මෙවරත් අසරණ ජනතාවට අප ජනතාවම ඵකතු කළ ආහාර ,බඩු භාණ්ඩ උදුරා උන්ගේ නම් ගසා ගත් දේශපාළු අපතයෝ මෙන්න සාක්ෂි..!!! PHOTO
ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Friday, June 2, 2017
විළි ලැජ්ජයි නින්දිතයි අපතයනි...!!!
Posted by
lankanews
at
June 02, 2017
0
comments
Links to this post
Labels: bad weather, flood disaster, floods, galle floods, Gayantha Karunathilaka, lankanews, Maithripala Sirisena, ranil wickramasinge, rathnapura floods, srilanka flood disaster, srilanka weather, yahapalanaya
සුපිරි ධාවකයා තුල සිටි හිත හොද මිනිසා....!!!
ඉකුත්දා තරඟයක් අතරතුරදී සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලැබූ ඒ මහතා මසකට අධික කාලයක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබුවේය.
ඔහුගේ අවමංගල උත්සවය ඊයේ පැවැත්වුණ අතර ඊට බොහෝ පිරිසක් එක්ව සිටියහ.
මේ ආනන්ද වෙඩිසිංහයන් පිළිබඳව අන්තර්ජාලයේ පලවී තිබූ සටහනකි.
දිනය 2014/11/08 දින එදා වැහි දිනයකි.කරන්න දෙයක් නැති නිසා ඉන්ටර්නෙට් එකේ කොරොනා මාර්ක් 2 පාර්ට්ස් කැල්ලක් හොයාගන්නට තිබ්බා නම් කියලා සිතුන නිසා අන්තර්ජාලයට පිවිසුනෙමි.වාහන පාර්ට්ස් එක එක තැන්වලට කතා කරන අතරතුර පිලිතුර එවා නැහැ පරනයිනෙ දැන්..ඔය අතරතුර ආනන්ද ඔටෝ ප්ලාසාටද කතා කලෙමි.ඔව් ඒ මොඩල් එකෙ දොරවල් ෆෙන්ඩර්ස් බොනට් තියෙනවා එන්නකො එහෙන් පිලිතුර විය..
Posted by
lankanews
at
June 02, 2017
0
comments
Links to this post
Labels: ananda wedisinghe, died wedisinghe, lankanews, memory, memory of rider
සිංහලයින්ට නීතියෙන් වන වෙනස්කම් නවතමු.
නපුංසක ආණ්ඩුව නිහඬයි...නිවටයි....!!! බළල්ලුත් දැන් කොටියන් වෙලා...!!!
කොටි නායකයින්ගේ ප්‍රතිමා උතුරේ ඉදිකල යුතුයි.. කොටි සොහොන් බිම් නඩත්තු කල යුතුයි.. වියදම ආණ්ඩුවෙන්..- යාපනය දිසා කමිටුවට යෝජනා කෙරේ…
කොටි මහාවිරු සුසාන භූමි සියල්ල උතුරේ දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් අලුත්වැඩියා කර නඩත්තු කළ යුතු යෑයි යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම ඇමතූ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එස්. ශ්‍රීධරන් ඉල්ලා ඇත.
එසේම මියගිය කොටි ප්‍රධානියකු වූ තිලීපන්ගේ ස්මාරකයද නැවතත් නල්ලූර් කෝවිල අසල ඉදිකරන ලෙස ශ්‍රීධරන් දිසා ලේකම්වරුන්ට උපදෙස් දෙමින් ප්‍රකාශ කර තිබේ.
Posted by
lankanews
at
June 02, 2017
0
comments
Links to this post
Labels: Former LTTE arms procurer, jafna situation, LTTE agenda, ltte attack, yahapalanaya
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
