ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, June 4, 2017

“තමාගේ නඩුවට තමාටම පෙනී සිටීම”

නීතිය නො දැනීම සමාවට කරුණක් නො වේ යන්න සහ තමාගේ නඩුවට තමාටම පෙනී සිටීමට ඇති අයිතිය
බහුතරයක් වූ සිංහල ජනතාවට වලංගු නො වේ.
 නීතිය නො දැනීම සමාවට කරුණක් නො වේයන්න නීතියේ පිළිගත් නීති සිද්ධාන්තයකි. එය සෑම රටකම පිළිගත් නීති කරුණකි. මන්ද නීතිය නො දන්නවා යන්න හෝ අවබෝධයක් නො තිබුණාය යන්න මේ නීති සිද්ධාන්තය මගින් පූර්ණ ලෙසම බැහැර කරවයි. ලංදේසි යුගයේ සිටම බටහිර ජාතීන්ගේ අධිකාරියට යටත් වී සිටි ලාංකිකයින් 1815 සිට නීති පනවා ගත්තේ ඉංග්‍රීසි භාෂාවෙනි. නීති පමණක් නොව අනු නීති වන ගැසට් පත්‍ර පවා පළ කරවා ගත්තේ ඉංග්‍රීසියෙනි.
එමෙන්ම තමාගේ නඩුවට තමාටම පෙනී සිටීමටහෝ නීතීඥවරයෙකු මගින් පෙනී සිටීමට ඇති අයිතියද ලෝකය පිළිගත් නීතියේ පාලනයේ ලක්ෂණයකි.

ආණ්‌ඩුවක සමාජ සංවේදිතාව ගිලිහී ගිය විට එම රාජ්‍යය අරාජික වේ....!!!

ඇත්තටම බැලූවහොත් රජයේ සහන සේවා යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට බරපතල ගැටලු පැන නැගී තිබුණි. ආපදාවකට පූර්ව සූදානමක්‌ නොවීම හා ආපදා අවස්‌ථාවක දී ඊට මුහුණදීම සම්බන්ධයෙන් අත්දැකීම් ගබඩා කර තබා නොගැනීම ඊට හේතූන් ය. ව්‍යසන කළමනාකරණයට විදෙස්‌ ශිෂ්‍යත්ව ගෙන රාජ්‍ය නිලධාරීන් සෑහෙන පිරිසක්‌ පිටරට යන්නට ඇත. එහෙත් කනිෂ්ඨ පරිපාලන නිලධාරියකු පවසා තිබුණේ 'කියන්න පුළුවන්, කරන්නනෙ අමාරු' යන්නයි. මේ න්‍යාය ප්‍රාථමික හා ග්‍රාමීය පරිසරයක්‌ තුළ සත්‍ය විය හැකිය. එහෙත් අප ජීවත් වෙන්නෙ ඩිජිටල් යුගයක ය. ව්‍යසන කළමනාකරණය සම්බන්ධ විශිෂ්ට හා පුළුල් දැනුම් පද්ධතියක්‌ තුළ ය. එවිට 'කියන්න පුළුවන්, කරන්නනෙ අමාරු' යන්න කෙතරම් වූ අසරණ ප්‍රකාශයක්‌ ද...?
 පසුගිය බදාදා හැන්දෑවේ පටන් ඇද හැළුණු ඇදහිය නොහැකි වර්ෂාවෙන් පසුව කලවාන නගරය පිටත ප්‍රදේශ හා සම්බන්ධ කෙරුණු ගොඩබිම් මාර්ගයන් සියල්ල අවහිර වුණි. ගස්‌ කඩා වැටීමෙන් ද කඳු නාය යැමෙන් ද වෙනත් හේතූන් නිසා ද එම මහා මාර්ගයන් අවහිර වී තිබුණි. සෙනසුරාදා දහවල් ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා දෙකකින් සහන සේවා කණ්‌ඩායම් කලවානට ගොඩබසින තුරුත් කිසිම සැපයුම් මාර්ගයක්‌ විවෘත කර ගැනීමට නොහැකි වුණි. ඉරිදා අමාත්‍ය දයා ගමගේ ගේ පෞද්ගලික හෙලිකොප්ටර් යානාවෙන් ඔහු කලවානට ගොස්‌ රෝහලේ සිටි අසාධ්‍ය රෝගීන් රත්නපුරයට ගෙන එනතුරුත් තත්ත්වය පාලනය කර ගැනීමට බලධාරීන්ට අපහසු වුණි.

ජනතාවගේ ආධාර ආණ්ඩුවේ නම ගසා බෙදීම නින්දිතයි...!!!

පරිත්‍යාගශීලීන්ගේ භාණ්ඩ “ස්වදේශ කටයුතු බෑග් එකේ බහා රාජ්‍ය සේවකයින්ට ටී ෂර්ට් අදන්වා” බෙදයි ….ගංවතුරෙන් දේශපාලන වාසි සෙවීම කැතයි....! ලැජ්ජයි...!! හිරිකිතයි.....!!!

දිවයින පුරා පරිත්‍යාගශිලීන් විසින් එක් රැස් කර බෙදා හැරීම සදහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලබා දෙන භාණ්ඩ ‘ස්වදේශ කටයුතු‘ ලේබලය යටතේ බෙදා හැරීම ලැජ්ජා සහගත අවමන් ක්‍රියාවක් බව කැෆේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
දුප්පත් පොහොසත් ලාංකිකයින් සියළු දෙනා තම හැකි පමණනින් විපතට පත් වූවන්ට ආධාර ලබාදීමට උත්සහ කරයි. ලංකාවේ සෑම ප්‍රදේශයකම ජනතාව හැකි පමණින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත භාණ්ඩ ලබා දෙමින් තිබේ. එම භාණ්ඩ ‘ස්වදේශ කටයුතු‘ යැයි නම ගැසූ බෑග් එකක දමා බෙදා හැරීම පසුගිය දින කිහිපයේම සිදු විය. දුඹුරු පැහැදි ‘ස්වදේශ සේවා‘ යැයි නම ගැසූ ටී ෂර්ට් සහන බෙදීමට ගිය රාජ්‍ය සේවකයින්ට ඇද ගැනීමට ලබා දී තිබුණි. ගාල්ල දිස්ත්‍රික්කයේ සහන බෙදීම සදහා මෙවැනි බෑග් සහ ටී ෂර්ට් ඇදීම මුලිකම අවශ්‍යතාවයක් ලෙස සැලකුණි.

කිරි ලීටර් දෙලක්‍ෂ අසූදහසක් විනාශ කරලා...!!!

ළදරුවන්ගෙන් 16%ක් පමණ මන්දපෝෂණයෙ… ජල ගැලීම්වලින් අවතැන් වූ ජනතාව ලක්‍ෂ පනහකට අධිකයි….-.!!!
රජයේ ‘මිල්කෝ’ සමාගමේ රට පුරා පිහිටි කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානවලින් එක්රැස් කළ කිරි ලීටර් දෙලක්‍ෂ අසූදහසක් පමණ මැයි මස අවසන් දින තුන තුළ විනාශ කර දමන ලද බවට තොරතුරු අනාවරණය වි තිබේන බව ලංකා ටෘත් වෙබ් අඩවිය සදහන් කරනවා.
එම සමාගම විසින් ගොවීන්ගෙන් එක් කිරි ලීටරයක් මිල දී ගනු ලබන්නේ රුපියල් 65ක් වැනි අවම මිලක් ගෙවීමෙන් වන අතර විනාශ කරන ලද කිරි වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 130ක් ගෙවා තිබේ. සාමාන්‍යයෙන් සෑම වසරකම මැයි මාසයේදී මිල්කෝ සමාගම සතු ගබඩා කිරීමේ උපරිම දෛනිකව ධාරිතාවය වන ලක්‍ෂ දෙකක් දක්වා ළඟා වේ.

අපේ ජනතාවට විෂ සහල් ගෙන්වා ඇත්තේ රිෂාඩ් බදුර්ධීන් ජඩයාලු...!!!

දවසක් ගියත් පිළුණු නොවෙයි.. ගුලි හදා පොළොවේ ගැසුවත් කිසිත් නොවෙයි.. සතොසෙන් රසායනික අඩංගු හාල් ජනතාවට විකුණයි..


 මේ දිනවල ලක් සතොස මගින් අලෙවි කරන ආනයනය කරන ලද සහල් සම්බන්ධව පාරිභෝගිකාව විසින් මේ වනවිට එම සහල් මිලදි ගත් පිටකෝට්ටේ ලක් සතොස වෙළෙද සැල වෙත පැමිණිලි කොට ඇත.
එම පාරිභෝගිකාව පවසන අන්දමට මෙම හාල රසායනික සංඝටක ඇතුලත් කොට කෘත්‍රිමව නිෂ්පාදනය කොට ඇති බවක් හැගේ.[Video]

ඵදා ඵල්.ටී.ටී ත්‍රස්ත බිය අද යුරෝපයේ...ඊයේත් ලන්ඩනයට ත්‍රස්ත ප්‍රහාරයක් ...!!!

එංගලන්තය 2009ට පෙර කොළඹ වගේ වෙයි.. මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ප්‍රහාරයක් ලන්ඩන් බ්‍රිජ් අසලදී 13 ක් මරුට..
ඊයේ ලන්ඩන් වේලාවෙන් රාත්‍රි 10 ට එනම් ශ්‍රීලංකාවේ වේලාවෙන් අද උදේ 3 ට පමණ පිට පිට 3 වෙනි ත්‍රස්තවාදී ප්‍රහාරයත් එංගලන්තයට එල්ල වී ඇති බැව් වාර්තා වේ.
මෙයින් මේ වනවිට සමාන්‍ය වැසියන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර ත්‍රස්තවාදීන් බෝම්බ කට්ටල පැලදගෙන සිටි බැව් ලන්ඩන් පොලිසිය වාර්තා කරයි.VIDEO

හොර ඔප්පු ජාවාරම ජයටම

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ඉඩම් හිමියන් 4000 කට අධික පිරිසකට ව්‍යාජ ඔප්පු සකස්‌ කළ ජාවාරම්කරුවන් නිසා රුපියල් කෝටි 300 ක වටිනා තම ඉඩම් අහිමි වී ඇත.
මෙම පිරිස රහස්‌ පොලිසිය වෙත ඉදිරිපත් කළ පැමිණිලිවලින් ඒ බව තහවුරු වී තිබේ.
මේ ව්‍යාජ ඔප්පු සකස්‌ කිරීමේ මහා පරිමාණ ජාවාරමට ඇතැම් නීති අංශ හා කෝටිපති ව්‍යාපාරිකයන් සහ මැර දේශපාලනඥයන්ද සම්බන්ධ වී ඇතැයි අපරාධ විමර්ශන ආරංචි මාර්ග පවසයි.
මෙසේ කෝටි ගණන් හොර ඔප්පු ලියු සහ තවමත් ලියන අයෙකු මහරගම ඇත.ඵසේම සංවිධානාත්මකව මෙසේ හොර ඔප්පු ලියවන සමාජය ඉදිරියේ කලාකාරිණියක් සේ පෙනීමට උත්සාහ ගත් ඵක්තරා ගණිකාවක්ද මේ අතර වේ.මහරගම වෙසෙන මිත්‍රසේන නම්වු හොර නොතාරිස් කෙනෙකු ලියූ හොර ඇටෝර්නි බළපත්‍ර මෙන්ම ඔහු සැකසූ හොර ඔප්පුද බොහෝවේ .මේ සියල්ල ඉදිරියේදී අනාවරණය කිරීමට අප සූදානමින් සිටිමු.ඵමෙන්ම ඔබගේ තොරතුරුද අප වෙතට ඵවන මෙන් ඉල්ලා සිටිමු.විශේෂ ලිපියක් මගින් මුන් සේරම අප සමාජය හමුවට ඉදිරියේදී නිරාවරණය කරන්නෙමු.

රාජිත යනු රටම ගිණි තබන කාළකණ්නි අපතයෙක්....!!!

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසින් 2017/04/26 වැනි දින පැවැත්වූ එස්‌. ඡේ. වී. චෙල්වනායගම් සමරු දේශනය තුළින් දේශපාලනික සහ යුදමය ඝට්‌ටනවලින් ගහන දීර්ඝ කාලීන උතුරු/ දකුණු අර්බුදය විසඳීමට ඇති නොහැකියාව තවදුරටත් සනාථ වේ. ඔහු එම දේශනයේදී දෙමළ බෙදුම්වාදයේ නිර්මාතෘවරයකු වන වෙල්ලාල කුලයට අයත් චෙල්වනායගම්ව අති මහත් ප්‍රශංසාවට ලක්‌ කරන්නේ ඔහු දෙමළ ජාතියේ ගැලවුම්කාරයා වශයෙන් දෙවියන් වහන්සේ විසින් පත් කරන ලද නියෝජිතයෙකු වශයෙන් හඳුන්වමිනි. රාජිතගේ එම "දේශපාලන" කතාවේ අරමුණ දෙමළ ඡන්ද ඩැහැ ගැනීම සහ ද්‍රවිඩ සන්ධානය එක්‌සත් ජාතික පක්‌ෂය තුළ රඳවා ගැනීම බව ඉතා පැහැදිලියි.

ඇමති සමරසිංහ කිව්වේ බොරු බව ජනතාව කියයි..

කෑම වේලකට රුපියල් 300ක් දෙනවා කිව්වත් අපදාවට ලක්වූවන්ට කන්න සහන කදවුරු අසල කලබල..!!!

 ජූනි පළමු වෙනිදා වනවිට ගංවතුර නිසා අනාථ වු පුද්ගලයින් ගණන 658,490 ක් බව ආණ්ඩුවේ විසින්ම ජාතික ආපදා කළමනාකරණය මධ්‍යස්ථානය විසින් නිකුත් කල අලුත්ම වාර්තාවේ සඳහන් වේ, එමෙන්ම එයින් පුද්ගලයින් 68,734 කම් ආරක්ෂිත සහන කදවුරුවල මධ්‍යස්ථාන 365 ක් සිටින බව එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි. Link
මෙම අනාථ වු පුද්ගලයකු සඳහා හොද පිසු ආහාර වේලක් දීම සඳහා ජනාධිපතිවරයා විසින් වහාම රුපියල් 300/= වෙන් කල බවත් එය මාධ්‍ය විසින් නිසියාකාරව ප්‍රචාරය නොකළ බවත් මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍ය මහින්ද සමරසිංහ  පැවසිය, එමෙන්ම අගමැතිවරයා ඇමරිකාවේ පුද්ගලික සංචාරය සඳහා පිටත්ව යාමට පෙර රුපියල් බීලියන 2 ක් එනම් මිලියන 2000 ක් මේ සඳහා වෙන්කල බව හැගෙන ආකාරයෙන් අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ පැවසීය.VIDEO

ප්‍රංශයේ පැරිස් 2017 විශේෂ ලංකානිව්ස් වීඩියෝ සටහන

පැරිිසියේ මහමග අයිනක කරන මසාජ්...
ශේන් ගඟේ පාවෙන බෝට්ටුවක රාත්‍රී ආහාර ගන්නා අයුරු...
කපටි රුමේනියන් ගෑණු රංචු සංචාරකයන් රවටා මුදල් ගසා කන අයුරු...!!!

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.