ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, May 14, 2017

එදා මහින්ද පතුරු යැවූ කෙහෙල් ගෙඩියා මෙදා මහින්ද හමුවේ

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ පිළිබද රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ  ඊයේ රාත‍්‍රියේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ  මුණ ගැසී තිබේ.
රාජපක්‍ෂගේ බාල නැගණියගේ මරණයෙන් පසු පැවති හත් දින බණ සදහා පැමිණි සුජීව සේනසිංහ  හිටපු ජනාධිපතිවරයා සමග ඉතා සුහදශීලිව අදහස් හුවමාරු කර ගත්තේය.මහින්ද හමුවේ  ඡායාරූප

ඩීල් ඵක උගේය ...නමුත් සල්ලි අපේය...!!!

කෘෂිකර්මෙන් මසකට කෝටි දෙකහමාරක් ගෙවමින් වසා දමා ඇති සබීතාගේ බිල්ඩිමේ කූඩු පත්තු කරන්න ලක්‍ෂ 28ක් ගෙවයි..


වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ රජය විසින් මසකට කෝටි 2.45 පමණ කුලියක් ගෙවමින් භාවිතයට නොගෙන සිටින ප‍්‍රවීණ සිනමා නිලි සබීතා පෙරේරාගේ සැමියාට අයත් රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ල මෙම වෙසක් සතියේ විදුලි ආලෝකය සදහා පමණක් රුපියල් විසිඅට ලක්ෂයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් වැය කර ඇතැයි රාවය පුවත්පත වාර්තා කරයි.

විශ්ව සැලැස්ම හා ආගමික අර්ථකථන..?


වෙසක් සතිය වෙනුවෙන්  ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ ගෙන් සාරගර්භ විශේෂ ලිපි පෙළක්  ලංකානිව්ස් වෙතින්...!!!

 පෙර කළ කුසල් අකුසල් හොඳ හා නරක කර්ම ඵල විපාක ගෙන දීමට සමත්වන බව බුදු දහමේ සඳහන්ය. මෙය ධම්මතානමින් හැඳින්වේ. සෑම දෙයක්ම සකස්ව පවතිනුයේ හේතුඵල ධම්මතාවයකට අනුකූලවය. ඒ හේතුඵල ධම්මතාව අවබෝධ කර ගැනීම මේ විෂම සංසාර චක්‍රය හෙවත් සංසාර ප්‍රවර්තනයෙන් ගැලවීමට ඇති එකම ක්‍රමය ලෙස බෞද්ධ ඉගැන්වීම්වල දක්වා තිබේ.මෙලොව සෑම පුද්ගලයෙකුම ජීවත්වන තාක්කල් ඔහු විසින් සිදු කරන ලද පුරාණ කුසල් අකුසල් සංඛ්‍යාත කර්ම යළිත් කර්මඵල විපාක ලෙස ඒ තැනැත්තාටම අත්විඳීමට සිදුවීම මේ අනුව ධම්මතාවයක් ලෙස බෞද්ධ දාර්ශනික ඉගැන්වීම්වල පැහැදිලි කර දී ඇත. බුදුන් වහන්සේ තමන්වහන්සේව ත්‍රිපිටක සූත්‍ර දේශනාවල හඳුන්වාගෙන ඇත්තේ තථාගත යනුවෙනි. මෙහි සඳහන් වන තථය යනු පරමාර්ථ සත්‍යය, ලෝක ධර්මතාව යන අදහස ගෙන දෙන පදයකි. එයමධම්මතා යනුවෙන්ද හඳුන්වාදී තිබේ. එසේම ආගත යන පාලි වචනයේ අදහසවනුයේ පැමිණි යන්නයි.එවිටතථ+ආගත=තථාගත යනුවෙන් විශ්ව ධම්මතාව අවබෝධ කරගත් ; අවබෝධයට පත් උතුමා යනුවෙන් අදහස්වේ.

ජනතාවට කොළේ වසා...!!!

ඉන්දියන් තානාපති කාර්‍යාලයට අනුයුක්ත රෝ ඔත්තුසේවය ඉන්දියන් රජයට සපයන අපේ සම්පත් අත්‍යාවශ්‍ය සේවා  සහ අනාගතයේ වියහැකි දියුණුවට තුඩුදෙන තාක්ෂණය පිළබදව කරන සමීක්ෂණ අනුව තමයි එට්කා ගිවිසුම සකස් වෙලා තියෙන්නේ.  එය අත්සන් නොකරම ජනතාවගේ ඇස්වසා ටික ටික ක්‍රියාත්මක වන බව පෙනේ. ඉදිරියේදී එට්කා ගිවිසුමක් අත්සන් කිරීමේ අවශ්‍ය තාවයක් නොවනු ඇත.

ප්‍රවීණ නාට්‍යවේදී ප්‍රේමරංජිත් තිලකරත්න සමුගනී

ප්‍රවීණ නාට්‍ය නිෂ්පාදකයකු පිටපත් රචකයෙකු හා ලේඛකයෙකු වූ කලාභූෂණ ප්‍රේමරංජිත් තිලකරත්න මැයි මස 12 වන සිකුරාදා අභාවප්‍රාප්ත වූයේය. දශක පහකට අධික කාලයක සිට ශ්‍රී ලාංකේය සාහිත්‍යය හා නාට්‍ය ක්ෂේත්‍රයට ප්‍රබල සංස්කෘතික දායකත්වයක් දැක්වූ ඔහු ජාතික චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරී, ටවර් හෝල් පදනමේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ උපදේශක ඇතුළු පරිපාලන සේවයේ තනතුරු රැසක් දැරුවේය.මියයන විට 80 වන වියෙහි පසු විය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.