ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, April 8, 2017

ට්‍රෝජන් අශ්වයෙකු කිරීමට කැස කවන අජානීය සොරදෙටුවා...!!!

මෙන්න නියම ජාතික ආලය...බලනු මැනවි නිරුවත් දෙනෙත් තුළින් මේ යථාර්ථය
දෙස...Naked Truth of Fake Sataka's


ඇත්තටම අපේ මිනිස්සු කොයිතරම් මෝඩද ....? රටම මංකොල්ල කාගෙන , හූරගෙන ඇමෙරිකාවේ මාළිගා ගත්ත .ජනතාව රවටන්න ඇඳගෙන ඉන්න සරම , හොර සාටකය ගලවලා ගෑණි ඵක්ක අමුඩෙ පිටින් පැනලා ගිය හොර සාටක සුණඛ බැසිලාට නැවත රැවටෙන්නේ....ලංකාවෙ ජනතාවට විකල්ප නැද්ද මේ නැවත නැවත මේ හොරු පස්සෙ යන්නේ....!!!

 මේවා පුළුවන්නම් බොරු කියපල්ලා...!!!

හිටපු ජනාධිපතිවරයාගේ බාල සොයුරන් දෙදෙනා වන ඇමරිකානු පුරවැසි බැසිල් රාජපක්ෂගේ සහ ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර් මිලියන ගණනක දේපළවලින් කොටසක විස්තර හෙළිදරව් වී තිබේ.
http://www.lankanews.org/search?q=basil
රාජපක්‍ෂ පවුලේ හරිහම්බ කිරීම් ....දේපළ අතරට බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයාගේ බිරිඳ වන පුෂ්පා රාජපක්ෂ නමින් කැලිෆෝනියාවේ පිහිටි නිවාස 05ක් ඇතුළත්ය. ඒවායේ ලිපිනයන් පහත පරිදිය. (1) 5581 Homecoming, Mira Loma, CA 91752 (2) 15067 Preston Dr, Fontana, CA 92336 (3) 222 Dexter St, Covina, CA 91723 (4) 15067 Preston Dr, Fontana, CA 92336 යන ස්ථානවල එම නිවාස ඇත. http://radaris.com/ නම් එක්සත් ජනපදයේ පුද්ගල සෙවුම් වෙබ් බවුසරයේ අදාළ නම් ඇතුළත් කිරීම මගින් එම ස්ථාන  ඕනෑම අයෙකුට පරීක්ෂා කර ගත හැකිය. ( Video )

හම්බන්තොට විකුණන සල්ලි ණය ගෙවන්න නොවෙයි.. රුපියල රැකගන්න දානවා..

හම්බන්තොට වරාය චීනයට පැවරීමෙන් ලැබෙන ආදායමෙන් කරන්නේ රුපියලේ අගය පාලනය කිරීමට යොදවන බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් පවසයි.
සති අන්ත පුවත්පතක් හා සාකච්චාවකට එක්වෙමින් ඔහු මේ අදහස් පල කලේය.
ඒ අනුව වරාය වෙනුවෙන් ගෙවිය යුතු ණය මුදල එසේම තිබියදී රැපියල රැකගැනීම වෙනුවෙන් පමණක් එකී මුදල යෙදවෙනු ඇත.

සිනමා අදියරුගේ නික්ම යාම....!!! වසන්ත ඔබේසේකර දිවි සැරිය නිම කරයි..

මෙරට ප්‍රවීණතම චිත්‍රපට අධ්‍යක්‍ෂකවරයෙකු වූ වසන්ත ඔබේසේකර මහතා අද පෙරවරුවේ අභාවප‍්‍රාප්ත විය.
අසනීප තත්වයක් හේතුවෙන් කොළඹ පුද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියදී මිය යන විට ඒ මහතාගේ වයස අවුරුදු 80ක් විය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.