ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, June 6, 2017

හමුදාවේ මීහරකුන්ට දඬුවම් කල යුතුයි..- ඇමති මංගල

මෙරට විශිෂ්ට හමුදාවක් සිටියද එහි මීහරකුන්ද සිටිය හැකි බව මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
සමස්ථ හමුදාවේම කීර්ති නාමය රැක ගැනීම වෙනුවෙන් එවන් මී හරකුන්ට දූඩුවම් කල යුතු යයිද ඇමතිවරයා පැවසීය.

නාමල්ගේ පැටිකිරිය

නාමල්ගේ පැටිකිරිය අප සතුවද ඇත.රටේ අහිංසක ජනතාව තව තවත් රවටමින් සිටින මෙවැනි පට්ට හොරුන් බුද්ධිමත් ජනතාව ඉදිරියේ නිරාවරණය කළ යුතුව ඇත .දැන් ජනතාව රැවටීමට ගම් බැද්දවල රස්තියාදු වෙමින් ගල් ඉණි ගෙන පොළව හාරමින් බොරු කරමින් ෆොටෝ ෂූට් කළද ඵකලදී ( බලය ඇතිවිට ) මේකා අල්වා ගත නොහැකි විය දෙමටගොඩ පැත්තේ ජනතාවට බැණ වැදුණු අන්දමද තවමත් අන්තර්ජාලයෙන් සොයාගත හැකිය. ගල් ඉන්නක් ගෙන බොරු රඟපෑමක් ඉදිරිපත් කළද ඒ  පට්ට බොරුව නාමල්ගේ ඇඟ දුටුවිටම අපට සිතාගත හැකිය .ඵකදු මඩ පොදක් උගෙ කකුලක නැත .ඵහි සිටින  අනික් උන්ගේ ඇඟවල මඩය.
නාමල් සොරා කෑ සහ උපයා ඇති ධනය දෙස බලන කල ජනතාවට ඵක ගෙයක් නොව කෝටි ගණනක් තනා දිය හැකිය.දේපල ලොව වටා ඇත.මේ ජනතාවට පෙන්නන්නේ දුගී දුප්පත් චරිතයකී.මුන්ව කරටියට නග්ගන ඵවුනට නම් ඌ ගිරවායේ කුමාරයා ය. පුහ්....!!!


පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග  ඉදිරියේදී  (06 දා) අධිචෝදනා භාර දෙන ලදී.
නාමල් රාජපක්‍ෂට අයත් ගවර්ස්‌ කෝපරේට්‌ සර්විසස්‌ සමාගම වෙනත් සමාගමක්‌ සමඟ කළ ගනුදෙනුවකදී අයුතු ලෙස මිලියන 30 ක මුදලක්‌ උපයා ගැනීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්‌වීමේ පනත යටතේ ගැනෙන වැරදි සිදු කිරීම ඇතුළු අධිචෝදනා 11 ක්‌ යටතේ නාමල් රාජපක්‍ෂ  ඇතුළු විත්තිකරුවන් පස්‌දෙනකුට හා ගවර්ස්‌ කෝපරේට්‌ සර්වියස්‌ සමාගමට එරෙහිව නීතිපතිවරයා විසින් එම නඩුව පවරා තිබිණි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.