ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Tuesday, May 30, 2017
රටේ කුරවැසියන් ගැන ඵතෙර පුරවැසියෙකුගේ අදහසක්....!!!
Posted by
lankanews
at
May 30, 2017
0
comments
Links to this post
Labels: Arjuna Ranatunga, income of politicians, lankanews, Mahinda Rajapaksa, namal baby, nandasiri thenuwara, sirisena family, sri lanka politics, truth of politics, yahapalanaya
මේ දේශපාළු වල් පරයන් රටේ ජනතාවට සලකනුයේ මෙසේය....!!!
ආපදාවෙන් මියගිය අයෙකුට වන්දිය ලක්ෂයයි.. මියගිය සියළු දෙනාට ලක්ෂ 194යි.. ඇමතියෙකුගේ එක් වාහනයක් පමණක් ලක්ෂ 400යි..
මෙරටට බලපා ඇති ආපදා තත්වය නිසා මරණයට පත් වූ එක් පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂයක වන්දියක් ලබා දීමට රජය තීරණය කර ඇත. සම්පූර්ණ නිවාස හානියක් සදහා ලබා දෙන වන්දිය උපරිමය රුපියල් ලක්ෂ 25කි.
ඇමති මහින්ද අමරවීර පසුගියදා කියා සිටියේ රුපියල් මිලියනයක වන්දියක් ආපදාවේදී වූ ජීවිත හානියක් සදහා ලබා දෙන බවයි. නමුත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න කියා සිටින්නේ එවන් යෝජනාවක් ජනාධිපතිවරයා විසින් කරනු ලැබුවද එය මෙතෙක් ක්‍රියාත්මක නොවන බවයි.
Posted by
lankanews
at
May 30, 2017
0
comments
Links to this post
Labels: bad weather, flood disaster, floods, galle floods, lankanews, Maithripala Sirisena, ranil wickramasinge, rathnapura floods, srilanka flood disaster, srilanka weather, yahapalanaya
හිතන්න දෙයක් තියෙනව නම් හිතන්න...!!!
ලංකාවේ ගංවතුර හා ඕස්ට්‍රේලියාවේ ගංවතුර
වෙනස ගැන අපූරු FB සටහනක්
ශ්‍රී ලංකාවට මේ දිනවල බලපා ඇති මෝරා කුණාටුව ආශ්රිත ගංවතුර තත්වය මාධ්‍යවල වාර්තා කර තිබෙන අයුරු හා ලංකාවටත් වඩා විශාල පෙදෙසක ඕස්ට්‍රේලියාවේ පසුගියදා ‘සයික්ලෝන් ඩෙබී‘ ආශ්‍රිතව ඇතිවූ ගංවතුර තත්වය පිලිබඳ සංසන්දනාත්මක සටහනක් ෆේස් බුක්හි පළකර තිබුණි. එය පහත පළවේ.
Posted by
lankanews
at
May 30, 2017
0
comments
Links to this post
Labels: bad weather, flood disaster, floods, galle floods, lankanews, Maithripala Sirisena, ranil wickramasinge, rathnapura floods, srilanka flood disaster, srilanka weather, yahapalanaya
දෙමළෙන් බුදුබණ දෙසීමට නුවරඑළියට ආ 'සිංහල සාමි'
දෙමළෙන් බුදුබණ දෙසීමට
නුවරඑළියට ආ 'සිංහල සාමි'
අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමියන් සමග කරන ලද කෙටි සම්මුඛ සාකච්ඡාවක් ප්‍රකට ලේඛකයකු විසින් පොතකට කැටිකර තිබිණ. එහිදී මහ නාහිමියෝ තමන් වහන්සේ කොළඹ ආරම්භ කර තිබූ විශ්වවිද්‍යාලයේදී අධ්‍යාපනය ලැබූ බවත් පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ශ්‍රීමත් අයිවර් ජෙනිංග්ස් මැතිතුමා අතින් "විද්‍යා විශාරද" උපාධි සහතිකය ලැබූ බවත් සඳහන් කළ බව ලියා ඇත. එය කියෑවූ මගේ මිතුරකු මා සමග කියා සිටියේ එම ප්‍රකාශය තරමකට හෝ සැකයට තුඩු දෙන එකක් බවය. මෙහි කිසියම් වැරදීමක් සිදුවන්නට ඇති බවය.
එහෙත් එම ප්‍රකාශය නිවැරදිය කී මම යහළුවා හමුවේ එයට තුඩුදුන් කරුණු විස්තර කළෙමි.
Posted by
lankanews
at
May 30, 2017
0
comments
Links to this post
Labels: buddhist education, Buddhist Philosophy, buddhist tamils, lankanews, rev madihe pannasiha
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
