ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, April 29, 2017

දේශපාලු අපතයන්ගේ කොමිස් ගැහිල්ල මැදින් රටට සේවය කළ ඒ දක්‍ෂයාගේ සේවය එපාද....?

විකුම්ගේ කසළ මැෂිම කුණුගොඩටද...!!!

 කොහොමහරි ටෙන්ඩරය මට ලැබුණා. ඉන් පස්‌සේ මේක දිගුකාලිනව පවත්වා ගෙන යන්න නගර සභාවේ මන්ත්‍රීවරු රුපියල් ලක්‌ෂය පනස්‌දාහ විසිපන්දාහ වගේ මුදල් ඉල්ලන්න පටන් ගත්තා. දවසක්‌ නගර සභාවේ ඇතුළේ බැන ගත්තා පොලිසිය ඇවිත් තමයි රණ්‌ඩුව නැවැත්තුවේ.
 මෙලොව ඕනෑම ප්‍රශ්නයකට විසඳුමක්‌ තිබේ. විසඳුම් නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීමෙන් ප්‍රශ්න ඔඩු දුවන බවට සාක්‌ෂි ද ඕනැ තරම් තිබේ. ඊට හොඳම උදාහරණය ඉකුත්දා මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමෙන් ජීවිත හානි දේපළ හානි ඇතිවෙමින් සමාජ ප්‍රශ්නයක්‌ ඇති වීමය.

රණවිරු සෙබලුන්ගේ බත් පැකට්ටුවටත් මැයි දිනේදී විදින්න යන පැඩි ෆීල්ඩ් මාෂල් වලත්තයා.?

යහපාලන ආණ්ඩුව විසින් සරත් ෆොන්සේකාට බාර දෙන්නට යන නව වගකීම පිළිබඳ විවිධ දෙනා විවිධ අදහස් දක්වන අතර ඇතැම් දේශපාලන සංවිධාන සහ පුද්ගලයන් මේ පිලිබදව තැතිගැන්මකට ලක්ව ඇත. තවත් පිරිස් පවසන්නේ මෙය හුදෙක් ඉන්දියාව සමග අත්සන් කෙරෙන  ගිවිසුම් වලට එරෙහි මහජන විරෝධය වෙනතක යොමු කිරීමට කරන නාටකයක් බවය.

ජ.විපෙ විසින් ෆොන්සේකාගේ නව භූමිකාව විග්‍රහ කලේ,  ‘උද්ඝෝෂණ හා අරගල, මර්දනය කිරීම සඳහා  ෆොන්සේකාගේ නායකත්වයෙන්, විශේෂ හමුදා බලඇණියක් ගොඩනගනවා‘ යැයි කියාය. ප්‍රජාතන්ත්‍රවාදී යහපාලන ආණ්ඩුව විසින් ජනතා මර්දනය සඳහා විශේෂ හමුදා ආයතන පිහි‍ටුවන බව ජවිපෙ පැහැදිලිවම ප්‍රකාශ කලේය.

අපතයන් රජ කරන්නට දර දිය අදිනා මී හරකුන් සිටින එකම රට....!!!

මෙන්න මෙහෙ වරෙන් හරකුනි නට නටා වරෙන්....!!!  මැයි දිනේ වරෙව්...!!!
අද මැති ඇමැතිවරුන්ට රට ගැන තේරෙන්නේ නැති තරම්ය. ඒ ඔවුන් සාමාන්‍ය ජනතාවගෙන් සැබෑ ලෝකයෙන් ඈත නිසාය. රටේ සාමාන්‍ය ජනතාව විඳින දුක තේරෙන්නට නම් මේ මැති ඇමැතිවරුන් සාමාන්‍ය ජීවිතයට හුරුකළ යුතුය. මොවුන්ට පොදු ප්‍රවාහන සේවා භාවිත කරන්නට බල කළ යුතුය.එසේ නැතිනම් ආරක්‌ෂක භටයන් නොමැතිව තමන්ම තම වාහනය පදවාගෙන මහමග ගමන් කරන්නට යොමුකළ යුතුය. සාමාන්‍ය ජනතාව මෙන් රජයේ රෝහල්වල පෝලිමේ ගොස්‌ බෙහෙත් ගන්නට, සාමාන්‍ය කඩේකින් කෑම කන්නට, සාමාන්‍ය පාසලකට සාමාන්‍ය රටේ නීතිය යටතේ තම දරුවන් ඇතුල් කරන්නට යොමු කළ යුතුය. එවිට මේ මැති ඇමැතිවරුන්ට රටේ සාමාන්‍ය ජනතාව විඳින දුක යම් තරමින් වත් තේරුම් යනු ඇත. එවිට ඔවුන් පාර්ලිමේන්තුව තුළ ජනතාවගේ ප්‍රශ්න කතාකරනු ඇත. ජනතාවගේ ප්‍රශ්න එවිට ඔවුන්ට තේරුම් යනු ඇත. වහාම මේ තත්ත්වය රට තුළ ඇති නොකළහොත් රටේ ජනතාව වැඩිකල් නොගොස්‌ මේ දේශපාලන මාෆියාවට එරෙහිව වීදි බසිනු ඇත. අද රටේ මැති ඇමැතිවරුන් සිදුකරනු ලබන කාර්යයන් බොහොමයක්‌ මීට වඩා පහසුවෙන් අඩුවියදමින් කර ගන්නට අදාළ කාර්යය කළමනාකරණ සේවා සමාගමකට පැවරීම සුදුසු බව සිතන්නට තරම් රටේ ජනතාව තුළ දේශපාලනඥයන් පිළිබඳ ආකල්ප බිඳ වැටී ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.