ඉදිරිපත් කරන ලෙස ඊයේ (13 දා) ජනාධිපති බැඳුම්කර කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි  රජයේ විගණකාධිපති ගාමිණී විඡේසිංහට නියෝග කළේය.

රවිට ලොතරැයි මණ්ඩල දුන්නේ අගමැතිගේ ඉල්ලීම නිසා.. ජනාධිපතිත් ඒ ගැන සතුටු නෑ..

විදේශ ඇමති රවි කරුණානායකගේ ( කරුප්පයියා ) විෂය පථය යටතට ලොතරැයි මණ්ඩල දෙක එක් කර ඇත්තේ අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ඉල්ලීම මත බව ඇමති එස්.බී. දිසානායක  පවසයි.
ජනාධිපතිවරයාද එම තීරණයට සතුටක් නැතැයි සදහන් කරන ඔහු ඇමතිවරුන් සදහා විෂයන් බෙදීමේදී ගැටළු ඇති වී තිබෙන බවද සදහන් කරයි.
"හොරුත් දැක්ක රවී වගේ කම්බ හොරෙක් දක්කලම නෑ  !!!
"හොරුත් දැක්ක රවී වගේ කම්බ හොරෙක් දැකලම නෑ...!!! VIDEO

බැදුම්කර කොමිසමේදී විගණකාධිපති බැදුම්කර හොරුන්ගේ රෙදි ගලවයි..

රජයේ විගණකාධිපතිවරයාට ඕනෑම ලේඛනයක්‌ පරීක්‍ෂා කිරීමට බලය තිබුණත් මහ බැංකුවේ බැඳුම්කර නිකුතු සම්බන්ධ විමර්ශනයේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රහසිගතභාවය යන කරුණු ඉදිරියට දමමින් විගණන විමර්ශනයට අදාළ ඇතැම් තොරතුරු ලබාදීම ප්‍රතික්‍ෂේප කළ බව රජයේ විගණකාධිපති ගාමිණී විඡේසිංහ  කීවේය.
මේ නිසා විගණනයට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමේ ප්‍රශ්නයක්‌ මුලසිටම මතු වු බවද ඔහු කීවේය.
බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් රජයේ විගණකාධිපතිවරයා මේ බව කීවේය.
ඉල්ලා සිටි තොරතුරු නොලැබුණු බවත් එම තොරතුරු ලබාදීම ප්‍රතික්‍ෂේප කරමින් මහ බැංකුව කාලය ගත කළ බැවින් විගණකාධිපති දෙපාර්තමේන්තුව අපහසුතාවට පත්වූ බවද විගණකාධිපතිවරයා කීවේය.
විශේෂයෙන් ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුවලට අදාළ ද්විතිතියක වෙළෙඳපොළ තොරතරු ලබාදීම මහ බැංකුව විසින් ප්‍රතික්‍ෂේප කළ බවද විගණකාධිපතිවරයා කොමිසමට කීවේය.

එම්ජී ධනුෂ්ක එම්එස්ගේ ගීත ගැයුවාට ලක්ෂ තුනක වන්දි ගෙවයි

අවසරයකින් තොරව එම්.එස්. ප්‍රනාන්දු මහතාගේ ගීත ගායනා කළ බවට චෝදනා පිළිගත් එම්.ඩී. ධනුෂ්ක විසින් එම්.එස්. ප්‍රනාන්දු මහතාගේ පවුලේ අයට රුපියල් තුන්ලක්ෂයක වන්දි මුදලක් ගෙවනු ලැබීමෙන් පසු
ඔහු කොන්දේසි සහිතව ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර (12) නියෝග කළේය.
තුන්වසරක් යනතෙක් එම්.එස්. ප්‍රනාන්දුගේ ගීත නිසි අවසරයකින් තොරව ගායනා නොකරන ලෙසට එම්.ඩි. ධනුෂ්ක හට (12) නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ඔහු රුපියල් ලක්ෂ පහක පුද්ගලික ඇපයක් හා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට ද නියෝග කළේය.

සම්භාව්‍ය සංගීතය

ඉන්දියානු සංගීතයේ ඉතා ආකර් ෂණීය සහ මනරම්වූ සජීවී සංගීත නාද රටාවක රූප දර්ශණයක් අපට හමුවූවා අද අප රටේ හතු පිපෙන්නාක් මෙන් බිහිවී ඇති කඪෝර සංගීත රැල්ල සමග මේ නාද රටාවන් සසැඳීමට හැකිද...?
http://www.cmg24.com/

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.