ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, April 27, 2017

විද්‍යා අධ්‍යාපන පශ්චාත් උපාධි ඩිප්ලෝමාව අර්බුදයක !

පේරාදෙණි විශ්වවිද්‍යාලයේ විද්‍යා අධ්‍යාපන පශ්චාත් උපාධි ආයතන ප්‍රධානීන්ගේ වගකීම් විරහිත අදූරදර්ශී දැඩි අත්තනෝමතික ක්‍රියාකාරීත්වය නිසා එම ආයතනයෙන් පශ්චාත් උපාධි විද්‍යා අධ්‍යාපන ඩිප්ලෝමාවේ පටන් සියලු පශ්චාත් උපාධි පාඨමාලාවල ප්‍රමිතිය පිළිබඳව සුවිශාල අර්බුදයක් මතුව තිබේ. මේ තත්වය නිසා උක්ත පාඨාමාලා හැදෑරූ ගුරු ශිෂ්‍ය ශිෂ්‍යාවෝ විශාල අපහසුතාවයකට, දැඩි අසාධාරණයකට පත්ව සිටිති. ඒ ශිෂ්‍ය පිරිස දැනට රාජ්‍ය පාසල් පද්ධතිය තුළ සේවයේ නිරතව සිටින විද්‍යා ගුරුවර ගුරුවරියන්ගෙන් සමන්විත පිරිසකි. මේ ගුරු පිරිස විද්‍යාපීඨ, උපාධිධාරී යනාදී විවිධ වර්ගවලට අයත් විශාල පිරිසකි. දැනට රජයේ පාසල්වල විද්‍යාව විෂය ඉගැන්වීමෙහි නිරතව සිටින මේ ශිෂ්‍ය පිරිස විද්‍යා පීඨ ගුරු පුහුණු පාඨමාලාව හදාරා ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව ලැබූවන්ගෙන්ද විවෘත විශ්වවිද්‍යාලය ඇතුළු විවිධ විශ්වවිද්‍යාලවලින් උපාධිය ලැබූවන්ගෙන්ද සමන්විත වේ. වරද කාගේවත්ය. නමුත් ඒ අනුන්ගේ වරදකට දැන් දඬුවම් විඳිනුයේ වෙනත් පිරිසකි. වරදකරුවෝ අධ්‍යයන කාර්ය මණ්ඩලයයි. දඬුවම් විඳින්නේ විද්‍යා ගුරු ශිෂ්‍ය ශිෂ්‍යාවෝය. අධ්‍යයන කාර්යමණ්ඩලයට අයත් ස්ත්‍රීපුරුෂ ආචාර්ය, හා මහාචාර්ය දෙපිරිසගෙන් සමන්විත කථිකාචාර්ය මඬුල්ලයි. මොවුහු දැඩි ආත්මාර්ථකාමී, මුදලට ගිජු ප්‍රතිපත්ති ගරුකබවක් රහිත පිරිසක්බව ඔවුන්ගේ පාඨමාලා නිසා අධ්‍යයනය කිරීමේ හේතුව මතම අසාධාරණයට ලක්වූ සිසු පිරිස පවසති.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.