ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, April 15, 2017

මරණ දඬුවම දිය යුතු ද...?

වැරදියට වටහා ගැනීම යන කරුණ අද මෙරට තුළ බොහෝ පිරිස්තුළ දක්නට ලැබෙන දුබලතාවයකි. මේ හේතුව නිසා කියන දේ, කරන දේ හැම විටකදීම ඒ පුද්ගලයා කරන කියන අර්ථයෙන් නොව ඊට හාත්පසින්ම වෙනස් අර්ථයකින් වටහා ගැනීමට බොහෝ පිරිස් යොමු වී සිටිති. අද සමාජයතුළ දිස්වන බොහෝ ආවේගකාරී සිදුවීම්වලට අඩුවැඩි වශයෙන් හේතු වී ඇත්තේ මේ කරුණයි.කිසිදු හෙවිල්ලක් බැලිල්ලක් නොමැතිව දැඩි ලෙස කෝප වී ආවේගශීලී වී කායිකව, වාචසිකව ප්‍රතික්‍රියා දැක්වීමට පවා පෙළඹෙනුයේ මෙවැනි වාතාවරණයක් තුළදීය. මූලික සිදුවීම ඉතා සුලු සිදුවීමක් විය හැකිය. සමහර විට සමාජය හෝ සෙසු පුද්ගලයන් කෙරෙහි එහි බලපෑම ඉතාම අවම විය හැකිය. නමුත් වරදවා වටහා ගැනීම තුළ විශාල අහිතකර ප්‍රතිඵලයක් ඇති විය හැකි වන ලෙස ආවේගශීලි ප්‍රතිචාර දැක්වීම ව්‍යාප්ත වී යයි. කෙනෙකු කරන කතාබහට මැනවින් සවන් යොමුකළ ඒ පුද්ගලයා කියන්නේ කුමක්දැයි පළමු වටහා ගැනීම වැදගත්ය. එසේම යමෙකු කරන ක්‍රියාව දෙස මතුපිටින් නොව චේතනාව අනුව විග්‍රහකර දැකීමට උත්සුකවීම ද වැදගත්ය. අපට පරචිත්ත විජානන ඥානය නැති නිසා කෙනෙකුගේ චේතනාව නිසි අයුරින් දැකිය නොහැකි බව ඇත්තකි. නමුත් කෙනෙකුගේ චේතනාවේ ස්වරූපය ඒ පුද්ගලයාගේ චර්යාව ඇසුරින් සූක්ෂම කිරාමැන බැලීමේ විචාරපූර්වක හැකියාවක් සමාජ අත්දැකීම්, පැසුණු බුද්ධිය ඇසුරින් ඕනෑම අයෙකුට ලබාගතහැකිය.උගත්කම,ජීවිත පරිඥානයෙන් තවදුරට වර්ධනය කළහැකිය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.