ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, June 12, 2017

වෙනසක අපමණ අගයක්...!!! අප රටටත් පාඩමක්....!!!

අපේ සමුපකාර ඡන්දය වගේ 2016 බිහිකළ අලුත් පක්ෂය ප්‍රංශ පාර්ලිමේන්තුවේ අති බහුතර බලය දිනයි.. පැරණි පක්ෂ හාන්සියි.. ආසන 577 න් 430 ක් දිනයි..!!!


 ප්‍රංශයේ පාර්ලිමේන්තුව මහා මැතිවරණය ඊයේ අවසන් වු අතර අලුතින් බිහිවූ නව පක්ෂයක් සියලු පැරණි පක්ෂ පරදවා අති මහත් බහුතරයක් සමගින් ජයග්‍රහණය කොට ඇත. මෙය ප්‍රංශ පාර්ලිමේන්තුවේ ඇති පහළ ආසන සංඛ්‍යාව 577 න් 430ක් එම නව පක්ෂය දිනා ගැනිමෙනි.
ප්‍රංශයේ හිටපු ජනාධිපති ෆැන්කොවොයිස් ඔලොන්ඩෝ ගේ රජයේ සිටි ආර්ථික හා මුදල් අමාත්‍යව සිටි එමැනුවේල් මාර්කොන් එරට සමාජවාදි පක්ෂයෙන් 2016 වසරේ දි ඉවත්ව නව ස්වාධීන පක්ෂයක් 2016 වසරේ දිම ගොඩනගා ගත්හ. ඒ අනුව ඔහුට පසුගිය ද ප්‍රංශයේ ජනාධිපති වීමට හැකිවූයේ පැරණි පක්ෂවලින් ඉදිරිපත් කල සියලුම පක්ෂ නායකයින් පරාජය කරමිනි.

නායක ජෙප්පා රටම අන්දලා...!!!

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායකගේ පුත‍්‍රයා වන කසුන් දිසානායක මාළඹේ පුද්ගලික සරසවියෙන් උගත් අයෙක් බව ඔහුගේම ෆේස්බුක් ගිණුමේ සදහන් කර ඇත. මෙන්ම ඔහු රැකියාව කර ඇත්තේ ජවිපෙ නායකයින් උදේ හවා බැණ වැදුනු මිහින් ලංකා ආයතනයේ වන අතර දැන් ශ‍්‍රී ලන්කන් එයාර් ආයතනයේ බවත් පැවසෙයි.

වැහැරී ගිය තිරිසන් යෝනිය නැවත කට අරී....!!!

සිවුරු පොරවාගත් ජාතිවාදීන්ට භික්‍ෂූන් කියන්න බෑ.. මං ජනාධිපති කාලේ අරලියගහ මැදුරේ දෙමල පංති කලා..!!!
 සිවුරු පොරවාගෙන ජාතිවාදය අවුස්සන අයට භික්‍ෂුන් වහන්සේලා කිව නොහැකි බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ( දේශද්‍රෝහී මැහැල්ල ) පවසයි.
ගාල්ලේ මාපලගමදී ඇය කියා සිටියේ චීවරයක් දරා ගත්තේ නම් කල යුත්තේ බුදුන් වහන්සේගේ ධර්මය අනුගමනය කිරීමත් එම ධර්මය ජනතාවට කියාදීම බවත්ය.

ලෝකෙන්ම කප් ගහපු හොරු රංචුව ලංකාවේ....!!! ලංකානිව්ස් හෙළිදරව්වක්...!!!

ලොව වැඩියෙන්ම  ජනප්‍රිය අඩු වයස්  හොරා  ලෙස නාමල් පත්වී තිබෙනවා...ඵසේම  ආශ්චරයක මහත  දකුණු ආසියාවේ  අඩුම  කාලයකදී වැඩියෙන්ම  කොමිස්  ගසමින්  මහජන මුදල් හොරා කමින් වැජඹෙන හොරා ලෙස කප් ගසා ඇත්තේ මහින්දගේ  පවුල් සංස්ථාවේ  බැසිල්‍  ය  .මෙහිදී බැසිල් ව  සඳහන්  කොට ඇත්තේ සියයට විස්සේ  කොමිස් කාක්කා  ලෙසින් වීම  විශෙෂයකී ...!!! .මෙම  තොරතුරු අප  සොයා ගත්තේ අන්තර් ජාතික  වෙබ් අඩවියක් වන රෑන්කර් වෙතිනී...ලොව අසික්කිතම ,නරකම මිනිස් දේශපාළුවන් සිටින රට ලෙස  කප් ලැබීමම  මහත්  ආශ්චර්‍යකී...

ඉන්දියාවෙන් සහ පකිස්ථානයෙන් ගෙන්වූ සහල් වලට වස මුසු කරලා …

දෙකක් කල් තබා ගැනීමේ හැකියාව …හාල් උර පිටින් මාධ්‍ය හමුවේ...!!!
ප්ලාස්ටික් සහල් ලෙස පාරිභෝගිකයන් අතර පැතිරයන ආනයනික සහල් ප්ලාස්ටික් නොවන බවත් එය ස්වාභාවික සහලක් බවත් ඉන්දියාවෙන් හා පකිස්තානයෙන් ගෙන්වා ඇති මෙම සහල් කල් තබාගැනීමට වස මුසු කර ඇති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පවසයි.ඊයේ (10) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව අනාවරණය කළා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.