ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]mail.com

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, April 19, 2017

කාළකණ්නි සිංහල දේශපාළුවන් සුරසැප විඳිද්දී.... ලතැවෙන අපේම සිංහල උන්ගේ අඳෝනාව....!!!

 උරුමයක් අහිමි කරුමයක් ගෙවන කුබුරුපිටිය ගමේ ජනතාව ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයට අයත් කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පිහිටි කුබුරුපිටිය කුඩා ගම්මානයේ පදිංචිව සිටින පවුල් 19ක් ට අයත් ජනතාව උග්‍ර ආහාර හිගයකට හා දැඩි ආර්ථික දුෂ්කරතාවයකට මෙන්ම රාජ්‍ය    නිලධාරි පීඩනයකට ලක්ව අසරණව සිටිති . ප්‍රදේශයේ අවට දමිළ හා මුස්ලිම් ප්‍රජාව බහුතරයක් පදිංචිව සිටින අතර මේ ගම්මානයේ ඇත්තේ සිංහල ජනතාව වන නිසා රජයෙන් ලැබිය යුතු සහන රජයේ නිලධාරින් විසින් අහිමි කිරීම නිසා පාරම්පරිකව කුච්චවේලි එරක්කන්ඩ්  ප්‍රදේශයේ පදිංචිව සිටි ජනතාවට මේ වනවිට තම ගම්බිම් පවා අහිමිව අසරණ වී ඇතිබව මේ ජනතාව කියති . මේ ගම්මානයේ ජනතාව පත්ව ඇති තත්වය පිළිබධව වාර්තාවීමත් සමග අප ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයට අයත් කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පිහිටි කුබුරුපිටිය කුඩා ගම්මානය සොයා ගියමු . කුඩා ටකරන් පැල්පත් වල ජීවත්වූ පවුල් 19ක් ජනතාව ට මෙවර අවුරුද්දට ඇදුමක් හෝ කැවිලි පිගානක්වත් නැත ....!!! වේලක් හැර වේලක් හෝ මේ ගම්මානයේ ජනතාව කන්නේ කුලී වැඩක් හෝ අනුන්න්ගේ මා දැලක් ඇදීමෙනි .වීඩියෝ සහිතයි

යොහෝවා සාක්‍ෂිකරුවෝ රුසියාවෙන් පන්නා දැමෙති...!!!

යොහොවා සාක්‍ෂිකරුවෝ ලංකාව පුරා ද විසිර සිටිති. මොවුන් උත්සහ කරනුයේ තම ආගමික විශ්වාසවන්තයන් ප්‍රමාණය වැඩි කිරීම සඳහාය. මෙය සැබවින්ම ක්‍රිස්‌තියානි මූලධර්මවාදී කල්ලියකි. මෙරට කාදිනල්ද මූලධර්මවාදී කල්ලි ගැන අප්‍රසාදය පළකර සිටියේ එක්‌ වරක්‌ නම් නොවේ. ආගම්වලට හැරවීම නැවැත්වීමේ පනත වහා ඉදිරිපත් කළ යුතු බවත් එතුමා ප්‍රකාශ කර තිබිණි.
යොහෝවා සාක්‍ෂිකරුවන් ගැන අපට සිහි වූයේ රුසියානු ශ්‍රේෂ්ඨාධිකරණය ගත් වැදගත් පියවරක්‌ නිසාය. පසුගියදා පැවැති නඩු විභාගයේදී රුසියානු ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කර සිටියේ මෙම සංවිධානය අන්තවාදී සංවිධානයක්‌ බවයි. මේ තීන්දුව අනුව ශාන්ත පිටර්ස්‌බර්ග් නුවර පිහිටි මෙම සංවිධානයේ ප්‍රධාන කාර්යාලය වසා දැමෙනු ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.