මෙන්න නියම ජාතික ආලය...බලනු මැනවි නිරුවත් දෙනෙත් තුළින් මේ යථාර්ථය
දෙස...Naked Truth of Fake Sataka's
ඇත්තටම අපේ මිනිස්සු කොයිතරම් මෝඩද ....? රටම මංකොල්ල කාගෙන , හූරගෙන ඇමෙරිකාවේ මාළිගා ගත්ත .ජනතාව රවටන්න ඇඳගෙන ඉන්න සරම , හොර සාටකය ගලවලා ගෑණි ඵක්ක අමුඩෙ පිටින් පැනලා ගිය හොර සාටක සුණඛ බැසිලාට නැවත රැවටෙන්නේ....ලංකාවෙ ජනතාවට විකල්ප නැද්ද මේ නැවත නැවත මේ හොරු පස්සෙ යන්නේ....!!!
මේවා පුළුවන්නම් බොරු කියපල්ලා...!!!
හිටපු ජනාධිපතිවරයාගේ බාල සොයුරන් දෙදෙනා වන ඇමරිකානු පුරවැසි බැසිල් රාජපක්ෂගේ සහ ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර් මිලියන ගණනක දේපළවලින් කොටසක විස්තර හෙළිදරව් වී තිබේ.http://www.lankanews.org/search?q=basil
රාජපක්ෂ පවුලේ හරිහම්බ කිරීම් ....දේපළ අතරට බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයාගේ බිරිඳ වන පුෂ්පා රාජපක්ෂ නමින් කැලිෆෝනියාවේ පිහිටි නිවාස 05ක් ඇතුළත්ය. ඒවායේ ලිපිනයන් පහත පරිදිය. (1) 5581 Homecoming, Mira Loma, CA 91752 (2) 15067 Preston Dr, Fontana, CA 92336 (3) 222 Dexter St, Covina, CA 91723 (4) 15067 Preston Dr, Fontana, CA 92336 යන ස්ථානවල එම නිවාස ඇත. http://radaris.com/ නම් එක්සත් ජනපදයේ පුද්ගල සෙවුම් වෙබ් බවුසරයේ අදාළ නම් ඇතුළත් කිරීම මගින් එම ස්ථාන ඕනෑම අයෙකුට පරීක්ෂා කර ගත හැකිය. ( Video )