ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, April 26, 2017

“තක්කඩි රැල …හොර බලපත්‍ර හදලා …විහාරය හදන එක හදනවා “-මාණික්කමඩු ගැටළුවට බොදු බල සේනා මැදිහත්වීම

අම්පාර -මාණික්කමඩු පුරාවිද්‍යා ස්ථානයට අයත් ඉඩම් කොටස් කිහිපයක මතුව ඇති ගැටළුකාරි තත්වයක් පිළිබදව අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (25) සාකච්ඡාවක් පැවැත්වුණා.ඒ සදහා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ද එක්වී සිටියා.
දීඝවාපි සෑ රදුන්ගේ පරිවාර දාගැබක්‌ වන මාණික්‌කමඩු ඉපැරණි පුද බිම ආසන්නයේදි විහාරස්‌ථානයකට පරිවාර චෛත්‍යයේ ගොඩනැඟිල්ලක්‌ ඉදිකිරීමට සූදානම් වන අතර ඊට එරෙහිව පසුගිය දිනවලදී එම ප්‍රදේශයේ ජීවත්වන මුස්ලිම් ජනතාව විසින් දැවැන්ත විරෝධතාවයක් පැවැත්වූවා. විරෝධතාකරුවන් සදහන් කලේ අදාළ ඉඩම මුස්ලිම් ජාතිකයෙකු සතු ඉඩමක් වන බවයි.VIDEO

වතුර ඉල්ලා ගොවීන් වීදී බසී …ඇමති දයා ගුවනින් එයි …ගොවීන් කුණු හරුපෙන් බැණ වැදී “හූ” තියති

ජලය ලබා දෙන ලෙස ඉල්ලමින් අම්පාර ප්‍රදේශයේ ගොවීන් පිරිසක්  (24) දැවැන්ත විරෝධතාවයක් පැවැත්වූවා.
අම්පාර -ඩී .එස් සේනානායක වීදිය ,රීගල් මංසන්දිය අවහිර කරමින් මෙම විරෝධය පැවති අතර ගැටළුව පිළිබදව සොයා බැලීම සදහා ප්‍රදේශය නියෝජනය කරන ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ එම ස්ථානයට පැමිණියා.නමුත් අමාත්‍යවරයාටද ගොවීන්ගෙන් එල්ල වූයේ දැඩි විරෝධයක්.VIDEO

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.