ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, May 11, 2017

සංවිධානාත්මක කල්ලි සරණාගත මෙහෙයුමක-

අනාගතයේ රටේ අතිශය බිහිසුණු තත්ත්වයක් ...!!!

සංවිධානාත්මක කල්ලි අපේ රටට සරණාගතයන් ලෙස පිරිස් යොමු කරමින් නොදුරු අනාගතයේ රටේ අතිශය බිහිසුණු තත්ත්වයක් නිර්මාණය කරන වාතාවරණක් ඇති කිරීමට කටයුතු කරමින් සිටින බව රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමියෝ අනතුරු අගවනවා.
නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ මේ බව සදහන් කළා.
එම සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහත දක්වා තිබෙනවා.
අපේ මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ විශාල පිරිසකගෙන් යුතු බෝට්ටුවක් පසුගිය 30 වෙනිදා ත්‍රිකුණාමලයේ වෙරළින් අත්අඩංගුවට ගත් බව නාවික මාධ්‍ය ප්‍රකාශක විසින් ප්‍රකාශයට පත්කරන ලදී. මාධ්‍යයන්හි වාර්තා වූ පරිදි මේ පිරිස මියන්මාර් (බුරුම) ජාතිකයන් බවත් එහි බෞද්ධ, මුස්ලිම් ගැටුම නිසා මීට වසරකට පමණ පෙර ඉන්දියාවට පලා ඇවිත් බවත් හෙළි විය.ඒ අනුව ඉන්දියාවෙන් ලංකාවට මොවුහු පැමිණ ඇත්තාහ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.