ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, May 7, 2017

පින්....!!!

ඔන්න ඉතින් පහු ගිය මාස කිහිපයෙ කුණු වලින් ලංකාවට එක එක කරදර අවා. ඒ අතරින් පහු ගිය කලෙක කර තිබු පිං ඇති වැඩක් රත්නපුර දිස්ත්‍රික්කයෙන් දැන ගන්නට ලැබුනා.
ශ්‍රී පාද අඩවියට පැමිණෙන බැතිමතුන් ශ්‍රි පාද ගමන් මාර්ගය අපිරිසිදු කිරිම හේතුවෙන් මෙම අපුරූ වැඩේ ආරම්භ කර තිබුණා.
මේ අලුත් වැඩපිළිවෙල හදුන්වා දී ඇත්තේ ශ්‍රී පාදස්ථානය මිනිසුන් විසින් තැනින් තැන අපවිත්‍ර කිරිම නිසා වෙනි.

මෙය කුණුකසල බැහැර කිරිමට නිර්මාණය කරපු අමුතුම "පිං පෙට්ටියක්"

රෝහිත පෙම්වතිය සමග තරු පහේ සුපිරි හෝටලයක ඉදන් මැයි රැළියේ සංවිධාන කටයුතු අධීක්ෂණය කරපු හැටි - Photo

හිටපු ජනාධිපතිගේ පවුලේ අය රටේ කා අතරත් හරිම ජනප්‍රියයි නේ. ඒ වගේම මහින්ද රාජපක්ෂගේ පුතුන් තුන්දෙනාමත් ලංකාවේ ඕනෑම කෙනෙක් දන්වා.
මහින්දගේ පොඩි පුතාත් ඔය වගේම හරිම ජනප්‍රියයි. ආදරේට කියන්නේ (චිචි) කියලා.ඵදා රජ  පවුලේ චිචී  රටේ අති අහිංසක ජනතාව ලෙල්ලට ඇන්දුවේ අර උඩ යවපු රොකට් එකක් ඵයා යැව්ව කියලා බොරු පම්පෝරි ගහලා..
 මේ ඉහත බොරු පම්පෝරි වැඩ කළා යැයි ජනතාව අන්දවන්නට කළ පුරාජේරු පබ්ලිසිටි වලට වැය කර ඇත්තේ කෝටි ගණන් මුදල් .ඒ මුදලුත් සොරා කෑවේ අපෙන්ම වීම තමයි වටින්නෙ. අපේම මුදල් යොදවා අපිවම අන්දන දේශපාලු හැතිකරය...  මේ අපේම ඇතැම් මී හරක් නිසා නැවත නැවතත් බලයට ඒමට ඇති අවස්ථා බොහෝමයි.
ඒක යැව්වේ නම් ලංකාවේ සන්නිවේදනය කටයුතු දියුණු කරන්න කියලා හැබැයි ඉතින් එකට වුණු දෙයක් නම් තාම මේ ආණ්ඩුවටත් හොයාගන්න බැරි වෙලා තියෙනවා.පසුගිය මැයි 1 වෙනිදා ලංකාවේ ලොකුම මැයි රැළිය තියන්නේ කොහෙද කියලා ගොඩක් අයට ප්‍රශ්ණයක් තිබුණා. PHOTO

අපේ මී හරකුනට නොතේරෙන ප්‍රංශයේ ජනතාවට වැටහෙන දේශපාලනය ....?

ප්‍රංශ ජනතාව ඉතිහාස ගතවන අන්දමින් පසුගිය අප්‍රෙල් 23 දා ප්‍රංශයේ ජනාධිපති මැතිවරණයේ පළමු වටය සදහා චන්දය පාවිච්චි කළහ.ප්‍රංශයේ ජනතාව වාර  දෙකක චන්ද විමසීමකින් තෝරා පත්කරන ජනාධිපති තේරීමේ මැතිවරණයට පළමු වටය සදහා තම චන්දය පාව්ච්චි කිරිමේදි බුදධිමත්ව තම චන්දය පාවිච්චි කර ඇති බව මෙවර මැතිවරණයේ වැඩිම චන්දප්‍රමානයක් ලැබු ලාබාලම අපේක්ෂකායා සහ කිසීම ප්‍රධාන පක්ෂයක් නියෝජනය නොකෙරූ අපේක්ෂකයකුවීම විශේෂ සිදුවීමකි. අපේක්ෂකයින් 11 දෙනෙකු ඉදිරිපත්වු අතර ඉන් දෙදෙනෙක් පමනක් කාන්තාවන් විය. අවසාන වටය සදහා දැනට පාලනයේ සිටින සමාජවාදී පක්ෂයේ හිටපු ආර්ථික පිලිබද ඇමති ව සිටි මක්රොන්  වැඩි චන්ද ප්‍රතිශතයක් ලබමින් පලමු අපේක්ෂකයා වශයෙන්ද අන්ත දක්ෂිනාංශික පක්ෂයෙන් තරග වැදුන මරින් ලපෙන් Marine Le Pen නැමති කාන්තාවද  දෙවෙනි අපේශිකාව වශයෙන්ද දෙවන වටය සදහා තරග කිරීමට සුදුසුකම් ලැබීය.මෙහිදීවන තවත් විශේෂත්වයක් උයේ අන්ත වාමාංශික පක්ෂයෙනුත් අන්ත දක්ෂිණාංශික  පක්ෂයෙනුත් එම කාන්තාවන් දෙදෙනා ඉදිරිපත් වීමයි.තෙවෙනුව  වූ  විශේෂම සිදුවීම නම් ප්‍රංශයේ මෙතෙක් වරින්වර රට පාලනය කල ප්‍රධාන පක්ෂ දෙකේම අපේක්ෂකයින් නෙරපීමයි. ඊට අමතරව පවතින පාලනයේ දුර්වල ආර්ථික ප්‍රතිපත්තිද   සෑහෙන බලපෑමක් සිදුවු අතර පවතින පාලනයේ  අපේක්ෂකයා පලමු වටයෙන් පරාජය වීමටද එක හේතුවක්ද විය. අනිත් ප්‍රධාන හේතුව ජනතාවගේ ආරක්ෂාවට  මුස්ලිම් අන්තවාදින්ගේ එල්ලවන තර්ජනයි.වීඩියෝ සහිතයි

ගීතාට අදාළ නිතී අර්ජුන්ට අදාළම නෑ …

අර්ජුන්ගේ අත්සනින් මුද්‍රණයවූ මුදල් රටපුරා …ආණ්ඩුවෙන් හීං කෙදිරියක්වත් නෑ...

ද්විත්ව පුරවැසිභාවය ඇති බව කියමින් ගීතා කුමාරසිංහගේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධූරය අහෝසි කිරීම හුදෙක් දේශපාලන පලි ගැනීමක් පමණක් බවත් ඇය ආණ්ඩුවේ අණට කීකරු නොවීම නිසා මේ තත්වය උදාවූ බව , ඒකාබද්ධ විපක්ෂයේ පළාත් පාලන සංසඳයේ ප්‍රධාන සංවිධායක ගුණසිරි ජයනාත් පවසයි. (05) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියා.
ද්විත්ව පුරවැසිභාවය ඇති අමාත්‍යවරුන් ආණ්ඩුව හා එක්ව ඇති බවත් ඒ අය සම්බන්ධයෙන් ආණ්ඩුවට වගේ වගක් නැති බවටත් ගීතා කුමාරසිංහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන නිසාම ඇයගේ මන්ත්‍රි ධූරය උදුරා ගැනීමට වත්මන් ආණ්ඩුව කටයුතු කල බවටද ඔහු චෝදනා කළා.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගුණසිරි ජයනාත් ,

චම්පික වෙසක් ජිල්මාට් එකක් දමයි -ලක්ෂ 80ක් මුදල් කාබාසිනියා කර දමයි...

නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පාලනය වන වෝටර්ස් ඒජ් ආයතනයේ රුපියල් කෝටියකට ආසන්න මුදලක් යොදවමින් වෙසක් ප්‍රදර්ශන කුටි ඉදිකිරිමට කටයුතු කරමින් සිටින බව දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු, ජවිපෙ පළාත් සභා මන්ත්‍රි වසන්ත සමරසිංහ අනාවරණය කරනවා.

නාගරික සංවර්ධන අධිකාරිය භාර මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවකගේ වුවමනාව මත වෝටර්ස් ඒජ් ආයතනය රුපියල් ලක්ෂ 80ක් වැය කොට වෙසක් ප්‍රදර්ශන කුටියක් ඉදි කරන බවයි වසන්ත සමරසිංහ පෙන්වා දෙන්නේ.
වෝටර්ස් ඒජ් ආයතනයේ සේවකයන් මීට මාස කිහිපයකට ඉහතදී ඔවුන්ගේ වාර්ෂික වැටුප් වර්ධන දීමනාවට සියයට 4ක් ඉල්ලා සිටි අවස්ථාවේ මුදල් නොමැති බව පැවැසූ පාලක මණ්ඩලය දින 3,4කට ලක්ෂ 80ක් වියදම් කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවද වසන්ත සමරසිංහ සදහන් කරනවා.

සංහාරයේ අමුසොහොන රුවන්ඩාවේ නියාමාටා පල්ලිය

ටුට්‌සි ජාතිකයන් දිවි ගලවාගන්නට හැකි සෑම තැනකටම පලා යන්නට විය. ටුට්‌සි ජාතික සරණාගතයන් පනස්‌ දහසකට අධික සංඛ්‍යාවක්‌ රුවන්ඩාවේ නියාමාටාවේ කතෝලික දේවස්‌ථානය වෙත පලා ආවේ ද පිළිසරණක්‌ පතාය. එහෙත් ඒ වන විටත් එහි රැකවල් ලාගෙන උන් හුටු අන්තවාදීන් මේ අසරණ ටුට්‌සි ජාතිකයන්ව එකා පිට එකා මරා දමන්නට වූහ. දේවස්‌ථානයේ උන් දේවගැතිවරුන් සහ කන්‍යා සොහොයුරියන් පවා ඝාතකයන්ට එක්‌ව ටුට්‌සි සරණාගතයන්ව එළව එළවා මරා දැමූහ. පල්ලිය තුළ පමණක්‌ සී සී කඩ විසිරී තිබුණු මළමිනී සංඛ්‍යාව පනස්‌ දහසකට අධිකය. දින සියයක්‌ තුළ රුවන්ඩාව පුරා ටුට්‌සි ජාතිකයන් ලක්‌ෂ අටක්‌ ඝාතනය කොට තිබිණ.
 පන්සලක්‌, පල්ලියක්‌, කෝවිලක්‌ යනු මිනිසුන්ට සැනසීම ගෙනෙන තැන්ය. විපතකදී මිනිසකු පිහිට පතා දිවයන තැන්ය. 1994 අප්‍රේල් හයවැනිදා අසරණ ටුට්‌සි ගෝත්‍රික මිනිසුන් දහස්‌ ගණනක්‌ රුවන්ඩාවේ, නියාමාටා දේවස්‌ථානය වෙත දිවගියේ ජීවිතය බේරාගන්නට දෙවියන්වත් පිහිට වේ යෑයි සිතාගෙනය. එහෙත් සිදු වූයේ අනෙකකි. පූජනීය ස්‌ථානයක සිදුවිය හැකි බිහිසුණුම අමානුෂිකම අපරාධය එදා ඒ පල්ලිය තුළදී සිදුවිය. පල්ලියේ උන් හුටු ගෝත්‍රික අන්තවාදීන් පමණක්‌ නොව පල්ලියේ දේවගැතිවරුන්, කන්‍යා සොහොයුරියන් ද එක්‌ව ඒ අසරණ ජනතාව තුවක්‌කුවලින් වෙඩිතබා කැති මන්නාවලින් කපා කොට ඝාතනය කොට දැමූහ. එසේ මරා දැමුණු පිරිස පනස්‌ දහස ඉක්‌මවයි. අදටත් ඒ මැරුණු මිනිසුන්ගේ ඇඳුම්, හිස්‌කබල්, ඇටකටු හා සුන්බුන් නියාමාටා පල්ලිය තුළදී දැකබලා ගන්නට හැකිය.

මහලොකු අක්‌කා දෙවඟන

බින්තැන්නේ වැදි ජනතාවගේ
මහලොකුවෝ දෙවඟන...

බින්තැන්නේ වැදි ජනතාව ඉතා බලවත් දේවතාවියක්‌ මෙන්ම තමන්ට මවු කෙනෙකුන් හා සමානව පුද පූජාවන්ට පාත්‍රවුණ මහලොකු අක්‌කා දෙවඟන සුමන සමන් දෙවියන්ගේ වැඩිමල් සහෝදරිය ලෙස සැලකේ. මහියංගන සමන් දේවාලයේද මහලොකු අක්‌කා දෙවඟන වෙනුවෙන් පුද පූජා පැවැත්වේ.
උඩදුම්බර ගම්වාසීන් සහ හසලක ජනතාව මෙම දේවතාවිය සඳහා හසලක කඳු මුදුනේ දෙවොලක්‌ ඉදිකොට ඇති බව පැවසේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.