මේ සියලු ප්රහාරයන් ම්ලේච්ඡය, කෲරතරය. අමු තිරිසන් වැඩය. මේ ප්රහාරයන් එල්ල කරන්නේ හොඳ සිහියෙන් සිටින අය නොවේ. අන්තවාදයෙන් මොලේ කුරුවල් කරගත් "ත්රස්තවාදීන්ය". මේ "ත්රස්තවාදයේ" බර වැඩි වශයෙන්ම දැනෙන රටක් ලෙස අපිදු කාලයක් ගත කළෙමු.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Monday, June 5, 2017
අයි. එස්. අයි. එස්. සමග සාම සාකච්ඡා
මේ සියලු ප්රහාරයන් ම්ලේච්ඡය, කෲරතරය. අමු තිරිසන් වැඩය. මේ ප්රහාරයන් එල්ල කරන්නේ හොඳ සිහියෙන් සිටින අය නොවේ. අන්තවාදයෙන් මොලේ කුරුවල් කරගත් "ත්රස්තවාදීන්ය". මේ "ත්රස්තවාදයේ" බර වැඩි වශයෙන්ම දැනෙන රටක් ලෙස අපිදු කාලයක් ගත කළෙමු.
ශ්‍රී ලංකාවේ ඉතිහාසය වෙනස් කරන ග්රන්ථ මාලාවක්
ශ්‍රී ලංකාවේ ඉතිහාසය වෙනස් කිරීම සඳහා යාපනයේ අඩයාලම්
මධ්‍යස්ථානය මුල්ලිවයික්කාල් කතා වස්තුව නමින්
ග්ර්රන්ථ මාලාවක් නිර්මාණය කර ඇත.
කොටි අරගලය, යුද්ධයේ අවසන් අදියරේදී ගැලවුණු පිරිස් හෙළිකරන තොරතුරු සහ යුද්ධයේදී සිදුවූ ම්ලේච්ඡ ක්‍රියා මැයෙන් දැක්වෙන තොරතුරු ඊට ඇතුළත් කර තිබේ.
කොටි අරගලය, යුද්ධයේ අවසන් අදියරේදී ගැලවුණු පිරිස් හෙළිකරන තොරතුරු සහ යුද්ධයේදී සිදුවූ ම්ලේච්ඡ ක්‍රියා මැයෙන් දැක්වෙන තොරතුරු ඊට ඇතුළත් කර තිබේ.
රට ලෝක ප්‍රසිද්ධත්වයට හැරවූ සුසන්තිකාට අපහාස කරන ජනතාවගේ මුදලින් නඩත්තුවන දයාසිරි නම් පිම්පි අපතයා..!!!
රට ලෝක ප්‍රසිද්ධත්වයට හැරවූ සුසන්තිකාට අපහාස කරන ජනතාවගේ මුදලින් නඩත්තුවන දයාසිරි නම් පිම්පි අපතයා..!!!
එදා සුසන්තිකා එස්.බී.ට බොරු චෝදනා එල්ල කලා.. අද මට බොරු චෝදනා.. එස්බීයි, මමයි හරි.. සුසන්තිකා වැරදියි..- දයාසිරි
සුසන්තිකා නගන චෝදනා සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකරගෙන් විමසූ විට ඇමැතිවරයා මෙසේ පැවසීය.
සුසන්තිකා ක්‍රීඩා අමාත්‍යාංශයට කරන චෝදනා සියල්ල බොරු. ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශිකාවක් හැටියට එයාව පත්කරලා තිබුණත් පැත්ත පළාතේ එන්නේ නැහැ. නමුත් අපි එයාට මාසෙකට රුපියල් 60,000 ක වැටුපක් ගෙවනවා. තමන්ගෙ රාජකාරියවත් හරියට කරන්නේ නැතිව කොහොමද එයා චෝදනා කරන්නේ.
එයා ඔය ඔලිම්පික් පදක්කම විකුණනවා කියන්නේ වෙන දෙයක් බලාපොරොත්තුවෙන්. මෙයාට ඕන කරලා තියෙනවා ඔස්ටේ්රලියා යන්න. අන්න ඒකයි හේතුව. මෙයා එදා එස්. බී. ඇමැතිතුමාට බොරු චෝදනා එල්ල කළා. අද මටත් බොරු චෝදනා එල්ල කරනවා...!!!
ආසියාවේ කළු වෙළඹ හිගමනට වැටේ.. සුසන්තිකා ඔලිම්පික් පදක්කම වෙන්දේසියේ දමා විකුණයි..VIDEO
Posted by
lankanews
at
June 05, 2017
0
comments
Links to this post
Labels: dayasiri, dayasiri jayasekara, lankanews, susanthika jayasinghe, yahapalanaya
බුද්ධ කාලීන සැබෑ බුදු දහම කුමක්ද?
බුදු දහම දැන්
වසර ආසන්න වශයෙන් වසර දෙදහස් හයසීයක් තරම් පැරණිය.එහි ආරම්භක වකවානු තුළ පැවති
ස්වරූපය කිසිවෙකුට නිශ්චිතව පැවසිය නොහැකිය.නමුත් අද පවතිනුයේ එදා බුදුන් ජීවත්ව
වැඩ වසන සමයෙහි පැවති උන්වහන්සේගේ ඉගැන්වීම් බව අපි විශ්වාස කරන්නෙමු.පාරම්පරික
බුදු දහම එසේ නැතහොත් ථේරවාදී සම්ප්රදාය දිගු කාලයක් තිස්සේ ජනප්‍රජාවගේ
හදවත්තුළට රිංගවා ඇති අදහසේ හරය එයයි.කාලයක් තිස්සේ නිවැරදි දේ වශයෙන් කිසිදු ප්‍රශ්න
කිරීමකින් තොරව මේ සියළුම පිළිගැනීම් ඒ අයුරින්ම මේ දක්වා අපි පවත්වාගෙන පැමිණෙන්නෙමු.එහි
හරි වැරැද්ද කිසිදු ප්රශ්නකිරීමකින් තොරව අපි සියලු දෙනා ඒකමතිකව ගතානුගතිකව
විශ්වාස කරන්නෙමු.ඊට පටහැනි වූ සියලු මතවාද ප්‍රකාශ කිරීම පමණක් නොව එසේ සිතීම පවා
අවීචි මහනිරයේ හෙලන මට්ටමේ ආනන්තරිය පව්කමක් තරමට ප්‍රබල යැයි අපි අන්ධ ලෙස
විශ්වාස කරන්නෙමු.ඔබ අයත් මේ සමාජකුලකයටම මමද අයත් වෙමි. පාරම්පරිකව හොඳ සිංහල බෞද්ධ
දෙමාපිය පරපුරකින් පැවත එන බැවින් මමද ඔබ මෙන්ම බුදු දහමේ සාම්ප්‍රදායික
මතවාද,විශ්වාසපිළිගත් කාලයක් තිබිණ.නමුදු සාම්ප්‍රදායික ප්‍රාචීන අධ්‍යාපනයෙන්ද
බටහිර විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන්ද ලැබූ ශාස්ත්‍රීය ශික්ෂණයද විදර්ශනා භාවනා
වැඩීමෙන් ලැබූ පුහුණුවද නිසා සාම්ප්‍රදායික ගැතිබවින් නිදහස්ව විචාරපූර්වක
ආකල්පයකින් ඒ පිළිබඳව සිතීමට මට හැකියාවක් ලැබිණ.බුදු දහමේ ආදී කාලීන හැඩතල
පිළිබඳව පර්යේෂණවල නියැලීමට අද මට කදිම පිටිවහලක්ව ඇත්තේ ඒ කරුණයි.
Posted by
lankanews
at
June 05, 2017
0
comments
Links to this post
Labels: buddha way, Buddhist civilization, Buddhist miracle, Buddhist Philosophy, sujith nishantha hewage
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
