ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, April 2, 2017

ප්‍රවීණ ගායිකා විවියන් ද සිල්වා බොරලැස්‌ස අභාවප්‍රාප්ත වේ....!!!

"දුර පෙනෙන තැනිතලා...." "නවතින්න තිස්‌ස..." "ආලෝකය මේ යෑයි" "පිපිලා ජලාශේ" ඇතුළු තවත් ජනප්‍රියතම ගීත රාශියකින් සංගීත රසකාමීන් පිනවූ ප්‍රවීණ ගායන ශිල්පිනී විවියන් ද සිල්වා බොරලැස්‌ස මහත්මිය  (02 වැනිදා) අභාවප්‍රාප්ත වූවාය.
රෝගාතුරව ටික කලක්‌ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියයන විට 88 වැනි වියේ පසුවූ ඇය දරුවන් සය දෙනකුගේ මවක ද වූවාය. ඩී. ඩී. එස්‌. බොරලැස්‌ස මහතා ඇගේ ආදරණීය සැමියාය.VIDEO

ඉල්ලන ඕනම රටකට කල් බදු ක්‍රමයට අපි ඉඩම් දෙනවා..- අගමැති

ගාල්ලේ ඉඩම් අන්ද්‍රා ප්‍රාන්තයට.. හම්බන්තොට වරාය චීනයට.. වයඹ ඉඩම්, ත‍්‍රිමලේ තෙල් ටැංකි ඉන්දියාවට..
අපේ රටේ ඉඩම් චීනයට පමණක් නොව ඉන්දියාවට දෙන බවත්, ඕනම රටක් කල් බදු ක්‍රමයට ඉඩම් ඉල්ලනවා නම් දෙන්න ලැහැස්ති බව අගමැති රනිල් වික්‍රමසිංහ  ඉන්දීය රූපවාහිනි නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේය,
මෙහිදී රටේ ආණ්ඩුව මෙන්ම ජනතාව සතු ඉඩම් මෙසේ විදේශීය රටවලට ලබාදීම හරහා ආයෝජන බලාපොරොත්තු වන බව ප්‍රකාශ කලත් මෙම ආණ්ඩුවේ අඩක් ගෙවීත් මේ වන තෙක් ආයෝජන සඳහා ලබා දුන් කුලියාපිටියේ වොක්ස්වගන් කර්මාන්තශාලාව ඉදිකිරීමේ ඉඩම පවා පසුව හෙලිවූයේ එය වෙනත් පුද්ගලයෙකුට ලබා දුන් බවකි.VIDEO

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.