මෙරට විශිෂ්ට හමුදාවක් සිටියද එහි මීහරකුන්ද සිටිය හැකි බව මුදල් හා
ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
සමස්ථ හමුදාවේම කීර්ති නාමය රැක ගැනීම වෙනුවෙන් එවන් මී හරකුන්ට දූඩුවම් කල යුතු යයිද ඇමතිවරයා පැවසීය.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Tuesday, June 6, 2017
හමුදාවේ මීහරකුන්ට දඬුවම් කල යුතුයි..- ඇමති මංගල
Posted by
lankanews
at
June 06, 2017
0
comments
Links to this post
නාමල්ගේ පැටිකිරිය
නාමල්ගේ පැටිකිරිය අප සතුවද ඇත.රටේ අහිංසක ජනතාව තව තවත් රවටමින් සිටින මෙවැනි පට්ට හොරුන් බුද්ධිමත් ජනතාව ඉදිරියේ නිරාවරණය කළ යුතුව ඇත .දැන් ජනතාව රැවටීමට ගම් බැද්දවල රස්තියාදු වෙමින් ගල් ඉණි ගෙන පොළව හාරමින් බොරු කරමින් ෆොටෝ ෂූට් කළද ඵකලදී ( බලය ඇතිවිට ) මේකා අල්වා ගත නොහැකි විය දෙමටගොඩ පැත්තේ ජනතාවට බැණ වැදුණු අන්දමද තවමත් අන්තර්ජාලයෙන් සොයාගත හැකිය. ගල් ඉන්නක් ගෙන බොරු රඟපෑමක් ඉදිරිපත් කළද ඒ පට්ට බොරුව නාමල්ගේ ඇඟ දුටුවිටම අපට සිතාගත හැකිය .ඵකදු මඩ පොදක් උගෙ කකුලක නැත .ඵහි සිටින අනික් උන්ගේ ඇඟවල මඩය.
නාමල් සොරා කෑ සහ උපයා ඇති ධනය දෙස බලන කල ජනතාවට ඵක ගෙයක් නොව කෝටි ගණනක් තනා දිය හැකිය.දේපල ලොව වටා ඇත.මේ ජනතාවට පෙන්නන්නේ දුගී දුප්පත් චරිතයකී.මුන්ව කරටියට නග්ගන ඵවුනට නම් ඌ ගිරවායේ කුමාරයා ය. පුහ්....!!!
පාර්ලිමේන්තු
මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට
කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග ඉදිරියේදී (06
දා) අධිචෝදනා භාර දෙන ලදී.
නාමල් රාජපක්ෂට අයත් ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගම වෙනත් සමාගමක් සමඟ කළ ගනුදෙනුවකදී අයුතු ලෙස මිලියන 30 ක මුදලක් උපයා ගැනීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි සිදු කිරීම ඇතුළු අධිචෝදනා 11 ක් යටතේ නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් පස්දෙනකුට හා ගවර්ස් කෝපරේට් සර්වියස් සමාගමට එරෙහිව නීතිපතිවරයා විසින් එම නඩුව පවරා තිබිණි.
නාමල් සොරා කෑ සහ උපයා ඇති ධනය දෙස බලන කල ජනතාවට ඵක ගෙයක් නොව කෝටි ගණනක් තනා දිය හැකිය.දේපල ලොව වටා ඇත.මේ ජනතාවට පෙන්නන්නේ දුගී දුප්පත් චරිතයකී.මුන්ව කරටියට නග්ගන ඵවුනට නම් ඌ ගිරවායේ කුමාරයා ය. පුහ්....!!!
නාමල් රාජපක්ෂට අයත් ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගම වෙනත් සමාගමක් සමඟ කළ ගනුදෙනුවකදී අයුතු ලෙස මිලියන 30 ක මුදලක් උපයා ගැනීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි සිදු කිරීම ඇතුළු අධිචෝදනා 11 ක් යටතේ නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් පස්දෙනකුට හා ගවර්ස් කෝපරේට් සර්වියස් සමාගමට එරෙහිව නීතිපතිවරයා විසින් එම නඩුව පවරා තිබිණි.
Posted by
lankanews
at
June 06, 2017
0
comments
Links to this post
Labels: basil con person, basil hora, lankanews, namal baby, namal corruptions, namal hora, namal murders, namal rajapaksha, yahapalanaya
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
