ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Wednesday, May 3, 2017
සේරම හොරු දෙපැත්තේ...!!!රට කන්නට වරෙන්නේ...!!!
‘කොක්කු හිටං..හිටං..හිටං..- ආප්ප හිටං..හිටං..හිටං.. ළඟදීම මකබැවිලා යනවා..- බන්දුල විජේවීර ගෝල්ෆේස් කුල්මත් කල හැටි…ඒකාබද්ද විපක්ෂය විසින් කොළඹ ගාළු මුවදොර පැවැත්වූ මැයි රැළියේදී බන්දුල විජේවීර විසින් ගයනු ලැබු කවි පෙලකට ඉහල ජනතා ප්‍රතිචාර
හිමිවින...වීඩියෝව නරඹන්න..
Posted by
lankanews
at
May 03, 2017
0
comments
Links to this post
Labels: bandula wijeweera, lankanews, mahinda corruptions, mayday, meithreepala sirisena, my3, yahapalanaya
අකීකරු පූසො ඵළියට දමා කීකරු කුක්කෝ ඔඩොක්කුවට ගත් පඹ රාළ....!!!
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සඳහා පත් කෙරුණු නව ආසන සංවිධායකවරු සහ
දිස්ති‍්‍රක් සංවිධායකවරු 17 දෙනෙකු (25) ජනාධිපති කාර්යාලයේදි ජනාධිපති
මෛතී‍්‍රපාල සිරිසේන අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු ද වන හිටපු ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් දඹුල්ල ආසන සංවිධායක ධුරයෙන් ද, පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්ත පාතදුම්බර ආසන සංවිධායක ධුරයෙන් ද ඉවත් කර ඇත.
ඒ අනුව දඹුල්ල ආසනයේ සම සංවිධායකවරුන් ලෙස පළාත් සභා මන්ත්‍රී ඩබ්ලිව්.එම් යසමාන්න සහ දඹුල්ල වෙළඳ සංගමයේ සභාපති යු.ආර්. දයානන්ද සිරි ජනාධිපති පඹ රාළ විසින් පත්කරනු ලැබ සිටිති.
ලොහාන් රත්වත්ත ඉවත් කිරිමෙන් පුරප්පාඩු වු පාතදුම්බර ආසනයේ නව සංවිධායක ලෙස පාතදුම්බර ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති ඩබ්ලිව්.එම්.සමරජීව බණ්ඩාර වෙලගෙදර පත්කර ඇත.
ලොහාන් රත්වත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජාතික සංවිධායක, හිටපු ඇමැතිවරයකු වු අනුරුද්ධ රත්වත්තේගේ පුත්‍රයෙකි.
මහියංගනය ආසනයේ ශ්‍රී ලනිප සංවිධායක පළාත් සභා මන්ත්‍රී අතර විදානගම ඉන් ඉවත්කර ඒ වෙනුවට කේ.ජි.ගුණවර්ධන පත් කර ඇත.
මීට අමතරව දිස්ත්රිත් සංවිධායකවරු 13 දෙනෙක් ද පත් කරනු ලැබ සිටිති. නිශ්ශංක හේරත්, අසංක දොඩම්වල, අසේල ඒකනායක, ලින්ටන් විජේසිංහ මහනුවර දිස්ත්‍රික් සංවිධායකවරු ලෙස පත් කරනු ලැබ සිටිති.
කුසුම්සිරි ආරියරත්න සහ සුසිල් ප්‍රේමරත්න මාතලේ දිස්ත්‍රික්කයටද සලිත කරුණාරත්න, ශාන්ත රත්නායක, නික්ෂන් සුරියකුමාර් රත්නපුර දිස්ත්‍රික්යට පත් කරනු ලැබ සිටිති.
එස්.අගිල්දාස්, බී. ගෝපාල් ක්‍රිෂ්ණන් සහ කන්දසදාමි කරුණාකරන් යාපනයටද එන්.අරුණතිලගන් මුලතිව් දිස්ත්‍රික්යට ජනපති අතින් පත්වීම් ලබා ගත්හ.කුක්කන්ගේ ලැයිස්තුව පහත...

Labels: Maithripala Sirisena, my3, yahapalanaya
රනිලාගේ ටිකිරි මොළේ....!!!
Posted by
lankanews
at
May 03, 2017
0
comments
Links to this post
Labels: india politiks, indian agenda, indian donations, kumara liyanage, modhi, pamba sira, ranil agreement, unp politicians, yahapalanaya
කම්කරු අයිතිවාසිකම් හමාරයි ...!!! පඹයා බලය කලවැද්දාට පවරයි...!!!
සුවිශේෂ කළවැද්දා බලකාය හදන්න ජනපති තීරණය කරයි..!!!
- සුවිශේෂී බළකායෙන් වෘත්තීය සමිති අයිතිවාසිකම් කප්පාදු කිරීමක් නෑ
- කිසිවෙකුට හෝ තනතුරක් ලබාදීමට නොවේ, අත්‍යවශ්‍ය සේවා සඳහා කමිටුවක්
- ශ්රීලනිපය – එජාපය නොව ආණ්ඩුව රැකිය යුතුයි
- එක්ව ගන්නා තීරණ පිළිබඳ තැන් තැන්වල ගොස් බැණ වදින්න එපා...
දෙකොණින් වෛරය වපුරන පවිටු අමනයා....!!!
ඇමති සරත් ෆොන්සේකා එජාප මැයි රැළියේදී පාප් වහන්සේටත් කතෝලිකයන්ටත් ඉතා පහත් අපහාස කරලා..!!!
මෙවර එක්සත් ජාතික පක්ෂ මැයි රැලිය අමතමින් අමාත්‍ය සරත් ෆොන්සේකා 2009 මැයි මාසයේදී යුද්ධය අවසන් කොට තිබු අවස්ථාවේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විදේශීය රටක සිට පැමිණ විගස තම මාතෘ භූමිය සිප ගැනීම සම්බන්ධව දැඩි දෝෂාරෝපණයට ලක් කල අතර සමස්ථ මානව වර්ගයාම ඉලක්ක කොට පොලොව සිබින්නේ බහිරවයන් බවත් මනුෂ්‍යන් පොලොව කිසිදාක ලෙව නොකන බවත් කීය.VIDEO
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...