ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]ail.com

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, May 1, 2017

ජරාව කමින් අපතයන් රකින හොර මහනායක රොත්ත...!!!

මුදල් ඇමති තනතුර රැකගන්න නායක හිමිවරුන්ට ‘දිව්‍ය රථ’ පිරිකර පුදති..!!!


මුදල් අමැති ධුරය අහිමි කිරීමේ දැඩි අවධානමට මුහුන දී සිටින ඇමති රවි කරුණානායක  මෙරට මහනායක හිමිවරුන් ඇතුළු ප්‍රධානතම ආගමික නායකයන් කිහිප දෙනෙකුටම අති නවීන සුඛෝපභෝගී මෝටර් රථ තෑගි කර තිබේ.
සුඛෝපභෝගී වාහන හයක් මෙසේ තෑගි කර ඇති අතර ඉන් කිහිපයක් ලබා දීම සදහා ආණ්ඩුවේ තවත් ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් මුදල් ඇමතිවරයා සමග මහනුවර සංචාරයකද නිරත වී ඇත.
මෙම කාර් තෑගි ලබා දීමේ අරමුණ වී ඇත්තේ තම ඇමති ධුරය රැුක ගැනීම වෙනුවෙන් ආගමික නායකයින්ගේ සහාය ලබා ගැනීම බවද වාර්තා වෙයි.

වේදිකා පිට්ටනි ලැහැස්තියි මී හරක් තාම නැහැ....!!!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ ප‍්‍රධානත්වයෙන් අද කොලඹ ගාළු මුවදොරදී පැවැත්වෙන මැයි රැළිය සදහා අති දැවැන්ත වේදිකාවක් ඉදිකර තිබේ.

මෙම වේදිකාවන්හි පමණක් 4000කට ආසන්න පිරිසක් අසුන් ගැන්විය හැකි බවද සදහන්ය. ගැටඹේ මැයි රැළිය නිසා නුවරට ඇතුළුවන ප්‍රධාන පාරවල් සියල්ල වහයි.. මහනුවර හෝ පේරාදෙණිය රෝහල්වලට හදිසියට ලෙඩෙක් ගෙනියන්නත් බෑ..

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.