ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, June 3, 2017

ගවයන්ගේ යහපාලන විලම්බීතය ...!!!


2015 ජනවාරි 9 වැනිදා පිහිටුවා ගත් ශ්‍රී ලංකාවේ පළමු ජාතික ආණ්‌ඩුවේ පළමු කැබිනට්‌ සංශෝධනය පසුගියදා සිදුවිය. එම සංශෝධනය අනුව 2017 ජුනි 02 වැනිදා වන විට ජනාධිපති, අගමැති ඇතුළුව රටේ මුළු කැබිනට්‌ ඇමැතිවරු ගණන 48කි. රාජ්‍ය ඇමැතිවරු ගණන 21කි. නියෝජ්‍ය ඇමැතිවරු ගණන 25කි. ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුවේ සමස්‌ත අමාත්‍යධුර ගණන 94කි. ඉතා සරලව කිව්වොත් පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු 225 න් 94 ක්‌ ම ඇමැතිවරු ය.

යහ පාලනයක නිවැරදි බදු පිළිවෙත පිළිබඳ බෞද්ධ ආකල්පය

සුපුරුදු පරිදි අයවැය ද ඉදිරිපත් විය.ඒ පිළිබඳ විවිධ පිරිස් අතර සාකච්ඡාවක් ඇති වී තිබේ.ඇතිහැකි අයගෙන් බදු අයකර නැතිබැරි අයට සහන ලබාදිය යුතු යැයි ප්‍රචලිත සමාජ අදහස පිළිබඳ බෞද්ධ ආකල්පය කුමක්ද? රටක ධනවත් පිරිස ස්වල්පයක් වන අතර නැතිබැරි පිරිස විශාලය.නැතිබැරි පිරිස විශාල නිසා ඔවුන්ගෙන් එදිනෙදා පාරිභෝගික ද්‍රව්‍ය සඳහා අයකරන කුඩා බද්දෙන් පවා විශාල ආදායමක් රජයකට එකතුවන නමුදු ධනවත් කුඩා පිරිසකට විශාල අයබදු සහන ලබාදුන්නද ඉන් රජයකට විශාල පිරිවැයක් දැරීමට සිදු නොවේ. මේ නිසා සුපුරුදු පරිදි සිදුවන්නේ බහුතර සාමාන්‍ය මහජනතාවගේ දෛනික පාරිභෝගික ද්‍රව්‍යවලට වැඩි බදු බරක් පටවා ධනපති සුළුතරයට සහනසැලසීමවුවද මෙවර ඉන් බැහැරව නිවැරදි පිළිවෙතකට අනුව කටයුතු කිරීමතුළ ධාර්මිකබවේ අවදානමක් ගෙන ඇතිබව වැඩි දෙනෙකුගේ මතයයි.බෞද්ධ ඉගැන්වීම් අනුව අයබදු අයකර ගැනීම පිළිබඳව පවතින නිර්දේශ කවරේද? බුදුදහමේ පෙන්වන නිවැරදි ආර්ථික දර්ශනයක් සහිත වඩාත් උචිත යහපාලනය කුමක්ද? බුදු දහම ඉදිරිපත් කරන රාජ්‍ය පාලන ක‍්‍රමවේදය වූ කලි මිනිසුන් නො නසමින්, නොනස්මින්, ශෝක නොකරමින්,නොකරවමින් ගොඩනගන අන්තවාදීබවින් මිදුනු යහපාලනයකි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.