ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, June 7, 2017

රූපවාහිනි සංස්ථාව බංකොලොත්.. සේවක පඩි ගෙවන්නවත් සල්ලි නෑ..

ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සේවය කරන සේවකයින්ගේ මාස දෙකක පමණ වැටුප් මේ වන තෙක් ගෙවා නැති බව වාර්තා වෙයි.
මාස ගණනාවක් තිස්සේම සංස්ථාව සේවකයන්ට පඩි ගෙවාගත නොහැකි තත්වයට පත්ව සිටින බවද සදහන් කරන සේවක පිරිස් මේ හේතුවෙන් තමන් දැඩි ආර්ථික අපහසුතාවයට පත්ව සිටින බවද සදහන් කරති.
වත්මන් පරිපාලනය යටතේ ආයතනය දැඩි මූල්‍ය අර්බුදයකට පත්ව ඇති අතර සේවක සේවිකාවන්ට වැටුප් ගෙවීමටද නොහැකි තරමේ තත්වයට ඇද වැටී ඇත. මසක වැටුප් ගෙවීම සඳහා රුපියල් මිලියන 60ක පමණ මුදලක් අවශ්‍ය වෙයි.

කැබිනට් ප්‍රකාශවරුන් සඳහා හෙලිකොප්ටරය බැගින් ඇතුළු පහසුකම් රාශියක් ලබාදීමට සාකච්ඡා…

ශ්‍රී ලංකාවේ කැබිනට් ප්‍රකාශ තනතුර මේ වනවිට ඉතා ඉහළ වටිනාකමක් ඇති තනතුරක් බවට පත්කොට ඇත. ආණ්ඩුවේ ඇමතිවරුන් මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරුන් සඳහා අමාත්‍යාංශය මට්ටමේ මාධ්‍ය ලේකම්වරයෙකු ඇතුළු මාධ්‍ය අංශය මෙන්ම අමාත්‍යාංශය හා ආයතන මට්ටමේ මාධ්‍ය ඒකක තිබුනත් ආණ්ඩුවේ සංවර්ධන වැඩ සම්බන්ධව ආණ්ඩුවට අඩුපාඩුකම් සම්බන්ධව මාධ්‍ය වෙත තොරතුරු ගලා යෑම ප්‍රබල බැවින් ඒ සඳහා නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවයන් තීරණය කොට ඇති බැව් වාර්තා වේ.
නව මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර  මේ වනවිට රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානින් මුණගැසී ප්‍රවෘත්ති විකාශන සම්බන්ධව විශේෂ උපදෙස් මාලාවක් ලබා දි ඇති අතර ඉදිරි කාලය තුල ඉලෙක්ට්‍රොනික් මාධ්‍ය තුල අන්තිම මට්ටමේ පසුවන ජාතික රූපවාහිනි හා ස්වාධීන රූපවාහිනි නැවත ජනප්‍රිය කොට වැඩි පේක්ෂක ආවරණය ලබා ගැනීම්ටත් ගුවන් විදුලි සංස්ථාව හා ලේක්හවුස් ආයතය ප්‍රතිව්‍යුහගත කොට නව පාලනයධිකාරයක් පත්කිරීමටත් මාධ්‍ය අමාත්‍යාංශයේ ඉහළ පුටුවල වෙනස්කම් කිරීමටත් තීරණය කොට ඇති බැව් ආරංචි මාර්ග සඳහන් කරයි.

දේශපාලුවෙකුට නකුට වැනිම

සමහරක් දේශපාලුවන් රැපවාහිණී නාලිකා කැමරා සමග පෙරහැරකින් ඇවිත් ගංවතුරට බැස මුට්ට කරේ ගසාගෙන පෝටෝ ගහගෙන ජනතාව රවටමින් පත්තර සහ ව්ද්යුත් මාධ්‍යයෙන්ද ප්‍රචාරය කරමින් කල නාඩගම ගැන මුහුනු පොතේ වන කතා බහා දුටුවෙමි.අද ඒ දේශපාලුවන් ගංවතුරෙන් පිඩාවට පත්වුවන්ට මුට්ට කරගසා හමාරය. ගංවතුර ද පලා ගොස්ය.
එය සම්පුර්ණ සත්‍යයකි.අප අවුරැදු 69ක් දුටුව යතාර්ථය ද එයයි. සත්‍ය දුටුවත් ,අරුත දැනුවත්වූවත් ,යථාර්තය අවබෝධ කරගැනීමටත් එයට නිසි විකල්පයක් සෙවීමටත් කිසිවිටෙක කිසිවෙකු උනන්දුවුන බවක් නොපෙනේ. පාරම්පාරික එකාකාරී දේශපාලනයට ඇබ්බැහිවී එයින් පිටත ගැන සිතීමකින් තොරව තමන් නියේජනය කරන පාට සහ පැරෂුට් වලින් ගොඩබහින දේශපාලුවෙක් හෝ පරම්පරාවෙන් එන දේශපාලුවෙකුට නකුට වැනිම අපේ සිරිත විය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.