ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, May 9, 2017

පිං හරක්ට දෙන වරදාන ලැයිිස්තුව...!!!

මුං මැරිගෙන වියදම් කරගෙන දේශපාලනේ කරන්නෙ ගොඩ ඵන්න.නිකං නෙවි හත්මුතු පරපුරම ,තාත්තගෙන් පුතාට ,අයියගෙන් මල්ලිලාට මේ ස්විප් ඵක ඇදලා දෙන්න  කොච්චරක් නම් වලිකනවද....? රණතුංග පවුල ඊට උදාහරණයක් ...උන්ට මොන පක්‍ෂෙ ආවත් කමක් නැහැ  බල්ලො ගොඩ ,
මුලින්ම මහින්ද පැරදුන දවස්වල විමල්ලා තියපු මීටින්වලට ප්‍රසන්න රණතුංග ආවේ නැහැ හෙමිහිට මුට්ටිය දාලා බැලුවා සෙනග ඵනවද කියල , සෙනග ඵනවා කියලා දැනගත්තම පොර පැනලා ගේමට බැහැලා .දැන් ඵළෙව්වත් යන්නෙ නැහැ...ඊළඟ ආණ්ඩුවට ගිහින් ඇමති  ධුරයක් අරගෙන ආයෙම ජරාව කන්න දත කට මැදගෙන ඉන්නෙ.
මේ වගේම කම්බ හොරු වන දැනටමත් ගවලෙනේ සිටිනා අපතයනට ලැබෙන්නාවූ වරප්‍රසාද දැන ගන්න.

හරි මේ තියෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබෙන වරදාන හා වරප්‍රසාද....video

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.