ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, May 3, 2017

සේරම හොරු දෙපැත්තේ...!!!රට කන්නට වරෙන්නේ...!!!

‘කොක්කු හිටං..හිටං..හිටං..- ආප්ප හිටං..හිටං..හිටං.. ළඟදීම මකබැවිලා යනවා..- බන්දුල විජේවීර ගෝල්ෆේස්  කුල්මත් කල හැටි…ඒකාබද්ද විපක්‍ෂය විසින් කොළඹ ගාළු මුවදොර පැවැත්වූ මැයි රැළියේදී  බන්දුල විජේවීර විසින් ගයනු ලැබු කවි පෙලකට ඉහල ජනතා ප‍්‍රතිචාර හිමිවින...වීඩියෝව නරඹන්න..

අකීකරු පූසො ඵළියට දමා කීකරු කුක්කෝ ඔඩොක්කුවට ගත් පඹ රාළ....!!!

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සඳහා පත් කෙරුණු නව ආසන සංවිධායකවරු සහ දිස්ති‍්‍රක් සංවිධායකවරු 17 දෙනෙකු  (25) ජනාධිපති කාර්යාලයේදි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන  අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු ද වන හිටපු ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන්  දඹුල්ල ආසන සංවිධායක ධුරයෙන් ද, පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්ත  පාතදුම්බර ආසන සංවිධායක ධුරයෙන් ද ඉවත් කර ඇත.
ඒ අනුව දඹුල්ල ආසනයේ සම සංවිධායකවරුන් ලෙස පළාත් සභා මන්ත්‍රී  ඩබ්ලිව්.එම් යසමාන්න  සහ දඹුල්ල වෙළඳ සංගමයේ  සභාපති යු.ආර්. දයානන්ද සිරි  ජනාධිපති පඹ රාළ විසින් පත්කරනු ලැබ සිටිති.
ලොහාන් රත්වත්ත ඉවත් කිරිමෙන් පුරප්පාඩු වු පාතදුම්බර ආසනයේ  නව සංවිධායක ලෙස පාතදුම්බර ප්‍රාදේශිය සභාවේ හිටපු  සභාපති ඩබ්ලිව්.එම්.සමරජීව බණ්ඩාර වෙලගෙදර  පත්කර ඇත.
ලොහාන් රත්වත්තේ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජාතික සංවිධායක, හිටපු ඇමැතිවරයකු  වු අනුරුද්ධ රත්වත්තේගේ පුත්‍රයෙකි. 
මහියංගනය ආසනයේ ශ්‍රී ලනිප සංවිධායක පළාත් සභා මන්ත්‍රී අතර  විදානගම  ඉන් ඉවත්කර ඒ වෙනුවට කේ.ජි.ගුණවර්ධන  පත් කර ඇත.
මීට අමතරව දිස්ත්‍රිත් සංවිධායකවරු 13 දෙනෙක් ද පත් කරනු ලැබ සිටිති. නිශ්ශංක හේරත්, අසංක දොඩම්වල, අසේල ඒකනායක, ලින්ටන් විජේසිංහ මහනුවර දිස්ත්‍රික් සංවිධායකවරු ලෙස පත් කරනු ලැබ සිටිති.
කුසුම්සිරි ආරියරත්න සහ සුසිල් ප්‍රේමරත්න  මාතලේ දිස්ත්‍රික්කයටද සලිත කරුණාරත්න, ශාන්ත රත්නායක, නික්ෂන් සුරියකුමාර්  රත්නපුර දිස්ත්‍රික්යට පත් කරනු ලැබ සිටිති.
එස්.අගිල්දාස්, බී. ගෝපාල් ක්‍රිෂ්ණන් සහ කන්දසදාමි කරුණාකරන් යාපනයටද එන්.අරුණතිලගන් මුලතිව් දිස්ත්‍රික්යට ජනපති අතින් පත්වීම් ලබා ගත්හ.කුක්කන්ගේ ලැයිස්තුව පහත...

රනිලාගේ ටිකිරි මොළේ....!!!

මෝදි ලංකාවට එන්නෙ සිල් ගන්න බොලව්.
මඩ ගහන්න එපා...!!!

කම්කරු අයිතිවාසිකම් හමාරයි ...!!! පඹයා බලය කලවැද්දාට පවරයි...!!!

සුවිශේෂ කළවැද්දා බලකාය හදන්න ජනපති තීරණය කරයි..!!!


  • සුවිශේෂී බළකායෙන් වෘත්තීය සමිති අයිතිවාසිකම් කප්පාදු කිරීමක් නෑ
  • කිසිවෙකුට හෝ තනතුරක් ලබාදීමට නොවේ, අත්‍යවශ්‍ය සේවා සඳහා කමිටුවක්
  • ශ්‍රීලනිපය – එජාපය නොව ආණ්ඩුව රැකිය යුතුයි
  • එක්ව ගන්නා තීරණ පිළිබඳ තැන් තැන්වල ගොස් බැණ වදින්න එපා...
වෘත්තීය සමිති අයිතිවාසිකම් කප්පාදු කිරීමේ අරමුණින් නොව ජනතාවගේ අත්‍යවශ්‍ය සේවා කිසිදු බාධාවකින් තොරව සැපයීම සඳහා සුවිශේෂි බළකාය පිහිටුවීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  අමාත්‍ය මණ්ඩලයට අවධාරණය කර තිබේ.වර්තමානයේ දී සිදුකළ යුත්තේ එක්සත් ජාතික පක්ෂය හෝ ශ්‍රීලංකා නිදහස් පක්ෂය රැකගැනීමට කටයුතු කිරීම නොව ආණ්ඩුව රැකගැනීමට කටයුතු කිරීම බැවින් මේ පිළිබඳව අගමැතිවරයා සමග ද සාකච්ඡාකොට අත්‍යවශ්‍ය සේවා සැපයීමේ සුවිශේෂ බලකාය පත්කිරීමට තමා තීරණය කළ බවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන (02දා) කැබිනට් මණ්ඩලයේදී අමාත්‍යවරුන්ට දැනුම් දී තිබේ.

දෙකොණින් වෛරය වපුරන පවිටු අමනයා....!!!

ඇමති සරත් ෆොන්සේකා එජාප මැයි රැළියේදී පාප් වහන්සේටත් කතෝලිකයන්ටත් ඉතා පහත් අපහාස කරලා..!!!


මෙවර එක්සත් ජාතික පක්ෂ මැයි රැලිය අමතමින් අමාත්‍ය සරත් ෆොන්සේකා 2009 මැයි මාසයේදී යුද්ධය අවසන් කොට තිබු අවස්ථාවේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විදේශීය රටක සිට පැමිණ විගස තම මාතෘ භූමිය සිප ගැනීම සම්බන්ධව දැඩි දෝෂාරෝපණයට ලක් කල අතර සමස්ථ මානව වර්ගයාම ඉලක්ක කොට පොලොව සිබින්නේ බහිරවයන් බවත් මනුෂ්‍යන් පොලොව කිසිදාක ලෙව නොකන බවත් කීය.VIDEO

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.