ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, April 4, 2017

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ බැඳුම්කරවලට ගෙව්වේ මහ බැංකුවේම මුදල්...!!!

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම විසින් මිලදී ගෙන තිබූ භාණ්‌ඩාගාර බැඳුම්කරවලට ගෙවිය යුතු මුදල් පියවීම සඳහා එම සමාගම 2016.04.01 දින යොදාගෙන ඇත්තේ මහ බැංකුවේම මුදල් බව මහ බැංකුවේ තොරතුරු තාක්‌ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්‌ෂ වසන්ත අල්විස්‌  ඊයේ (04 දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සාක්‌ෂි දෙමින් පිළිගත්තේය. මේ අනුව එදින සේවක අර්ථසාධක අරමුදලෙන් සහ මහ බැංකුවෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමට රු. බිලියන 36.485 ක අරමුදල් ගලා ඒමක්‌ සිදුව ඇති බව ද අල්විස්‌ කොමිසමට කියා සිටියේය.
පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමට අදාළ ගනුදෙනු ඇතුළත් ලේඛනයක්‌ කොමිසමට ඉදිරිපත් කරමින් සාක්‌ෂි දුන් වසන්ත අල්විස්‌  ප්‍රකාශ කළේ එම ලේඛනය තමා විසින් සකස්‌ කළ බවත් එහි සඳහන් තොරතුරු සත්‍ය බව තමා පිළිගන්නා බවත්ය.

මේං රට යවන කාන්තාවන්ගෙ පුහුණු සිර කඳවුරක්...!!!

කුරුණෑගල ( වැහැර  ) පුහුණු කඳවුරේ මේ තිරිසන් ක්‍රියාව දැන දැනම සිදු කරනුයේ විදේශ රැකියා නියුක්ති කාර්‍යාංශයයි.මේ ජනතාවගේ දැන ගැනීමටයි.
හැමදාම කෑමට පොල්කුඩු සම්බෝල ,150 කට තේ සඳහා තේ කුඩු කිලෝ 1 යි.පිටිකිරි කිලෝ 1 යි ,සීනි කිලෝ 1 යි ,

තලතා අතුකෝරළ කියන ගෑණී බොරුවට රටට පේන්න කෑ ගැහුවට රටට ආදායමක් ගේන්න වහල්කමට රට යවන අපේ කාන්තාවන් දැනුවත් කරන්න කියලා රුපියල් 17.500 බලෙන්ම අය කරගෙන කන්න ,බොන්නවත් ,වතුරවත් හරියට නොදී කරන අපරාධ මෙන්න.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.