ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, June 2, 2017

විළි ලැජ්ජයි නින්දිතයි අපතයනි...!!!

මෙවරත් අසරණ ජනතාවට අප ජනතාවම ඵකතු කළ ආහාර ,බඩු භාණ්ඩ උදුරා උන්ගේ නම් ගසා ගත් දේශපාළු අපතයෝ මෙන්න සාක්‍ෂි..!!! PHOTO

සුපිරි ධාවකයා තුල සිටි හිත හොද මිනිසා....!!!

සුපිරි යතුරුපැදි ධාවනශූර ආනන්ද වෙඩිසිංහ මහතා ඊයේ දැයෙන් සමුගෙන ගියේය.
ඉකුත්දා තරඟයක් අතරතුරදී සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලැබූ ඒ මහතා මසකට අධික කාලයක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබුවේය.
ඔහුගේ අවමංගල උත්සවය ඊයේ පැවැත්වුණ අතර ඊට බොහෝ පිරිසක් එක්ව සිටියහ.
මේ ආනන්ද වෙඩිසිංහයන් පිළිබඳව අන්තර්ජාලයේ පලවී තිබූ සටහනකි.
දිනය 2014/11/08 දින එදා වැහි දිනයකි.කරන්න දෙයක් නැති නිසා ඉන්ටර්නෙට් එකේ කොරොනා මාර්ක් 2 පාර්ට්ස් කැල්ලක් හොයාගන්නට තිබ්බා නම් කියලා සිතුන නිසා අන්තර්ජාලයට පිවිසුනෙමි.වාහන පාර්ට්ස් එක එක තැන්වලට කතා කරන අතරතුර පිලිතුර එවා නැහැ පරනයිනෙ දැන්..ඔය අතරතුර ආනන්ද ඔටෝ ප්ලාසාටද කතා කලෙමි.ඔව් ඒ මොඩල් එකෙ දොරවල් ෆෙන්ඩර්ස් බොනට් තියෙනවා එන්නකො එහෙන් පිලිතුර විය..

සිංහලයින්ට නීතියෙන් වන වෙනස්කම් නවතමු.

පාර්ලිමේන්තුව සම්මත කරන නීති මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ලබා දෙන නඩු තීන්දු ද නීති ලෙස සැළකේ. පාර්ලිමේන්තුව සම්මත කරන නීති සිංහල භාෂාවෙන් පැනවුවද ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය නඩු තීන්දු සිංහලෙන් ලබා නො දේ. මෙය නීතිය නොදැනීම සමාවට කරුණක් නොවේ යන්නට පටහැනි තත්ත්වයකි. මෙය නිවැරදි නො කිරීම බහුතර සිංහල ජනතාවට සිදු කරන බලවත් අසාධාරණයකි. මන්ද තමන් පාලනය කරන නීති මොනවාද යන්න දැනගැනීමට ජනතාවට  ඇති අයිතිය අහිමි කිරීම යහපාලනය නොවන හෙයිනි.

නපුංසක ආණ්ඩුව නිහඬයි...නිවටයි....!!! බළල්ලුත් දැන් කොටියන් වෙලා...!!!

කොටි නායකයින්ගේ ප‍්‍රතිමා උතුරේ ඉදිකල යුතුයි.. කොටි සොහොන් බිම් නඩත්තු කල යුතුයි.. වියදම ආණ්ඩුවෙන්..- යාපනය දිසා කමිටුවට යෝජනා කෙරේ…


කොටි මහාවිරු සුසාන භූමි සියල්ල උතුරේ දිස්‌ත්‍රික්‌ ලේකම්වරුන් විසින් අලුත්වැඩියා කර නඩත්තු කළ යුතු යෑයි යාපනය දිස්‌ත්‍රික්‌ සංවර්ධන කමිටු රැස්‌වීම ඇමතූ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එස්‌. ශ්‍රීධරන් ඉල්ලා ඇත.
එසේම මියගිය කොටි ප්‍රධානියකු වූ තිලීපන්ගේ ස්‌මාරකයද නැවතත් නල්ලූර් කෝවිල අසල ඉදිකරන ලෙස ශ්‍රීධරන් දිසා ලේකම්වරුන්ට උපදෙස්‌ දෙමින් ප්‍රකාශ කර තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.