ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Monday, April 17, 2017
බල්ලන්ට රජ මගුල්...!!!
කුණු කන්දේ විපතට වගකිවයුතු ඇමතිවරුන් අවුරුදු පාටි මහ ඉහලින් දමති.. චම්පිකගේ බංගලාවේ රාත්‍රි අවුරුදු පාටියක්..
කොළඹ අගනුවර කුණු ප්‍රශ්නයක් නිසා කොලොන්නාව මීතොටමුල්ල පදිංචි අහිංසක ජනතාවට මහා විනාශයක් කරමින් මේ වනවිට ජීවිත ගනනක් අහිමි වී තවමත් නිශ්චිතව සිදු වූ ජීවිත හානි ගනන හරියට ගනනය කිරීමට නොහැකිව තිබියදි, කොළඹ දිස්ත්‍රික් ජනතාවගෙන් කොටසක් ඉතා පිඩාවට පත්ව ඇති අවස්ථාවක රජයේ මැති ඇමතිවරුන් විසින් පවත්වන අලුත් අවුරුදු පාටිවල කිසි අඩුවක් දක්නට නොලැබීම කනගාටුවට කරුණකි.
මෙවැනි මහා විපතක් ආණ්ඩුවේ වරදින් සිදු වූ අවස්ථාවක අවම වශයෙන් රජය ශෝක කාලයක් ප්‍රකාශයට පත්කොට විපතට පත්වූවන්ට පුලුවන් ආකාරයෙන් සහන සලසවන ලෙසත් හැකිතාක් දුරට උත්සව මෙන්ම සාද පැවත්වීමේන් වැලකී සිටින ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටීමයි. එහෙත් වෙනුවට රජයේ අමාත්‍යවරුන් වෙත ලබාදි ඇති කොළඹ 07 පිහිටි නිල මන්දිරවල අලුත් අවුරුදු රාත්‍රි පාටි දැමීම කොතෙක් දුරට යුක්ති සහගත ද යන්න ජනතාව අනාගතයේදි තීරණය කරනු ඇත.

Posted by
lankanews
at
April 17, 2017
0
comments
Links to this post
Labels: champika ranawaka, hirunika, hirunika premachandra, isura dewapriya, lankanews, marikkar, meithreepala sirisena, ranil wickramasinge, s m marikkar, sujeewa senasinghe, yahapalanaya
බල්ලන්වත් නොකරන පාදඩ නිලධාරීන් සහ දේශපාළුවන් කරන වැඩ හඳුනා ගන්න..!!!
කුණු කන්දේ මියගිය මිනිසුන්ගේ මිනී පෙට්ටියෙනුත් ගසා කාලා.. එම්බාම් නොකල මිනී පොලිතීන් කවරයක දමා එක්දාස් පන්සීයේ පෙට්ටියක බස්සා එවලා..
මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමෙන් මියගිය පුද්ගලයින්ගේ දේහයන් බහා තැබීමට රජයෙන් ලබා දී තිබූ මිනී පෙට්ටි ඉතා බාල තත්වයේ ඒවා බවට එම ප්‍රදේශයේ ජනතාව චෝදනා කරති.
එම මිනී පෙට්ටි ගැලවී නොයන ලෙස රෙදිපටිවලින් බැද ඥතීන් විසින් ගෙන යනු දක්නට ලැබුනු අතර ඥතීන් චෝදනා කලේ මිනී පෙට්ටිවලිනුත් ගසා කා ඇති බවයි.වීඩියෝ සහිතයි

කාළකණ්නි දේශපාළුවනී රට විනාශ කළා ඇති පලයව්...!!!
ඒ වුනේ අල්ලාගේ කැමැත්ත මරික්කාර් ප්‍රකාශ කරයි...!!!
කුණු කන්දට ලංසු තබා ඒ ජනතාවගේ ඡන්දය රවටා ගත්...
හිරුණිකා,
සුජීව සේනසිංහ,
ඉසුර දේවප්‍රිය ,
ඇතුළු හිවල් රැළ අද කෝ ජනතාව ප්‍රශ්ණ කරති....
සියළු කුණු ලොරි ගිනි තියනවා.. එකක්වත් එවන්න එපා.. මීතොටමුල්ල ජනයා වියරු වැටෙති.. විශේෂ වීඩියෝව නරඹන්න...!!!

උගතෙකුට කළ අවමාන අසාධාරණයේ පාපෝච්ඡාරණයක්..!!!
මෙරට ජාතික විශ්වවිද්‍යාලවල අධ්‍යයන කාර්යමණ්ඩල බඳවා ගැනීම්වලදී අසාධාරණයට ලක්වූ ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
එවකට ප්‍රාථමික
පාසැලක්ව පැවති කොළඹ අශෝක විදුහලෙන් මූලික අධ්‍යාපනය හදාරා 1981 වසරේ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත්වූ මාහට 6 වසර සඳහා කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වීමට
ලැබිණ. මා කොළඹ ආනන්ද විද්‍යාලයෙන් වාණිජ විෂය ධාරාව
යටතේ උසස් පෙළ විභාගයට පෙනී සිටියේ 1989 දීය. එකල ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජන ජීවිතයද බොහෝ
අර්බුදකාරී ස්වරූපයක් ඉසිලීය. වාර්ගික අර්බුද නිසා රටේ බොහෝ කලබල අවුල්
වියවුල් පැවතිනි. පාසැල් හා විශ්වවිද්‍යාල වසා තැබුණු දින
වකවානු වැඩි විය. මගේ ජීවිතය සහමුලින්ම වෙනස්කිරීම්වලට බඳුන්
වූ දරුණු සුළිසුළං කුණාටු බඳු ජීවිත පෙරළි රැසකට මුහුණපෑමට මට සිදුවිය. විටෙක මා දැඩි සේ රෝගී විය. ජීවිත අපේක්ෂා අත්හැරදැමීමේ අවස්ථා ද අපමණය. නමුදු මරණය ආසන්නයට ගොස් පෙරළා නැවත පැමිණිමට
තරම් මා භාග්‍යසම්පන්න විය. මගේ අධ්‍යාපනය මෙන්ම ජීවිතය ද වරින් වර බාධක
හමුවේ විවිධ වෙනස්කම්වලට පරිවර්තනවලට ලක් විය. නමුදු ඒ කිසිදු විටෙක මගේ ප්‍රතිපත්ති නොවෙනස්ව පැවතිනි. ඇතැම්විට ප්‍රතිපත්ති නිසාම බොහෝ දුක් කරදර
හිරිහැර ද විඳ දරා ගැනීමට ද සිදු විය. ඒ සෑම විටකදීම බුදුදහම මාගේ ජීවිතය හා බද්ධව
පැවතීම වෙස්වලාගත් ආශිර්වාදයක් විය. මා විඳි දුක තුළින්ම සැනසිල්ල ලැබිය හැකි මඟ
උගත්තෙමි.
Posted by
lankanews
at
April 17, 2017
0
comments
Links to this post
Labels: education sector, lankanews, srilanka education, sujith nishantha hewage, writer
කලවම් සන්නියට සින්නවෙන සිංහලයාගේ උරුමය...!!!
වර්තමානය වන විට මෙම අවුරුදු උත්සවයට සිංහල හා හින්දු හෝ සිංහල
හා දෙමළ යන ව්‍යවහාරයන් එක් කර තිබේ. බ්‍රිතාන්‍යයන් 1885
නිවාඩු දින පනත මගින් අප්‍රියෙල් 11, අප්‍රියෙල් 28, සැප් 17
සහ දෙසැ. 25 නිවාඩු දිනයන් ලෙසට ප්‍රකාශයට පත් කළහ. එය
සිදුවූයේ සිංහල බෞද්ධයන් සැනසීම සඳහා වෙසක් නිවාඩුව ඇති කළ
පසුවයි. නමුත් මෙයින් සිත් අමාරුවට පත් පොන්නම්බලම් රාමනාදන්
මහතා හින්දූන්ට ද නිවාඩු දිනයක් අවශ්‍ය බව ව්‍යවස්ථාදායක
සභාවේ දී කියා සිටියේය. නිරන්තරයෙන්ම ලංකාවේ සුළු ජන වර්ග
සැනසීම සඳහා ක්‍රියා කළ ඉංග්‍රීසි ආණ්ඩුව නැවතත් 1885
දෙසැම්බර් මස නව නිවාඩු දින පනතක් ඉදිරිපත් කරන ලදී. එහිදී
නිල නොලත් මන්ත්‍රීa ලිච්මන් යෝජනා කර සිටියේ අප්‍රියෙල් 28
බෞද්ධයන්ට ද අප්‍රියෙල් 11 හින්දූන්ට ද නිවාඩු දින වශයෙන්
වෙන්කර දෙන ලෙසටයි. අලුත් අවුරුද්ද පිළිබඳව ඉංග්‍රීසි රජයේ
දැක්ම එලෙස වූ අතර 1886 අංක 04 දරන නිවාඩු දින පනත ද සම්මත
වුණි. මෙයින් පසුව අප්‍රියෙල් 11 දිනය සිංහල හා හින්දු අලුත්
අවුරුද්ද යනුවෙන් භාවිත කරන්නට විය.
Posted by
lankanews
at
April 17, 2017
0
comments
Links to this post
Labels: lanka politics, lankanews, poor sinhala people, sinhala country, sinhala new year, yahapalanaya
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...